අනුර කුමාරට සනීපයි!

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    අනුර කුමාරට සනීපයි!

    හැමෝටම සුභ ආරංචියක් අරගෙන ආවේ, අවු තුනහ මාරකට වැඩි කාලයක් කෝමා තත්වයෙන් පෙළුන අපේ ජවිපේ නායක අනුර කුමාර සහෝදරයාට දැන් සනීප වෙලා, දෙමු බලන්න විශ් එකක්

    5bf11154b228a.jpg
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අනුරලට කෝමා...
    රනිල්ට පා.ම.
    මහින්දලට ලැජ්ජා නෑ
    මිනිස්සුන්ට ඇප නෑ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    2015 ඕක දැනන් හිටියේ නැද්ද?:oo:
    2015 න් පස්සෙනේ ඔය පොත ලියලා තියෙන්නේ....
    ඇත්තටම ඒ පොතේ එහෙම ලියලා තියෙනවනම්, සිරා කියන්නේ පඹයෙක් නෙවෙයි. අනෙක්ස්පෙක්ටඩ් පොරක්. ඕකනේ ඉස්සර ෆෝසස් ගන්නකොට එහෙම පරම්පරාව ගැනම හෙව්වයි කියන්නේ :baffled: