මේ වගේ ගොතයෝ වටේ ඇලවිල ඉන්න සෙට් එකකුත් ඉන්නවා නේ සති 3-4ක් රටවටේම උද්ගෝෂණ කරලා ලොරි ටෝල්ක්ස් දෙනවා මේ වගේ අපතයෝ ඉන්න නිසා තමයි ජේවීපී එක පච වෙලා තියෙන්නේ අර විජේවීර ගේ පුතා ඊළඟ චන්දෙදි මුන්ව කුඩු කරන එක ෂුවර්