අනුර කුමාරගේ කොරෝනා පිලිබද මාධ්‍ය සාකඡ්චාව

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    කැ...ලපයයි, ටිලිං සිල්වයි එකතු වෙලා දුපතේ මෝඩ ගුරුහොරු එක්ක කොරෝනා හුවමාරු කැම්පේන් එක කරලා, රටට කෙලවලා දැන් උපදෙස් දෙන්න එනවා...

    ජෙප්පො කියන්නෙ රටට කෙලවෙනවට ආස එවුන් ජාතියක්... ඉරිසියාකාර හැතිකරයක්.

    ඒවගේම පොට්ටුවො, අලි කියන්නෙත් වැඩකට ඇති එවුන් නෙවෙයි...
     
    portable

    Well-known member
  • Sep 26, 2016
    238
    270
    63
    කැ...ලපයයි, ටිලිං සිල්වයි එකතු වෙලා දුපතේ මෝඩ ගුරුහොරු එක්ක කොරෝනා හුවමාරු කැම්පේන් එක කරලා, රටට කෙලවලා දැන් උපදෙස් දෙන්න එනවා...

    ජෙප්පො කියන්නෙ රටට කෙලවෙනවට ආස එවුන් ජාතියක්... ඉරිසියාකාර හැතිකරයක්.

    ඒවගේම පොට්ටුවො, අලි කියන්නෙත් වැඩකට ඇති එවුන් නෙවෙයි...
    ගුරුවරුන්ගෙ වෘත්තීය සමිති 20ගානක් එකතු වෙලා උද්ගෝශනය කලේ..ජේවීපී එකේ වෘත්තීය සමිතිය එයින් එකක් විතරයි..මම දැක්කා යාපනේ ගුරුවරුත් උද්ඝෝෂණය කරනව........ගුරුවරුත් කොවිඩ් අස්සෙ උත්සාහ කලේ ආන්ඩුවෙන් ඉක්මන් විසදුමක් ගන්න..මේ වෙලාවෙත් විසදුමක් ලැබුනෙ නෑ කියන්නෙ, තව අවුරුදු 24ක් ගියත් ගන්න බෑ...
     
    සමිති හදාගෙන ඉන්නෙ පර ජෙප්පො...

    ඔ්කුන්ට ඕ්න වුනේ රටට කෙලවන්න මෝඩ ගුරුවරු පාවිච්චි කරන්න මිසක් ගුරාලට හොදක් කරන්න නෙවෙයි.

    හමුදාව වැක්සින් ගහන එකට, කොවිඩ් රාජකාරි කරනවට විරුද්ද වුනේ රනිලයි ජෙප්පොයි.

    මේ වෙලාවෙ දීමනා ඉල්ලනවා කියන්නෙ රටේ තත්වය ගැන නොදන්න මීහරක් මිසක් උන් ගුරුවරු නෙවෙයි.

    හැබැයි මේ සේරම ගොාඩ දාන්න තිබ්බා සුනාමි සල්ලි වල ඉදන් මිග් හයිවේ ඇතුලු කොමිස් ගැහිලි සහ යෝධ සංවර්ධන ණය කොමිස් ගැහුවෙ නැත්තං...

    ජෙප්පොත් මේ කොමිිස් වලින් කුට්ටිය එන්නෙ නැති ඒවට විතරයි කට උල් කරලා කතා කලේ. අර පාස්කු නානලා හිටියෙ උන්ගෙ පක්ෂෙ ඇතුලෙ..

    ජාතිවාදෙ වවාගෙන කාපු පර හැත්ත ඔක්කොම..

    පීඑස්- නිකන් වැඩක් නැති කම්මැලි කමට ටයිප් කලේ
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    කැ...ලපයයි, ටිලිං සිල්වයි එකතු වෙලා දුපතේ මෝඩ ගුරුහොරු එක්ක කොරෝනා හුවමාරු කැම්පේන් එක කරලා, රටට කෙලවලා දැන් උපදෙස් දෙන්න එනවා...

    ජෙප්පො කියන්නෙ රටට කෙලවෙනවට ආස එවුන් ජාතියක්... ඉරිසියාකාර හැතිකරයක්.

    ඒවගේම පොට්ටුවො, අලි කියන්නෙත් වැඩකට ඇති එවුන් නෙවෙයි...

    කොරෝන රටට අරන් test කරපු උන් තමා නේද රටට අාදරේ විරුවෝ..

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    සමිති හදාගෙන ඉන්නෙ පර ජෙප්පො...

    ඔ්කුන්ට ඕ්න වුනේ රටට කෙලවන්න මෝඩ ගුරුවරු පාවිච්චි කරන්න මිසක් ගුරාලට හොදක් කරන්න නෙවෙයි.

    හමුදාව වැක්සින් ගහන එකට, කොවිඩ් රාජකාරි කරනවට විරුද්ද වුනේ රනිලයි ජෙප්පොයි.

    මේ වෙලාවෙ දීමනා ඉල්ලනවා කියන්නෙ රටේ තත්වය ගැන නොදන්න මීහරක් මිසක් උන් ගුරුවරු නෙවෙයි.

    හැබැයි මේ සේරම ගොාඩ දාන්න තිබ්බා සුනාමි සල්ලි වල ඉදන් මිග් හයිවේ ඇතුලු කොමිස් ගැහිලි සහ යෝධ සංවර්ධන ණය කොමිස් ගැහුවෙ නැත්තං...

    ජෙප්පොත් මේ කොමිිස් වලින් කුට්ටිය එන්නෙ නැති ඒවට විතරයි කට උල් කරලා කතා කලේ. අර පාස්කු නානලා හිටියෙ උන්ගෙ පක්ෂෙ ඇතුලෙ..

    ජාතිවාදෙ වවාගෙන කාපු පර හැත්ත ඔක්කොම..

    පීඑස්- නිකන් වැඩක් නැති කම්මැලි කමට ටයිප් කලේ
    :lol: :lol: :lol: ලොල් පොන්නයා වෙන ආත්මයක් ලබලා
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    කොරෝන රටට අරන් test කරපු උන් තමා නේද රටට අාදරේ විරුවෝ..

    බැසිල් කියන්නෙ ඔලු හතක්. (ඉස්සන්ගෙ වගේ- මොකද උන්ගෙ ඔලුවෙ තියෙන්නෙ ගූ)
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    පේනවනේ බයිලා කාරයොයි. නියම වැඩකරුවොයි අතර වෙනස. කටින් බතල හිටවන පාන්ඩුව කොහොම මඩ හගලා වට්ටන්න හැදුවත් නවත්තන්න පුලුවන් කමක් නෑ.
     
    • Haha
    Reactions: SLK_sri

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    පේනවනේ බයිලා කාරයොයි. නියම වැඩකරුවොයි අතර වෙනස. කටින් බතල හිටවන පාන්ඩුව කොහොම මඩ හගලා වට්ටන්න හැදුවත් නවත්තන්න පුලුවන් කමක් නෑ.
    පුක තාම
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    පුක තාම
    උබලත් ෆේල් උබලාගේ පුකේ ආන්ඩුවත් ෆේල් බන්. නිකන් පුක දේන්නේ නැතිව වැඩක් බලාන හිටපන් බන්. අනිත් වැසිකිලියෝ ටිකත් එක්ක තවත් බයිලා කියවන්නේ නැතිව. :lol: :lol::lol::lol:
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    උබලත් ෆේල් උබලාගේ පුකේ ආන්ඩුවත් ෆේල් බන්. නිකන් පුක දේන්නේ නැතිව වැඩක් බලාන හිටපන් බන්. අනිත් වැසිකිලියෝ ටිකත් එක්ක තවත් බයිලා කියවන්නේ නැතිව. :lol: :lol::lol::lol:
    හා
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    උඹලා මෙතන හොදට කෙලගනිල්ලා.. 🤣

    දේසපාලුවො ‍ ඔක්කොම එකම කොම්පැණියක්...

    උන් ස්මාට් විදියට උඹලා අපිට අරින්නෙ....
     
    • Like
    Reactions: hirugalbandara