අනුර කුමාරයවත් එපා උනා බන්...

ranatheman

Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113

    බුවා හෙන talks දුන්න දේශපාලනයට ආගම ගාවගන්න හොද නැ මන් පන්සල් යද්දී media අරන් යන්නෑ අනං මනං . මු ඊයේ මෙන්න news වල ඉන්නවා මහනායක හාමුදුරුවෝ බැහැ දකින්න ගිහින් . පකේ talks දීල පන්සල් යන්න කලින් media වලට කියල . මේ කපේට මේ රටේ system change නම් බලාපොරොත්තු වෙන්න එපා :no:
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,297
    21,272
    113
    මම නම් කියන්නෙ ඒක හොදයි. මේ සිස්ටම එකට හැඩ ගැහෙන්නෙ නැතුව චන්දයක් දිනන්න බෑ දිනල තමයි වෙනස් කරන්න ඕන. පරන එකේම නොයා. නැත්නම් හැමදාම විපක්ශෙ ඉදන් කෑගගහ ඉන්න පුලුවන්. 😊😊😊
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,544
    16,342
    113
    සුදු අැඳන් මල් වට්ටියක් උස්සන් යන්නෙ නැතුව ලංකාවේ මොන දේශපාලකයද ලංකාවෙ දින්නෙ කියපංකො.උෟත් ඵහෙම හිතනව අැති..ඒක උගේ වැරැද්දක් නෙමෙයි රටේ ඉන්න උන්ගෙ වැරැද්දක්.🤣🤣🤣
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,789
    113
    පෘථිවිය
    මම නම් කියන්නෙ ඒක හොදයි. මේ සිස්ටම එකට හැඩ ගැහෙන්නෙ නැතුව චන්දයක් දිනන්න බෑ දිනල තමයි වෙනස් කරන්න ඕන. පරන එකේම නොයා. නැත්නම් හැමදාම විපක්ශෙ ඉදන් කෑගගහ ඉන්න පුලුවන්. 😊😊😊
    හැබැයි පන්සල් වලටම යනවනම් වැරදි
    ඔක්කොම තැන් වලට යන්න ඕන
    මුස්ලිම් පල්ලි , කතෝලික පල්ලි, කෝවිල් වගේ ඒවටත් යන්න ඕන, ගෝල්පේස් එහෙමත් ගිහින් වඩයක් කකා සෙට් එක්ක මිනිස්සු එක්ක ඉන්නේ කියල පෙන්නන්නත් ඕන.
    මොකද සිංහල බෞද්ධ චන්ද විතරක් ගන්න හිතනවානම් එකයි
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    සුදු අැඳන් මල් වට්ටියක් උස්සන් යන්නෙ නැතුව ලංකාවේ මොන දේශපාලකයද දින්නෙ කියපංකො..🤣🤣🤣
    අන්න ඒක තමයි බන් සීන් එක .ඔක්කොම එකයි
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,297
    21,272
    113
    හැබැයි පන්සල් වලටම යනවනම් වැරදි
    ඔක්කොම තැන් වලට යන්න ඕන
    මුස්ලිම් පල්ලි , කතෝලික පල්ලි, කෝවිල් වගේ ඒවටත් යන්න ඕන, ගෝල්පේස් එහෙමත් ගිහින් වඩයක් කකා සෙට් එක්ක මිනිස්සු එක්ක ඉන්නේ කියල පෙන්නන්නත් ඕන.
    මොකද සිංහල බෞද්ධ චන්ද විතරක් ගන්න හිතනවානම් එකයි
    වැඩි චන්ද පස්සෙ යන්න ඕන දිනන්න නම්. 😛😛😛
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    එහෙම කියන්න එපා
    ආණ්ඩුව ගන්න කලින් ලොකු නායක හිමි වරු හම්බවෙලා අවසර ගන්න ඕන
    එක අවුලක් නැ බන් . පන්සල් ගිහින් අනුශාසනා ගන්න ඕනේ . එත් media වල දාගෙන දගලන්නේ මොකටද .ඒ කියන්නේ මුනුත් පරණ ගෙමම තමයි ගහන්න හදන්නේ

    මම නම් කියන්නෙ ඒක හොදයි. මේ සිස්ටම එකට හැඩ ගැහෙන්නෙ නැතුව චන්දයක් දිනන්න බෑ දිනල තමයි වෙනස් කරන්න ඕන. පරන එකේම නොයා. නැත්නම් හැමදාම විපක්ශෙ ඉදන් කෑගගහ ඉන්න පුලුවන්. 😊😊😊
    ඔහොම හිතල එකෙක්ට දීල මේ වෙලා තියන දේ මදිද . දෙන්නං කාසි වලට වැඩ වෙන්නෑ බන්
    ------ Post added on Jan 6, 2022 at 9:27 AM
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    ලපය දිනන්නේ නෑ. බැසිල් 2024 නියත ජනපති.
    බැසිල් සිංහලුන්ව සම්පූර්ණෙන්ම වද කරලා තම්බින්ව බෝ කරවනවා.
    මේක මැලේ රාජ්‍යක් වෙන එක එක පකෙක්ටවත් නවත්තන්න බෑ.
    අඩු කුලේ සිංහලු ටික වෙන රටවල් වලට සරණාගතයෝ වගේ ගිහිල්ලා ලැට් හෝද හෝද ඉදපල්ලා.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,158
    1
    16,003
    113
    ඇයි උබ හිතන්නෙ, ලංකාවෙ ජන්ද දාන්න එංගලත්තෙ උන් එනො කියලද.....

    නැ නෙහ්...
    දැන් තියෙන ආන්ඩුව දිනුවෙ කාගෙ ජන්ද වලින්ද?
    මෝඩ බයියො කියලා බනින උන්ම තමයි හරව ගන්න වෙන්නෙ අනුරටත්.
    බයි චන්ද ගන්න හොද පොයින්ට් එකක් පන්සල් බිස්නස් එකට අත ගහන එක..

    නැතිනම් ෆොර්ම් වලයි, ෆෙස්බුක් වලයි ජන්ද තියන්න වෙන්නෙ අනුරයට දිනන්න... :ROFLMAO: :rofl:
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    ලපය දිනන්නේ නෑ. බැසිල් 2024 නියත ජනපති.
    බැසිල් සිංහලුන්ව සම්පූර්ණෙන්ම වද කරලා තම්බින්ව බෝ කරවනවා.
    මේක මැලේ රාජ්‍යක් වෙන එක එක පකෙක්ටවත් නවත්තන්න බෑ.
    අඩු කුලේ සිංහලු ටික වෙන රටවල් වලට සරණාගතයෝ වගේ ගිහිල්ලා ලැට් හෝද හෝද ඉදපල්ලා.
    මේක බන් මුළු ලෝකෙටම වෙනවා .ලංකාව විතරක් නෙමයි
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    මේක බන් මුළු ලෝකෙටම වෙනවා .ලංකාව විතරක් නෙමයි
    ඒ උනාට මං කැමති 2500 පම්පෝරිය ගගහ හිගා නොකා හිගා කන සිංහලුන්ට මෙහෙම වෙනවට.
    අනාථ සිංහලු කියන අඩු කුලේ කම්මැලි ජාතිය වැඩ වෙලා යන්න ඕනි.
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    ඇයි උබ හිතන්නෙ, ලංකාවෙ ජන්ද දාන්න එංගලත්තෙ උන් එනො කියලද.....

    නැ නෙහ්...
    දැන් තියෙන ආන්ඩුව දිනුවෙ කාගෙ ජන්ද වලින්ද?
    මෝඩ බයියො කියලා බනින උන්ම තමයි හරව ගන්න වෙන්නෙ අනුරටත්.
    බයි චන්ද ගන්න හොද පොයින්ට් එකක් පන්සල් බිස්නස් එකට අත ගහන එක..

    නැතිනම් ෆොර්ම් වලයි, ෆෙස්බුක් වලයි ජන්ද තියන්න වෙන්නෙ අනුරයට දිනන්න... :ROFLMAO: :rofl:
    එහෙනම් මු මුලින්ම කියන්න තිබුනනේ ඒ විදියට . කියන්නේ එකක් කරන්නේ එකක් උනාම කොහොමද බන් විශ්වාස කරන්නේ . පේනවනේ database වලින් ගේම ගහනවා කියල අපු එකා දැන් කරන දේවල්
     
    • Like
    Reactions: Solo Rider