අනුර කුමාරගේ කොරෝනා පිලිබද මාධ්‍ය සාකඡ්චාව

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,157
    13,847
    113
    පෘථිවිය

    මේ වගේ ගොතයෝ වටේ ඇලවිල ඉන්න සෙට් එකකුත් ඉන්නවා නේ
    සති 3-4ක් රටවටේම උද්ගෝෂණ කරලා ලොරි ටෝල්ක්ස් දෙනවා

    මේ වගේ අපතයෝ ඉන්න නිසා තමයි ජේවීපී එක පච වෙලා තියෙන්නේ

    අර විජේවීර ගේ පුතා ඊළඟ චන්දෙදි මුන්ව කුඩු කරන එක ෂුවර්
     
    • Haha
    Reactions: Kolama

    portable

    Well-known member
  • Sep 26, 2016
    238
    270
    63
    අරයගෙ පුතා මෙයාගෙ පුතා හරියන්නෙ බයියන්න්ටම තමයි..අපේ රටට මෙහෙම වෙන්න එක හේතුවක් තමයි ඔය පවුල්වාදය.
    ක්ශේත්ත්‍රයේ අය විරුද්ධ වෙනව කියල දැන දැනම කොතලාවල පනත මේ කොවිඩ් අස්සෙ ගෙනාවෙ ආන්ඩුවනේ..
    මිනිස්සු ආතල් ගන්න පාරට ආවෙනෑ .කොන්දක් තියෙන මිනිස්සු මර බය තියෙද්දිත් අසාධාරණයට විරුද්ධව ඉදිරියට එනව..