අද හිටපු එකා කොල්ලෙක් බන්.
අර පැරණ photo එකේ ඉන්නේ කොන්ඩේ මැදින් බෙදපු ටිකක් වයස එකෙක්
![]()
එකෙක් මාස්ක් එකක් දාල අනිත් එකාට මාස්ක් එකක් නෑ බයියෝ....දෙන්නෙක්නම් ඇයි දෙකේම කළු ටීෂර්ට් ඇඳලා ඉන්නෙ ගුපියෝ ?
ඒක එක විදියට එනවා.වහල්ලු දෙතුන් දෙනා නැතුව පාලුයි බ්‍රදර්ස්ලා. ඒක දැනෙනවා ත්‍රෙඩ් එක බලනකොට.
