අනුර කුමාරගේ iphone එක

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    EEkane, wereddak karala nethuwane mun me boru chodana daala hire danna yanne neda?

    ඕයි තමුසෙගෙ අාණ්ඩුවට ජනපතිවරණේ ලං වෙනකන් හිටියද ඒ මිනිහගෙ නඩුව අහන්න.කොමන් සෙන්ස් ඕයි ඕවා කොමන් සෙන්ස්.තමුසෙගෙ.අාණ්ඩුව වැරදි කාරයෝ හිරේ දැම්ම නම් දැන් බැංකු හොරුත් හිරේ ඕයි..අනේ යනව ඕයි යන්න.ගූ ජෙප්පො..
     

    Fantasy guy

    Junior member
  • Dec 26, 2018
    282
    25
    18
    ඉතිං ඒකට මේ මනුස්සයව අදාල කරගන්න ඕනෙද ?

    ඔව් උඹල ගැලවුම්කාරයො කියල හිතාගෙන ඉන්න උන්ගෙ හොර වැඩ එලි කරනකොට අපහාස
    බලපං අනුර කියන ඒවයි උඹල කියන ඒවයි සන්සන්දනය කරල
    ඌ බනින්නෙ හොරාකනව කියල
    උඹල ? ෆෝන් එකක ලපයක් තිබ්බ කියල උගෙ වගේ
    ඒකෙන්ම තේරෙනවනෙ උඹල මොන තරම් පහත් තත්වෙට වැටිලද කියල

    උඹලට ඔච්චර තමා පුලුවන්
    පැය ගානක කතාවෙ තප්පර දෙක තුනක් අල්ලගෙන කිව්වෙ එච්චරයි වගේ නැහෙන්න හදනව

    මචන් ඔය Nicjosh83 and Erozan etc. etc වගේ තක්කඩින්ට පැහැදිලි කරන්න යන්න එපා ඕකුන් හරි වැරැද්ද දැන දැනම බඩ ගෝස්තරේට අම්ම අප්ප උනත් පාවා දෙන සක්කිලි ජාතියක්

    So make fun of them පොඩ්ඩක් අවුස්සගත්තම මරු ආතල්

    Try karala balapanko :yes: :yes: :yes:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මචන් ඔය Nicjosh83 and Erozan etc. etc වගේ තක්කඩින්ට පැහැදිලි කරන්න යන්න එපා ඕකුන් හරි වැරැද්ද දැන දැනම බඩ ගෝස්තරේට අම්ම අප්ප උනත් පාවා දෙන සක්කිලි ජාතියක්

    So make fun of them පොඩ්ඩක් අවුස්සගත්තම මරු ආතල්

    Try karala balapanko :yes: :yes: :yes:

    ඒ වුනාට මේව දකිද්දි බලාගෙන ඉන්නෙ කොහොමද බං
    සාධාරණ විවේචනයක් කරනව නං කමක් නෑ
    මුන් තනිකර කරන්නෙ පුද්ගලයට මඩ ගහන එක
    ඇඟේ මාලු නටනව බං මේව දකිද්දි :angry:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    [SIZE="2”]මචන් ඔය Nicjosh83 and Erozan etc. etc වගේ තක්කඩින්ට පැහැදිලි කරන්න යන්න එපා ඕකුන් හරි වැරැද්ද දැන දැනම බඩ ගෝස්තරේට අම්ම අප්ප උනත් පාවා දෙන සක්කිලි ජාතියක්

    So make fun of them පොඩ්ඩක් අවුස්සගත්තම මරු ආතල්

    Try karala balapanko :yes: :yes: :yes:
    [/SIZE][/QUOTE]

    [SIZE="4"] ආ පකිස් බුරුවවත් ඇවිල්ල ....කොහොමද කොල්ලෝ [/SIZE]
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඒ වුනාට මේව දකිද්දි බලාගෙන ඉන්නෙ කොහොමද බං
    සාධාරණ විවේචනයක් කරනව නං කමක් නෑ
    මුන් තනිකර කරන්නෙ පුද්ගලයට මඩ ගහන එක
    ඇඟේ මාලු නටනව බං මේව දකිද්දි :angry:

    Monawa karannada, eeka uge job eka, oowa kare neththam, uge dawas padiya kepenawa.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඒ වුනාට මේව දකිද්දි බලාගෙන ඉන්නෙ කොහොමද බං
    සාධාරණ විවේචනයක් කරනව නං කමක් නෑ
    මුන් තනිකර කරන්නෙ පුද්ගලයට මඩ ගහන එක
    ඇඟේ මාලු නටනව බං මේව දකිද්දි :angry:

    මාළු ඇඹුල් තියල්ද බන්....ඔය අහින්සකයව ට්‍රොල් නොකර ඉඳින්
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Ahh Lolla....h :D :D :D

    Ponil ta kiyala puka palaganne oya neda
    paw itin asarana jeewitha

    shruk khan මේ උඹනේ...ඒක නෙමෙයි..උඹේ fake නිකන්ම මාට්ටුවෙනවනේ බන් ...අපි කතාකරන්නේ U_MAKE_ME_SICK වගේ වැදගත් කිරියන්ස් ල එක්ක විතරයි...

     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    70849319_2355213771222887_5665451283813761024_n.jpg

    :rofl: කාටුන් එකක තාත්තයි පුතයි වගේ
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Me welawe nam honda bath kana harakek wa naawanawa...:D. Haraka danneth ne uu neewenawa kiyala, ee tharamma harakek u

    ආ උඹ රෑත් වැඩද ? එල එල .... ඒක නෙමෙයි අර shruk වගේ නෙමෙයි උඹ වැදගත් එකා බන්.... ඉතින් මේ දවස් වල NZ කොහොමද ? සීතල ටිකක් අඩුයි නේ ?
     

    Fantasy guy

    Junior member
  • Dec 26, 2018
    282
    25
    18
    Dawasakata keeparak Hirikothedi athawarayata lak wenawada uba
    ay ban ohoma jeewath wela mokata ubala wage un

    Mekata uththarayak denna PonZ :P :P

    shruk khan මේ උඹනේ...ඒක නෙමෙයි..උඹේ fake නිකන්ම මාට්ටුවෙනවනේ බන් ...අපි කතාකරන්නේ U_MAKE_ME_SICK වගේ වැදගත් කිරියන්ස් ල එක්ක විතරයි...

     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ආ උඹ රෑත් වැඩද ? එල එල ....

    Ow mama kiwwe, me welawe rata harakek wa naawanawa kiyala..

    මොකක්ද filed එක?......

    මම NSW regional travel කරනවා මාසෙකට 1 පාරක් දෙපාරක් site visit වලට ..... පට්ට beach cities ටිකක් තියනවා east coast එකේ ....ලංකාවේ උනුත් සැහෙන්න ඉන්නවා...

    umbawa patti dannath ekkan yanawada? Patta oyy..