අනුර කුමාරගේ කොරෝනා පිලිබද මාධ්‍ය සාකඡ්චාව

Ravana21

Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    මෙහෙමයි, උබල කොළඹ නෙමේනෙ ඒකයි ඔය..මෙහෙ පාරෙ මොන වෙලාවෙද වාහන නැත්තෙ??????? උබල මේ මෝඩ ආතල් දෙන්නෙ තුම්පනේ ඉදල..🤣🤣🤣
    229063176_376343960562041_7744050525937205485_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දොස්තරලට ඕන දේවල කරන්ඩ මොකටද ආණ්ඩුවක්, දොස්තරලටම බාර දුන්න නම් හරිනෙ..අපි කරන දේ ගුන දොස් චන්දෙන් තිරණය කරපල්ල ගැටලුවක් නැ..අපි ආණ්ඩුවක් විදිහට කරන්නෙ හොදම දේ ඒක මිනිස්සු දන්නව,
     
    • Haha
    Reactions: Ravana21

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    ලොල් පොන්සිය හොදටම බය වෙලා , ෆේල් ආණ්ඩුව ගම්සබාවෙන් පරද ගන්ඩ බෑලු..🤣🤣🤣
    ෆේල් ෆේල් ගූ නන්දයා රීගෙන දගලනවා. උගේ ගෝලයො ගා ගෙන දගලනවා. එකපාරක් ජනේලේ එල්ලුවා එකේක්. මේ පාර පවුලම එල්ලනවා ලොල් පොන්නයන්ගේ පාන්ඩුව :lol: :lol::lol:
     
    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    දොස්තරලට ඕන දේවල කරන්ඩ මොකටද ආණ්ඩුවක්, දොස්තරලටම බාර දුන්න නම් හරිනෙ..අපි කරන දේ ගුන දොස් චන්දෙන් තිරණය කරපල්ල ගැටලුවක් නැ..අපි ආණ්ඩුවක් විදිහට කරන්නෙ හොදම දේ ඒක මිනිස්සු දන්නව,
    228366956_1930661863761944_5750898732141221308_n.jpg
     
    • Like
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    දොස්තරලට ඕන දේවල කරන්ඩ මොකටද ආණ්ඩුවක්, දොස්තරලටම බාර දුන්න නම් හරිනෙ..අපි කරන දේ ගුන දොස් චන්දෙන් තිරණය කරපල්ල ගැටලුවක් නැ..අපි ආණ්ඩුවක් විදිහට කරන්නෙ හොදම දේ ඒක මිනිස්සු දන්නව,
    ඊට වඩා ලමයෙකුට බාර දුන්නත් මීට වඩා හොදට කරනවා. :lol: :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඕක තමයි සීන් එක, විපක්ශෙට චන්ද දිනා ගන්ඩ බැ මොක පෙන්නලවත්..🤣🤣🤣

    ඊට වඩා ලමයෙකුට බාර දුන්නත් මීට වඩා හොදට කරනවා. :lol::lol::lol:
    ඒකනෙ ඒකනෙ 2025 පුලුවන් නම් පුතාට බාරදියල්ලකො ..🤣🤣🤣
    ------ Post added on Aug 15, 2021 at 11:00 PM
     
    • Haha
    Reactions: JBLs and Ravana21

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    ඕක තමයි සීන් එක, විපක්ශෙට චන්ද දිනා ගන්ඩ බැ මොක පෙන්නලවත්..🤣🤣🤣

    ඒකනෙ ඒකනෙ 2025 පුලුවන් නම් පුතාට බාරදියල්ලකො ..🤣🤣🤣
    ------ Post added on Aug 15, 2021 at 11:00 PM
    🤭 🤭 🤭

    • Haha
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    ඕක තමයි සීන් එක, විපක්ශෙට චන්ද දිනා ගන්ඩ බැ මොක පෙන්නලවත්..🤣🤣🤣

    ඒකනෙ ඒකනෙ 2025 පුලුවන් නම් පුතාට බාරදියල්ලකො ..🤣🤣🤣
    ------ Post added on Aug 15, 2021 at 11:00 PM
    දොස්තරලා ඔනේ නෑ බන් පාරේ යන හිගන්නෙක් උනත් දන්නවා මීට වඩා ගෙමක් ගහන්න :lol: :lol::lol:
     
    • Like
    Reactions: Ravana21

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දොස්තරලා ඔනේ නෑ බන් පාරේ යන හිගන්නෙක් උනත් දන්නවා මීට වඩා ගෙමක් ගහන්න :lol: :lol::lol:
    කොහොමත් උබලට 2025ත් හිගාකන්ඩ තමයි වෙන්නෙ, මොකෑ දිනනව කියලැයි උබලගෙ මෝඩ පුතා..🤣🤣
     
    • Haha
    Reactions: Ravana21

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,368
    113
    ජෙප්පො කියන්නෙ රටට කෙලවෙනවට ආස එවුන් ජාතියක්... ඉරිසියාකාර හැතිකරයක් (2)
     
    • Like
    • Haha
    Reactions: Ravana21 and erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අපි විපක්ශෙ උන්න නම් අපේ වගකීම ලෙසටම කරනව, කෝ දැන් උබලගෙ ගු විපක්ශෙ, රෙද්ද රෙවාගෙන නේද රටටම කොරෝන පතුරල, ඕක තමයි කියන්නෙ විපක්ශෙ වගකිම කරන්ඩත් ඉගෙන ගන්ඩ ඕන කියල..🤣🤣🤣
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,368
    113
    ඒ හාදය හිටිය නම් ඔහොම විකාර කියව කියව පැත්තකට වෙලා ඉඳීවි. මේ හාදයො ඉඳගෙන කරන දේවල් පේනව නේ. උද්ඝෝෂණ සංවිධානය කරනව, ආර්ථිකය කඩාගෙන වැටුන කියල මිනිස්සු කුපිත කරවනව, එන්නත් අවුල් කියල මිනිස්සු බය කරවනව. ඒ අතින් බැලුවම ඒ හාදය හොඳයි.
     
    • Like
    • Haha
    Reactions: Ravana21 and erozan

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    අපි විපක්ශෙ උන්න නම් අපේ වගකීම ලෙසටම කරනව, කෝ දැන් උබලගෙ ගු විපක්ශෙ, රෙද්ද රෙවාගෙන නේද රටටම කොරෝන පතුරල, ඕක තමයි කියන්නෙ විපක්ශෙ වගකිම කරන්ඩත් ඉගෙන ගන්ඩ ඕන කියල..🤣🤣🤣
    237453609_363867065318717_772904945931686529_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අපි තමයි ලෝකෙ හොදම එන්නත්කරණය කරන්නෙ, ආන්න වැඩ..

    මරණ වැඩි උනේ උබලගෙ කාලකන්නි කරපු උද්ගෝසන හින්ද , කෝ දැන් අයිතීන් ඉල්ලපු ස්ටාලිමා ඌ මැරිලද ???කෝ ඌ ?? ඌට අයිතීන් හම්බෙලාද හැoගිලා ඉන්නෙ???
     
    • Haha
    Reactions: Ravana21

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    අපි තමයි ලෝකෙ හොදම එන්නත්කරණය කරන්නෙ, ආන්න වැඩ..

    මරණ වැඩි උනේ උබලගෙ කාලකන්නි කරපු උද්ගෝසන හින්ද , කෝ දැන් අයිතීන් ඉල්ලපු ස්ටාලිමා ඌ මැරිලද ???කෝ ඌ ?? ඌට අයිතීන් හම්බෙලාද හැoගිලා ඉන්නෙ???
     
    portable

    Well-known member
  • Sep 26, 2016
    238
    270
    63
    ජෙප්පො කියන්නෙ රටට කෙලවෙනවට ආස එවුන් ජාතියක්... ඉරිසියාකාර හැතිකරයක් (2)
    ජෙප්පො ආසයි රටට කෙලවෙනවට.ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක ටිකෙන් ටික ජෙප්පන්ගෙ ආසාව ඉශ්ඨ කරනව...මේ දවස්වල නං ජෙප්පන්ගෙ ආසාව හොදටම ඉටුකරගෙන යනව ගෝඨා ....🤣🤣🤣🤣
     
    • Like
    Reactions: chami2015