පෝස්ටර් වලට ඔය "ලපය" ඉවත්කරල තිබ්බ නේද...?

Hamu kiyala lape ayin karanna kiyala....![]()
අම්මටසිරි එහෙමත් එකක්ද....?
ඇප මුදල දෙන්නෙත් එයාම වෙන්නඇති එහෙනං...
ලපයක් තිබුන පලියට මිනිස්සුන්ට අපහාස කරන්න එපා
අපහාසයක් වෙන්නේ කොහොමද ? අලුත්ම iphone එක විකුණගන්න හදන්නේ
Photo eka gahaddi shutter sound eka "HORA" kiyala saddeth ekka replace unanam thawath watinawa.



ඉතිං ඒකට මේ මනුස්සයව අදාල කරගන්න ඕනෙද ?

ඇයි බන්...මේ ඉන්නේ අපහාසයේ අපේක්ෂකයනේ...මම පාවිච්චි කරන්නේ Samsung![]()
Photo eka gahaddi shutter sound eka "HORA" kiyala saddeth ekka replace unanam thawath watinawa.



ඔව් උඹල ගැලවුම්කාරයො කියල හිතාගෙන ඉන්න උන්ගෙ හොර වැඩ එලි කරනකොට අපහාස
බලපං අනුර කියන ඒවයි උඹල කියන ඒවයි සන්සන්දනය කරල
ඌ බනින්නෙ හොරාකනව කියල
උඹල ? ෆෝන් එකක ලපයක් තිබ්බ කියල උගෙ වගේ
ඒකෙන්ම තේරෙනවනෙ උඹල මොන තරම් පහත් තත්වෙට වැටිලද කියල
අනුර කිව්ව ඒවා කිව්වේ පොර්ට් city යේ කළුගල් ගැනද බන් ?
නැත්නම් අධිවේගයේ ඇඹුල් තියල් ද ?
ඔව් ඉතින් ඒවාට සමකරන්න බෑ තමයි....
ගෝටාගේ පෙත්සම

ගෝටාගේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ප්රතික්ෂෙප කරයි.. ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩුව දිනපතා අහයි.. ජනාධිපතිවරණය ප්රචාරක කටයුතු අහිමි වේ..
ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීම සදහා පසුගිය රාජයේ ආරක්ෂක ලේකම්ව සිටිමින් මිලියන 33.9ක රාජ්‍ය මුදල් අවභාවිත කලේ යයි ගොනු කර ඇති නඩුව ප්රතික්ෂෙප කරන්නැයි ඉල්ලමින් ගෝටාභය රාජපක්ෂ මහතා විසින් ගොනු කරන ලද පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්රතික්ෂෙප කර ඇත.
පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන් විසින් එම පෙත්සම විභාගයට නොගෙන ප්රතික්ෂෙප කිරීමට කිරීමට තීන්දු කරන ලදී.
ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විසින් මෙම නඩුව ඔක්තොම්බර් 15 වැනිදා සිට දිනපතා විභාගයට ගැනීමට දින නියම කර ඇත.
ඒ අනුව ගෝටාභය රාජපක්ෂ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේ ප්රචාරක අවස්ථාවන්ට සහභාගී වීම සැලකිය යුතු කාලයක් අහිමි වනු ඇත.
src: lankacnews
pow me ahinsaka manussaya, nikam boru nadu walata allagena. Ammagey thaththagey sohona hadanna salli hora kaapu wasalayek kiyala nam mama hithanne ne
ඵකපපාරටම හරි හදිස්සිය නේද හිරේ දාන්න..