අනුර කුමාරගේ ඇත්ත කථාව..

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    අනුර කුමාරගේ ඇත්ත කථාව..

    කෝටි 5ක් පුතාගේ ගිනුමේ..
    සල්ලි ආවේ කොහෙන්ද ඇහුවාම රට පනී..

    ඔහුට චෝදනාව එල්ලවන්නේ ඔහුගේ බිරිඳගේ පැරණි කසාදෙයේ දරුවාගේ බැංකු ගිණුමේ රුපියල් කෝටි ගණනක තැම්පත් මුදලක් තිබීම සම්බන්ධවය. එවැනි මුදලක් දරුවාගේ බැංකු ගිණුමට බැර වූයේ කෙසේද? මේ සම්බන්ධයෙන් පක්ෂය වෙත තොරතුරු වාර්තා වී තිබූ අතර පක්ෂයේ දේශපාලන මණ්ඩලයේදී සහ මධ්‍යම කාරක සභාවේදී මේ ගැන නායකයාගෙන් ප්‍රශ්න කරන්නට පක්ෂයේ ජේෂ්ඨයන් ඉදිරිපත් විය. ඒ සමගම නායකයා වෙත පක්ෂයේ තිබූ අවනතභාවය නැතිවූ අතර පක්ෂයේ ඉහළ මණ්ඩල දෙකේ බහුතරය ඔහුට අහිමි විය.. එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් කට උත්තර නොමැති වූ නායකයා විසින් කරන ලද්දේ තමන් බැහැර යන බව පවසා පක්ෂයට ලියුමක් ලියා වහාම අයර්ලන්තය බලා පලා යන්නට විය.
    උපුටා ගැනීම -
    දිවයින ඉරිදා සංග්‍රහය 2016 මැයි 08 වන ඉරිදා.. පිටුව 14

    13095811_1688391094756794_1451498536785909683_n.jpg

    සවිස්තර කථාව ළඟදීම...

    අපි මේක කිව්වා පුතේ දැනට කාලෙකට කලින්.
    ගිහින් පරණ නූල් බලපල්ලා.

    :lol::lol::lol::lol::lol::lol:

    Bump Please......

    • Like
    Reactions: Phone Hora

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    දිවයින ඉරිදා සංග්‍රහය ලොල් සහගතයි :lol::lol:
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Unuth dannawa ban unge system eka hariyanne na kiyala. Unuth puluwan kale keeya keeya hari hoyaganna hadanne.

    Unuth minissune
    :D:)
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    මේක ලිව්වෙ සුජීව ප්‍රසන්නාරච්චිද? :lol:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113

    සවිස්තර කථාව ළඟදීම...

    අපි මේක කිව්වා පුතේ දැනට කාලෙකට කලින්.
    ගිහින් පරණ නූල් බලපල්ලා.

    :lol::lol::lol::lol::lol:
    [/CENTER]

    Hoyala deepanko, umba daapu thread umba dannawa ethi ne..
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ජෙප්පෙක් යනු,

    අනුර කුමාරගේ අයර්ලන්ත සවාරිය ගැන දන්නේ නැති උනත් ඒක ටොම්බ පචයක් බවට විස්වාස කරන පිරිසකි
    ලම්බෝගිනි, රත්තරන් අස්සයෝ , හොරකන් , දුෂණ කතා ගැන දන්නේ නැති උනත් ඒක සිරා බවට විස්වාස කරන පිරිසකි
    පක්ෂයේ ඉන්නේ 100% පිරිසිදු සුපිරිසිදු නායකයන් බවට විස්වාස කරන පිරිසකි
    karl marx ටත් උගන්නන්න පුළුවන් පට්ට සමාජවාදී බුවාලා සෙට් 1කි
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125

    ethakota Ranil ok da arun degollo withrai waradi:oo:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ethakota Ranil ok da arun degollo withrai waradi:oo:

    :lol::lol: ehema ekak koheda kiwwe?
    mama pahadili kale sampradayka jepponge mind set 1.

    unge nayakayo mokadda kiyanne, jeppo oka piligannawa, kisima deyak hoyanne balanne natuwa.
    unge mola echcharatama hodala tiyenne.
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    අනුර කුමාරගේ ඇත්ත කථාව.. 05-08-2016 12:05 AM පොනිල්ගේ ගල් කොල්ලා. රහද පොනිල්ගේ?

    :lol::lol::lol:

    පොනිල්ගේ ගල් කොල්ලා mama neme ban. anura kumarama thama.

    :lol::lol::lol:
     
    Dont Quit

    Member
    Jan 10, 2016
    430
    31
    0
    ජෙප්පෙක් යනු,

    අනුර කුමාරගේ අයර්ලන්ත සවාරිය ගැන දන්නේ නැති උනත් ඒක ටොම්බ පචයක් බවට විස්වාස කරන පිරිසකි
    ලම්බෝගිනි, රත්තරන් අස්සයෝ , හොරකන් , දුෂණ කතා ගැන දන්නේ නැති උනත් ඒක සිරා බවට විස්වාස කරන පිරිසකි
    පක්ෂයේ ඉන්නේ 100% පිරිසිදු සුපිරිසිදු නායකයන් බවට විස්වාස කරන පිරිසකි
    karl marx ටත් උගන්නන්න පුළුවන් පට්ට සමාජවාදී බුවාලා සෙට් 1කි

    මොකද්ද මචන් ඔය සහ එකේ සවාරිය ඇති වැදගත්කම:nerd: