අනුර කුමාරගේ පුතා කසාද බදී

DANUSHKA637

Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    අනුර කුමාරගේ පුතා කසාද බදී

    ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතාගේ පුත්රයා වන කසුන් දිසානායක ඊයේ පස්වරුවේ විවාහ දිවියට ඇතුලත්ව ඇති බවට ෆේස්බුක් ජාලයේ පින්තූර සහිතව විසතර පලවෙයි.
    රාවතාවත්ත ශුද්ධ වූ එමානුවෙල් පල්ලියේදී ආගමික චාරිත්රානුකූළව මෙම විවාහය සිදුකෙරුනේ බවත් විවාහය වෙනුවෙන් වූ සාදය ඉන් පසුව පැවැත්වුනේ කැස්බෑව තොටුපල හෝටලයේදී බවත් වාර්තාවන්හි දැක්වෙයි.
    එම විවාහය සදහා ජවිපෙ නායක අනුර දිසානායක සිය බිරිද සමග සහභාගී වූ අයුරු දැක්වෙන්නේ මෙසේය. ගල් ඇල්ලූ මෙරූන් පැහැ සාරියක් ඇද සිටින්නේ ජවිපෙ නායකයාගේ බිරිදයි.



    18921946_10155410562568501_5020938846936614281_n.jpg


    18951465_10155410562563501_3431613954734465423_n.jpg


    18920528_10155410415953501_4182404663640618565_n.jpg


    18922179_10155410415958501_6857169864642040502_n.jpg


    18920470_10155410415948501_6795169636576666142_n.jpg


    18893232_10155410415748501_7328552017510958888_n.jpg
     
    Last edited:

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    ගල් ඇල්ලූ මෙරූන් පැහැ සාරියක් ඇද සිටින්නේ ජවිපෙ නායකයාගේ බිරිදයි.
    Ko Ban Sariya???????
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    බොරු නේද මම හිතුවෙ මිනිහට වැඩි වයසක් නැතුව ඇති කියලා
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,377
    200
    63
    පිටකෝට්ටෙ පැත්තෙන් කුට්ටියක් ලැබෙන්න ඇති
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,662
    13,406
    113
    කෙසේ වෙතත් අනුර කුමාර දිසානායකගේ විවාහක බිරිඳගේ කලින් විවාහයේ දරුවා වන කසුන් දිසානායකටත්, ඔහුගේ බිරිඳටත් සුභ විවාහ ජීවිතයකට සුභ පැතුම් පිරිනමමු.

    Read more: http://harigossip.com/2017/06/09/anura-kumara-sons-wedding/#ixzz4jTqAbEAt