බුවා හෙන talks දුන්න දේශපාලනයට ආගම ගාවගන්න හොද නැ මන් පන්සල් යද්දී media අරන් යන්නෑ අනං මනං . මු ඊයේ මෙන්න news වල ඉන්නවා මහනායක හාමුදුරුවෝ බැහැ දකින්න ගිහින් . පකේ talks දීල පන්සල් යන්න කලින් media වලට කියල . මේ කපේට මේ රටේ system change නම් බලාපොරොත්තු වෙන්න එපා
