අනුර කුමාරගේ ඇත්ත කථාව..

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113

    what was that? koo umba kalin kiwwa kiyapu link eka?

    හිටපු ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතාගේ CTB අශෝක් ලේලන්ඩ් බස් වංචාව පසුගියදිනක පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර දිසානායක මහතාය. කුමාර වෙල්ගම මහතා විසින් සිදුකරණ ලද එම CTB බස්රථ වංචාවේදී එක් බස්රථයක් සඳහා ලක්ෂ 10ක් බැගින් වැඩිපුර මුදලක් ගෙවා බස් රථ 1000ක් මිලදීගෙන තිබුණි.
    මෙම අතිදැවැන්ත ජනතා මුදල් වංචාව හෙළිදරව්කිරීමට අනුර දිසානායක මහතා මැදිහත්වූ අතර හිටපු ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතාගේ වැඩිමහල් සොහොයුරා වූ දිවයින පුවත්පතේ හිමිකරු වන නිමල් වෙල්ගම මහතා තම මලනුවන්ට එල්ල වූ චෝදනාවලින් ඔහුව ගලවාගැනීමට පසුගිය කාලයේ මැදිහත්විය. දිවයින පුවත්පතේ හිමිකරු වන නිමල් වෙල්ගම මහතා පසුගිය මහින්ද රාජපක්ෂ දූෂිත රජයෙන් වරප්‍රසාද ලත් අයෙකි. නිමල් වෙල්ගම මහතාට පසුගිය මහින්ද රාජපක්ෂ රජයේ ටෙලිකොම් ආයතනයේ සභාපති ධුරය හිමිවූ අතර ටෙලිකොම් ආයතනයේ කෝටි ගණනක මුදලක් දැන්වීම් හරහා දිවයින පුවත්පතට ලබාදෙන ලදී. නිමල් වෙල්ගම මහතා ටෙලිකොම් සභාපති ධුරයට අමතරව මහ බැංකුවේ මූල්‍ය මණ්ඩල සාමාජිකයෙකු ලෙසද කටයුතු කරමින් මහ බැංකුවේ වෙළඳ දැන්වීමද දිවයින පුවත්පතට හැරවීය.
    නැසීගිය ප්‍රකට ව්‍යාපාරික උපාලි විජේවර්ධන මහතාට අයත් දේපළ පැහැරගැනීම පිළිබඳ නඩුවකද චූදිතයෙකු වූ නිමල් වෙල්ගම මහතා මහින්ද රාජපක්ෂ මහතාගේ ධූෂිත ආණ්ඩුව බිඳවැටීමෙන් විස්සෝපයට පත් වූ අයෙකි.
    මහින්ද රාජපක්ෂ මහතාව නැවත බලයට ගෙන ඒමට කැස කවන මහින්ද - විමල් කණ්ඩායමේ ප්‍රධාන ක්‍රියාධරයෙකු වන කුමාර වෙල්ගම මහතා ඉදිරියේදී ඒකාබද්ධ විපක්ෂයේ වැඩකටයුතු සඳහා බාධාවක් විය හැකි අනුර දිසානායක මහතා ඉලක්ක කොට ගනිමින් සාවද්‍ය පුවත් නිර්මාණය කිරීමට දිවයින පුවත්පතේ තම ගෝලබාලයන්ට උපදෙස් ලබා දී ඇත.
    විමල් වීරවංස මහතාගේ අනුදැනුම ඇතුව දිවයින පුවත්පතේ ක්‍රියාත්මක වන කර්තෘ මාණ්ඩලික මනෝජ් අභයධීර මහතා විශේෂ ලියුම්කරුවෙකු නමින් මෙම සාවද්‍ය මඩ ලිපිය ලියා තම ස්වාමීන්ගේ මණදොළ සපුරා ඇත. එම ලිපියේ අන්තර්ගතය හා සැකැස්ම සම්පූර්ණයෙන්ම ප්‍රබන්ධයක් වන අතර පසුගිය දිනක සිදු වූ අනුර දිසානායක මහතාගේ විදේස් සංචාරය සම්බන්ධකොට ගනිමින් විමල් වීරවංශ හා මනෝජ් අභයධීර දෙදෙනාගේ දින කිහිපයක සාකච්ඡාවකින් පසු මෙම මඩ අවලාද කුමාන්ත්‍රණය දියත් කොට ඇත.
     
    • Like
    Reactions: UT123

    Mister TT

    Active member
  • Dec 4, 2014
    583
    229
    43
    41
    Kalutara
    ජවිපෙයාගමේ අනුර කුමාර දේවාලය අන්ධ භක්තියෙන් වන්දනාමාන කරන වහල් කාඩරේට තවත් සතුරෙක් නිර්මාණය වෙලා.
    මොනවා උනත් ඇතුලේ ගිණි ඇතුලෙම නිවාගන්නෙ නැතුව පිටට දෙන එක නම් කැතයි වගේ.ලාල්කාන්තත් විස්තර ටික පත්තරේට දෙන්න ඇත්තේ පක්ෂය අනුර කුමාරගේ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහගේ උපදේශකත්වයෙන් වැරදි පාරේ යන නිසා වෙන්න ඇති.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    Dennied ගේ denied වීම සහ දිවයිනේ නිරුවත

    ජනතා විමුක්ති පෙරමුණට විරුද්ධව ඉරිදා දිවයින පුවත්පත (අද -08) පල කර තිබූ ප‍්‍රධාන ප‍්‍රවෘත්තිය සහ විශේෂාංගය තනිකරම අවළාද සහ මඩ ගැසීම අරමුණු කරගත් අසත්‍ය තොරතුරුවලින් පිරුණු එකක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. දිවයින් පුවත්පතේ එම ප්‍රවෘත්තිය හා විශේෂාංගය සම්බන්ධයෙන් මාධ්‍ය ආයතනවලට සහ ජනතාවට කරුණු දැක්වීම සඳහා අද පෙරවරුවේ එම ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී මාධ්‍ය හමුවක් කැඳවා තීබූ අතර එහිදී දිවයින පුවත්පතේ හිමිකාරිත්වය විසින් මහින්ද රාජපක්ෂ පාලන සමයේ රජයේ විවිධ තනතුරු දරමින් වංචා සහ දූෂණවල යෙදුණු ආකාරයද පැහැදිළි කර සිටියේය.
    එම මාධ්‍ය හමුවේදී ජවිපෙ නායක අනුර දිසානායක මහතා දැක්වූ කරුණු කිහිපයක් පහතින් පළ වේ...
    "මේ මාධ්‍ය සාකච්ඡාව අද දින කැඳවූයේ ඉරිදා දිවයින පුවත්පතේ පළකර තිබෙන ප‍්‍රධාන ප‍්‍රවෘත්තිය සහ විශේෂාංගය සම්බන්ධයෙන් විශේෂ කරුණු කිහිපයක් අවධාරණය කිරීමටයි. මේ ප‍්‍රවෘත්තිය සහ විශේෂාංගය තනිකරම අවළාද සහ මඩ ගැසීම අරමුණු කරගත් අසත්‍ය තොරතුරුවලින් පිරුණු එකක් බව ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ මාධ්‍ය ආයතනවල සහ ජනතාවට දන්වා සිටිනවා.
    අප, මාධ්‍ය නිදහස සහ මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පසුගිය කාලයේත් වර්තමානයේත් දිගින් දිගටම ක්‍රියා කරමින් සිටිනවා. පසුගිය කාලයේ මාධ්‍ය ආයතන ගිණි තබා, බෝම්බ ගැසූ අවස්ථාවලදී වගේම මාධ්‍යවේදීන් පැහැර ගැනීම සහ තර්ජනයට ලක්වූ සියලු අවස්ථාවලදී ඔවන්ගේ ජීවිත ආරක්‍ෂාව ඇතුළු අනෙකුත් කටයුතු වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටියා. දිවයින අද ප‍්‍රවෘත්තිය පළකර තිබෙන්නේ කිසිසේත්ම මාධ්‍ය ආචාරධර්ම හෝ පිළිගත් මාධ්‍ය භාවිතයක් ඇතුළේ නෙවෙයි. තනිකරම කැලෑ පත්තරයක් බවට අද දිවයින ඉරිදා පත්තරය පත්ව තිබෙනවා. මෙය කිසිසේත්ම දිවයින පොදු මාධ්‍යවේදීන්ගේ අදහස නොවන බව අපි දන්නවා. මේ පිටුපස සිටින්නේ පරාජිත රාජපක්‍ෂ කල්ලියේ අවශ්‍යතාවය අනුව ක්‍රියාකරන ඉතා සුළු පිරිසක්. කුමාර වෙල්ගමගේ සොහොයුරු නිමල් වෙල්ගම දිවයින පුවත්පතේ අයිතිකරු වශයෙන් ක්‍රියා කරන අතර ටෙලිකොම් ආයතනයේ සභාපතිවරයා වශයෙන්ද රාජපක්‍ෂ පාලන සමයේ හිටියා.
    ඒ කාලයේ ටෙලිකොම් සමාගමේ දැන්වීම් සහ අනෙකුත් විවිධ ප‍්‍රචාරක කටයුතු සඳහා නිමල් වෙල්ගම විසින් උපාලි ප‍්‍රවෘත්ති පත‍්‍ර ආයතනයට කොතරම් මුදල් ලබාදී තිබේදැයි පාර්ලිමේන්තුවේදී අප ප‍්‍රශ්න කරනවා. ඒ වගේම ඉරිදා දිවයින ප‍්‍රධාන කර්තෘ අනුර සොලමන්, මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ උපදේශකවරයෙක්. ඒ උපදේශකලාට ගුවන්තොටුපොලවලදී ප‍්‍රභූ වරප‍්‍රසාද ඇතුළු වාහන හිමිකම්, ඉන්ධන, වැටුප් සහ තවත් අතිවිශාල බලයක් තිබුණු බව කව්රුත් දන්නවා.
    ඒ වගේම මේ ප‍්‍රවෘත්තිය පළකර තිබෙන ජනිත සෙනෙවිරත්න කියන්නේ කව්ද? වරායට සම්බන්ධ කළමනාකරණ ආයතනයක 2011.08.09 දින සිට 2014.12.31 දක්වා සේවය කළ කෙනෙක්. මේ කාලය තුළ ඔහු විවිධ මාධ්‍ය ආයතන ගණනාවක වැඩකර තිබෙනවා. ඒ වගේම සෑම දිනකම වරායට අනුබද්ධ ආයතනයේ සේවයට පැමිණි අයෙක් බව අත්සන් කර තිබෙනවා. මම වගකීමෙන් කියන්නේ ඔහු කර තිබෙන්නේ එක දිනයක ඒ ආයතනයට ගොස් මුළු මාසයටම පැමිණි බවට අත්සන් කිරීමයි. රාජපක්‍ෂ පාලනය බිඳ වැටීමෙන් පසු 2015 මාර්තු 31වන දින නොදන්වා සේවයට නොපැමිණීම හේතුවෙන් ඔහුව ඉවත්කර තිබෙනවා. ඒ වගේම නියෝජ්‍ය කර්තෘ වශයෙන් සිටින මනෝජ් අබේධීර ටෙලිකොම් ආයතනයේ වැඩ කරමින් විවිධ මූල්‍ය අවභාවිතයන් ඇතුළු චෝදනා රැසකට ලක්වූ අයෙක්. අනුර සොලමන්, ජනිත සෙනෙවිරත්න මනෝජ් අබේදීර යන අය ගැන අප ඉදිරිපත් කළ චෝදනා වැරදි නම් ඔප්පු කරන ලෙස අප ඔවුන්ට අභියෝග කරනවා."

    Last edited:

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව

    හා..හා..දැන් අනුර කුමාරට වෙච්ච හතරවිලි ලැජ්ජාවට ජෙපි මල්ලිලා හෝ පටේට පෝස්ට් දාලා වැඩක් නෑ බන්ස්.
    දිවයිනට නඩු දාහල්ලකෝ.
    අපි මේ බලන් ඉන්නේ ජවිපෙ දිවයිනට නඩු දානකං.දිවයිනෙන් තව හොද විස්තර ටිකක් පළකොරෝ ගන්න :lol::lol::lol::lol:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    හා..හා..දැන් අනුර කුමාරට වෙච්ච හතරවිලි ලැජ්ජාවට ජෙපි මල්ලිලා හෝ පටේට පෝස්ට් දාලා වැඩක් නෑ බන්ස්.
    දිවයිනට නඩු දාහල්ලකෝ.
    අපි මේ බලන් ඉන්නේ ජවිපෙ දිවයිනට නඩු දානකං.දිවයිනෙන් තව හොද විස්තර ටිකක් පළකොරෝ ගන්න :lol::lol::lol::lol:

    Eeka JVP eka divaina ekka bera ganiy, umba dapanko ara umba ee dawas walama meka gena kiwwa kiyapu thread/post eke link eka,
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    Dennied ගේ denied වීම සහ දිවයිනේ නිරුවත

    ජනතා විමුක්ති පෙරමුණට විරුද්ධව ඉරිදා දිවයින පුවත්පත (අද -08) පල කර තිබූ ප‍්‍රධාන ප‍්‍රවෘත්තිය සහ විශේෂාංගය තනිකරම අවළාද සහ මඩ ගැසීම අරමුණු කරගත් අසත්‍ය තොරතුරුවලින් පිරුණු එකක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. දිවයින් පුවත්පතේ එම ප්‍රවෘත්තිය හා විශේෂාංගය සම්බන්ධයෙන් මාධ්‍ය ආයතනවලට සහ ජනතාවට කරුණු දැක්වීම සඳහා අද පෙරවරුවේ එම ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී මාධ්‍ය හමුවක් කැඳවා තීබූ අතර එහිදී දිවයින පුවත්පතේ හිමිකාරිත්වය විසින් මහින්ද රාජපක්ෂ පාලන සමයේ රජයේ විවිධ තනතුරු දරමින් වංචා සහ දූෂණවල යෙදුණු ආකාරයද පැහැදිළි කර සිටියේය.
    එම මාධ්‍ය හමුවේදී ජවිපෙ නායක අනුර දිසානායක මහතා දැක්වූ කරුණු කිහිපයක් පහතින් පළ වේ...
    "මේ මාධ්‍ය සාකච්ඡාව අද දින කැඳවූයේ ඉරිදා දිවයින පුවත්පතේ පළකර තිබෙන ප‍්‍රධාන ප‍්‍රවෘත්තිය සහ විශේෂාංගය සම්බන්ධයෙන් විශේෂ කරුණු කිහිපයක් අවධාරණය කිරීමටයි. මේ ප‍්‍රවෘත්තිය සහ විශේෂාංගය තනිකරම අවළාද සහ මඩ ගැසීම අරමුණු කරගත් අසත්‍ය තොරතුරුවලින් පිරුණු එකක් බව ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ මාධ්‍ය ආයතනවල සහ ජනතාවට දන්වා සිටිනවා.
    අප, මාධ්‍ය නිදහස සහ මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පසුගිය කාලයේත් වර්තමානයේත් දිගින් දිගටම ක්‍රියා කරමින් සිටිනවා. පසුගිය කාලයේ මාධ්‍ය ආයතන ගිණි තබා, බෝම්බ ගැසූ අවස්ථාවලදී වගේම මාධ්‍යවේදීන් පැහැර ගැනීම සහ තර්ජනයට ලක්වූ සියලු අවස්ථාවලදී ඔවන්ගේ ජීවිත ආරක්‍ෂාව ඇතුළු අනෙකුත් කටයුතු වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටියා. දිවයින අද ප‍්‍රවෘත්තිය පළකර තිබෙන්නේ කිසිසේත්ම මාධ්‍ය ආචාරධර්ම හෝ පිළිගත් මාධ්‍ය භාවිතයක් ඇතුළේ නෙවෙයි. තනිකරම කැලෑ පත්තරයක් බවට අද දිවයින ඉරිදා පත්තරය පත්ව තිබෙනවා. මෙය කිසිසේත්ම දිවයින පොදු මාධ්‍යවේදීන්ගේ අදහස නොවන බව අපි දන්නවා. මේ පිටුපස සිටින්නේ පරාජිත රාජපක්‍ෂ කල්ලියේ අවශ්‍යතාවය අනුව ක්‍රියාකරන ඉතා සුළු පිරිසක්. කුමාර වෙල්ගමගේ සොහොයුරු නිමල් වෙල්ගම දිවයින පුවත්පතේ අයිතිකරු වශයෙන් ක්‍රියා කරන අතර ටෙලිකොම් ආයතනයේ සභාපතිවරයා වශයෙන්ද රාජපක්‍ෂ පාලන සමයේ හිටියා.
    ඒ කාලයේ ටෙලිකොම් සමාගමේ දැන්වීම් සහ අනෙකුත් විවිධ ප‍්‍රචාරක කටයුතු සඳහා නිමල් වෙල්ගම විසින් උපාලි ප‍්‍රවෘත්ති පත‍්‍ර ආයතනයට කොතරම් මුදල් ලබාදී තිබේදැයි පාර්ලිමේන්තුවේදී අප ප‍්‍රශ්න කරනවා. ඒ වගේම ඉරිදා දිවයින ප‍්‍රධාන කර්තෘ අනුර සොලමන්, මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ උපදේශකවරයෙක්. ඒ උපදේශකලාට ගුවන්තොටුපොලවලදී ප‍්‍රභූ වරප‍්‍රසාද ඇතුළු වාහන හිමිකම්, ඉන්ධන, වැටුප් සහ තවත් අතිවිශාල බලයක් තිබුණු බව කව්රුත් දන්නවා.

    ඒ වගේම මේ ප‍්‍රවෘත්තිය පළකර තිබෙන ජනිත සෙනෙවිරත්න කියන්නේ කව්ද? වරායට සම්බන්ධ කළමනාකරණ ආයතනයක 2011.08.09 දින සිට 2014.12.31 දක්වා සේවය කළ කෙනෙක්. මේ කාලය තුළ ඔහු විවිධ මාධ්‍ය ආයතන ගණනාවක වැඩකර තිබෙනවා. ඒ වගේම සෑම දිනකම වරායට අනුබද්ධ ආයතනයේ සේවයට පැමිණි අයෙක් බව අත්සන් කර තිබෙනවා. මම වගකීමෙන් කියන්නේ ඔහු කර තිබෙන්නේ එක දිනයක ඒ ආයතනයට ගොස් මුළු මාසයටම පැමිණි බවට අත්සන් කිරීමයි. රාජපක්‍ෂ පාලනය බිඳ වැටීමෙන් පසු 2015 මාර්තු 31වන දින නොදන්වා සේවයට නොපැමිණීම හේතුවෙන් ඔහුව ඉවත්කර තිබෙනවා. ඒ වගේම නියෝජ්‍ය කර්තෘ වශයෙන් සිටින මනෝජ් අබේධීර ටෙලිකොම් ආයතනයේ වැඩ කරමින් විවිධ මූල්‍ය අවභාවිතයන් ඇතුළු චෝදනා රැසකට ලක්වූ අයෙක්. අනුර සොලමන්, ජනිත සෙනෙවිරත්න මනෝජ් අබේදීර යන අය ගැන අප ඉදිරිපත් කළ චෝදනා වැරදි නම් ඔප්පු කරන ලෙස අප ඔවුන්ට අභියෝ
    ග කරනවා."

    deny_everything_tshirt.jpg

    and ...... demand proof........
    plausible deniability at its best :P:P:P
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    Eeka JVP eka divaina ekka bera ganiy, umba dapanko ara umba ee dawas walama meka gena kiwwa kiyapu thread/post eke link eka,

    මමත් ජවිපෙ මතය වෙනුවෙන් පෙනී සිටියා මචං,
    මේ කතා කරන්නේ ගේමට නෙවෙයි.
    එහෙම බැරිකමකුත් නෑ.උඹ කිරියේ හිටියා නම් දන්නවා ඇතිනේ.
    කුණු හරුප නම් කුණුහරුප, පිහි නම් පිහි, කැති නම් කැති අපිට..

    මෙන්න මගේ මුල් නූල්..
    මේකට මගේ රෙප් කැපුනා නස්ත පෝච්චි වෙන්න.

    ඔබ ජවිපෙට ඡන්දය නොදිය යුත්තේ ඇයි...

    මේ තව ඒවා...

    http://www.elakiri.com/forum/showthread.php?t=1702021

    පස්සේ මහරජාගේ ඇවන්ට්ගාඩ් හීනය වෙනුවෙන් ලංකාවේ සිංහල බෞද්ධ ව්‍යාපාරයක් සුන්නද්ධූලි කල සිද්ධියේ ඇත්ත කථාව දැනගත්තාට පස්සේ මට ජවිපෙ ගැන තිබුන මතය වෙනස් වුනා.

    මේ නූල බලපන්..

    http://www.elakiri.com/forum/showthread.php?t=1709360

    පස්සේ පස්සේ උන් තමන්ගේ නොහැකියාව වහගන්න රට කුණුහරුප කියන්න ගත්තා.
    පස්සේ මම සේවය කරන ආයතනය හරහා යම් යම් වාර්ථා කිහිපයක් ප්‍රධානීන් අතට ගියා ජවිපෙ වර්ථමාන ක්‍රියාකාරීත්වය ගැන.
    විශේෂයෙන්ම ඇයි සිරස එක්ක එකතුවෙලා මව්බිම පත්තරේ ලපකුමාර පුම්බන්නේ කියලා.
    එතෙන්දි තමයි මම ගොඩක් දේවල් තේරුම් ගත්තේ.

    මෙන්න ඊට පස්සේ මම දාපු නූල්...

    මේ ඉන්නේ ජනක රාමනායක

    ජේවීපී කාරයෙක් වෙන එක.

    ශ්‍රී ලංකා මාධ්‍යවේදී ඝාතන ඉතිහාසයේ මෙතෙක් කථාව

    ජවිපෙ සුරකිමු

    මට තව හොයන්න බෑ..
    උඹම ගිහින් හොයාගනින්...
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    එක පැත්තකින් කුමර වෙල්ගමගේ අයියා නිමල් වෙල්ගම උපාලි සමුහයේ කළමණාකරණ අධ්‍යෂක.චන්දිකාගේ නෑනා ලක්මිණි තමයි උපාලි සමුහයේ සභාපතිනි.ඒක කවුරුවත් කියලා නෑනේ.

    FB එකෙන් උපුටාගත් එකක්

    දඩයම් එපා!
    ජවිපෙ නායක අනුර කුමාර දිසානායක සම්බන්ධයෙන්, මේ දිනවල සමාජ වෙබ් අඩවි තුළ වැඩි කතා බහක් ඇතිවෙමින් තියෙනව, පසුබිම් වෙන්නෙ 'දිවයින' පුවත් පතේ යම් ලිවීමක්. පහුගිය රෙජීම වෙනස් කිරීමට අදාළව සහ ඊට පෙරත් බොහෝ විට ඔහුට එරෙහි දැඩි ප්‍රහාර එල්ලවෙමින් තිබුණා, විශේෂයෙන්ම ජවිපෙ ගමන් දිශාව වෙනස් කෙරුව කියන එක ගැන, ආණ්ඩුව ඇතුළෙ හැසිරීම ගැන. යම් පුද්ගලයෙක්, විශේෂයෙන්ම දේශපාලන අවකාශයක් ඇතුළෙ දැඩිව විවේචනය කරන්න පුළුවං, ප්‍රශ්න කරන්නත් පුළුවං. හැබැයි ඒ මැදිහත්වීම් ගවේෂණාත්මක වෙන්න ඕනෙ, පොදු අරමුණකට අදාළ වෙන්න ඕනෙ, පුද්ගල පළිගැනීම්, ද්වේශය - වෛරය බැඳගත්ත පහරදීම් වෙන්න බැහැ. කොටින්ම දේශපාලනික වෙන්න ඕනෙ!
    අනුරගෙ සහ ඔහුගෙ නායකත්වය යටතෙ ජවිපෙ දේශපාලන භාවිතය ප්‍රශ්න කරන එක වැදගත්, ඒත් ඔහුට අපහාස කරන එක, විශේෂයෙන්ම ඔහුගෙ පවුලට හානිවන විදිහට මඩ ගහන එක සාධාරණ නැහැ. ඔහුගෙ විවාහ ජීවිතයට, දරුවන්ට සහ පවුලෙ සෙසු සාමාජිකයන්ට දැඩි අපහසුතා ඇතිවන ආකාරයට ක්‍රියාකරන එක යුක්තිසහගත නැහැ!
    මේ යෝජනාව අනිත් පැත්තෙන් අනුරටත් අදාළයි. ඔහු සමහර වෙලාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට, ඔහුගෙ පවුලට සහ නෑදෑයන්ට අවශ්‍ය ප්‍රමාණයට වඩා ප්‍රමාණයකින් ප්‍රහාර එල්ල කරමින් ඉන්නව, ඒ තුළ ද්වේශ සහගත හැඩයක් තියෙන බවත් පේනව.
    නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක, විමල් වීරවංශට සහ ඔහුගෙ පවුලට විරුද්ධව ප්‍රාථමික මට්ටමේ ප්‍රහාර එල්ල කරනකොටත් ඇති වුණේ මෙහෙම තත්වයක්. කොහොම හරි දේශපාලනය කියන්නෙ බුද්ධිමතුන්ගෙ සොයාගැනීමක්, මොන මොන මත වාද ඔස්සෙ වැඩ කෙරුවත් යම් නිශ්චිත මානුෂික මට්ටමක් පවත්වාගෙන යන එක දේශපාලන කොන්දේසියක්. එකිනෙකා දඩයම් කිරීමෙන් සියල්ල විනාශ කරන - සියල්ල විනාශවන තැන කිසිම දේශපාලනයක් නැහැ!
    වැදගත්ම දේ 'ජීවිතය', හොඳට මතක තිය ගන්න!

    https://www.facebook.com/kumara.chapabandara?fref=ts
     
    :rolleyes:
     
    Mister TT

    Active member
  • Dec 4, 2014
    583
    229
    43
    41
    Kalutara
    ජවිපෙයාගමේ අනුර කුමාර දේවාලය අන්ධ භක්තියෙන් වන්දනාමාන කරන වහල් කාඩරේට තවත් සතුරෙක් නිර්මාණය වෙලා.
    මොනවා උනත් ඇතුලේ ගිණි ඇතුලෙම නිවාගන්නෙ නැතුව පිටට දෙන එක නම් කැතයි වගේ.ලාල්කාන්තත් විස්තර ටික පත්තරේට දෙන්න ඇත්තේ පක්ෂය අනුර කුමාරගේ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහගේ උපදේශකත්වයෙන් වැරදි පාරේ යන නිසා වෙන්න ඇති.

    reputation_neg.gif
    අනුර කුමාරගේ ඇත්ත කථාව.. 05-08-2016 05:36 PM pala ponnaya yanna moda wahalluඅනුර කුමාර දේවාලය අන්ධ භක්තියෙන් වන්දනාමාන කරන වහල් කාඩරේ වහලෙක් රෙප් කපලා.අයියෝ දැන් මට රෑට කන්න නෑ. :lol::lol:
     
    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    Unuth dannawa ban unge system eka hariyanne na kiyala. Unuth puluwan kale keeya keeya hari hoyaganna hadanne.

    Unuth minissune
    :D:)

    me rate duppathata thenak enne un wage minissunge anduwak apu data witarai.. netnam itin ubala wage un mahindagei ranilgei passen duwa duwa un kana jarawa diha balagena hullapalla.. aduma gane jvp un gawa winaya hari tyenawa..:D:D:D
     
    • Like
    Reactions: marachoon