අනුර කුමාරත් නාගත්තද?

BLJboss

Well-known member
  • Aug 15, 2015
    1,352
    1,610
    113
    On Earth
    ඒක එහෙම වුනා හෝ නොවුනා එහෙම එවත් කරන්න වෙනවනෙ. නැතුව කොහෙද මේකෙ ඔලුව ගහන් ඉන්නෙ. ඕනවට වඩා හොද එවුන් හොයන්න ගිහින් පැචුම් පුතාටනං අහුවෙන්න එපා. වෙන පක්‍ෂ නායකයෙක්ට කටපාඩම් කරවලවත් උත්තරයක් හරියට දීගන්න බෑනෙ. උන්ගෙ ඔලුවෙ නෑනෙ මොකුත්.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,938
    169,458
    113
    එකමත් එක රටක
    අද හිටපු එකා කොල්ලෙක් බන්.
    අර පැරණ photo එකේ ඉන්නේ කොන්ඩේ මැදින් බෙදපු ටිකක් වයස එකෙක්

    7dZLcCW.jpg
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මුන් හැමෝම මේ සේරම කරන්නේ උබලව සතුටින් තියන්න නේද කියලා මතක්වෙද්දී හිතට හරි වේදනයි බං 😁😁😁😁 තව ටිකක් ඉවසලා හිටපන් කොකාගේ සුද පේන්නේ ඉගිල්ලෙන්න ගත්තම. මගේ නම් එකම ප්‍රාර්ථනාව ගෝඨා මීටවැඩිය හොදයිනේ කියලා අහන්න නොලැබේවා කියන එක විතරයි
     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,863
    6,997
    113
    අපේ දිහෑ
    පොට්ට බයිසන් කෙනෙක්ට හිතුන දෙයක් පෝස්ට් එකක් විදියට එළියට දාලා....
    අද හිටිය පොර කොල්ලෙක් අනිත් පොර මැදිවියේ බුවෙක්...
    උඹලත් බලලා කියහන්කො...මට පේන්නෙ නම් වෙනස් දෙන්නෙක්
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,008
    113
    🇬🇧
    අද හිටපු එකා කොල්ලෙක් බන්.
    අර පැරණ photo එකේ ඉන්නේ කොන්ඩේ මැදින් බෙදපු ටිකක් වයස එකෙක්

    7dZLcCW.jpg


    දෙන්නෙක්නම් ඇයි දෙකේම කළු ටීෂර්ට් ඇඳලා ඉන්නෙ ගුපියෝ ?
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,109
    12,598
    113
    Behind u :p
    gon baiyonta dukai itin , mona unath gota sir pupa dunna neh,

    dan itin hite dukata muge lape hoya hoya indapalla
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,353
    113
    כדור הארץ
    පරණ එකේ video එක හොයා ගත්තා නම් හරියට කියන්න පුළුවන්. Photo එක එහෙ මෙහෙ කරන්නත් පුළුවන්.
    Video එකක් හොය ගනිල්ලා
     
    • Love
    Reactions: Heshan Daminda

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,419
    2,803
    113
    වහල්ලු දෙතුන් දෙනා නැතුව පාලුයි බ්‍රදර්ස්ලා. ඒක දැනෙනවා ත්‍රෙඩ් එක බලනකොට.
     
    • Haha
    Reactions: Champ HB

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,353
    113
    כדור הארץ
    වහල්ලු දෙතුන් දෙනා නැතුව පාලුයි බ්‍රදර්ස්ලා. ඒක දැනෙනවා ත්‍රෙඩ් එක බලනකොට.
    ඒක එක විදියට එනවා.
    උන්ට බනින එකට වඩා effective ignore කරන එක
     
    • Like
    Reactions: Champ HB

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,435
    5,626
    113
    Panadura
    මහින්ද ශේප් එකේ හෙල්මට් එකක් දාගෙන නැග්ගා වෙන්න බැරිද? මේ වෙලාවේ ගුටි නොකා යන්න පුළුවන් ඔය වාහෙනට විතරක් නිසා.