අනුර කුමාරයවත් එපා උනා බන්...

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ලපය දිනන්නේ නෑ. බැසිල් 2024 නියත ජනපති.
    බැසිල් සිංහලුන්ව සම්පූර්ණෙන්ම වද කරලා තම්බින්ව බෝ කරවනවා.
    මේක මැලේ රාජ්‍යක් වෙන එක එක පකෙක්ටවත් නවත්තන්න බෑ.
    අඩු කුලේ සිංහලු ටික වෙන රටවල් වලට සරණාගතයෝ වගේ ගිහිල්ලා ලැට් හෝද හෝද ඉදපල්ලා.
    sajith janadipathi 2024di
    eeka ehema une naththan man heluwen duwanawa nelum kuluna wate
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,159
    1
    16,004
    113
    එහෙනම් මු මුලින්ම කියන්න තිබුනනේ ඒ විදියට . කියන්නේ එකක් කරන්නේ එකක් උනාම කොහොමද බන් විශ්වාස කරන්නේ . පේනවනේ database වලින් ගේම ගහනවා කියල අපු එකා දැන් කරන දේවල්
    ඔව්වා මුලින්ම කිව්වම තියෙන 3% නැති වෙලා යනවා...
    ත්‍රෙඩ් එකෙම තියෙන්නෙ එහෙම එකක් නෙහ්....

    නැතිනම් සිංහලුන්ගෙ මොලෙ වර්ධනය වෙනකම් ඉන්න වෙනවා .... :rofl:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    අනුර කුමරයා මීඩිය එක්ක පන්සල් ගියාම රටේ ඩොලර් හිඳිලා ආර්ථිකය කඩා වැටිලා ගෑස් පෝලිමේ ඉන්න වෙන හැටි කල්පනා කරන මම

    1641442141456.jpeg
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    sajith janadipathi 2024di
    eeka ehema une naththan man heluwen duwanawa nelum kuluna wate
    සජිය දිනන්නේ නෑ. යකඩ මිනිහත් ඔලුව දාන්න ඉන්නේ.
    නාකි මයිනා 2023දි මැරුණට පස්සේ මිනිය විකුනලා මිනිය උඩින් ජන්ද අරන් ඇවිල්ල බැසිල් දිනනවා.
    මහින්දගේ සොහොන හදන්නේ තංගල්ලේ. උගේ නමින් වෙනම Botanic Garden එකක් හැදෙනවා චීන ආධාර වලින්.
    බොරු නම් බලපන්. මං ටයිම් ට්‍රැවල් කරලා ආවේ.
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    අනුර කුමරයා මීඩිය එක්ක පන්සල් ගියාම රටේ ඩොලර් හිඳිලා ආර්ථිකය කඩා වැටිලා ගෑස් පෝලිමේ ඉන්න වෙන හැටි කල්පනා කරන මම

    View attachment 156318
    මේ රටට අඩු හොද ප්‍රතිපත්තිගරුක නායකයෝ .එකක් කියල වෙන එකක් කරන උන් නෙමෙයි . අනුර ගැන ලොකු පැහැදීමක් තිබුන අඩු ගානේ පන්සල් පල්ලි දේශපාලනයට හගවා ගන්න්නතුව වැඩ කරනවා කියපු නිසා . එහෙම කලින් කියපු එකා අද පංසලේ . කරන පොඩි පොඩි දේවල් වලින් උන් කරන්න යන්නේ මොකද්ද කියල අදුන ගන්න පුළුවන්
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    Bayyonta anurawa epa wela thiyenne danui :lol:
    මං බයියෙක් වත් ටොයියෙක් ජෙප්පෙක් වත් නෙමෙයි බන් .නිදහසේ හුස්ම ගන්න නිදහස් චන්ද දායකයෙක් . එක එක පක්ෂවල නායකයන්ගේ පුකේ ඔලුව ඔබන් නෙමෙයි ඉන්නේ
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,370
    1
    4,073
    113
    Highly overrated like GR. But it takes a while to realize specially with media hype similar to GR's false promises not to sell state assets, easter bomb, Bond scam , MCC, etc.
    Some of his speeches are ok but most of them are full of lies and deception, which JVP thrive on. JVP never gives an alternate , when criticizing govt in power critical things. Eg what is his objection to MCC (apart from that being a US grant of $800 million) . The three projects were Reform in Land Registry , Easing of traffic in suburbs of Colombo, and a high way from Tinco to colombo(according to Tissa this is division of country - utter false).
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    මං බයියෙක් වත් ටොයියෙක් ජෙප්පෙක් වත් නෙමෙයි බන් .නිදහසේ හුස්ම ගන්න නිදහස් චන්ද දායකයෙක් . එක එක පක්ෂවල නායකයන්ගේ පුකේ ඔලුව ඔබන් නෙමෙයි ඉන්නේ

    Me dawas wala oyaa wage aya godak innawa..

    5000 kola print wenawath ekka nee :lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    මේ රටට අඩු හොද ප්‍රතිපත්තිගරුක නායකයෝ .එකක් කියල වෙන එකක් කරන උන් නෙමෙයි . අනුර ගැන ලොකු පැහැදීමක් තිබුන අඩු ගානේ පන්සල් පල්ලි දේශපාලනයට හගවා ගන්න්නතුව වැඩ කරනවා කියපු නිසා . එහෙම කලින් කියපු එකා අද පංසලේ . කරන පොඩි පොඩි දේවල් වලින් උන් කරන්න යන්නේ මොකද්ද කියල අදුන ගන්න පුළුවන්

    ඉතින් බන් ඌ කවදාවත් කිව්වේ නෑනේ පන්සල් යන්නේ නෑ කියලා..
    එකම ප්‍රශ්ණය media අරන් ගියාද නැද්ද කියන එක
    පොර media අරන් ගියා කියන්නේ කොහොමද? පොරට hype එක තියෙද්දි පොර යද්දි එතනට media යන්න බැරිද?
    නැත්තම් හිතාම්තාම එහෙම media කලා වෙන්න බැරිද

    මම නම් අනුරය සුපිරිසුදු 100% perfect dial එකක් කියල විශ්වාස කරන්නේ නෑ. පොර media උස්සන් යන්නත් පුලුවන්
    හැබැයි පොරට ඡන්ද වැඩි වෙන hype එකට ගොඩක් කැමතියි
    එහෙම ඡන්ද එද්දි ඊට වඩා හොඳ මිනිස්සුන්ට දේශපාලනය කරන්න හිතෙනවා

    නැත්තම් අපි හැම දාම පක්ශ මාරු කර කර ඉන්නවා, අලුතෙන් එන එකෙක්ට එන්න හිතෙන්නෙත් නෑ මොකද විකල්ප බලවේග හැමදාම 3% නිසා
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    Highly overrated like GR. But it takes a while to realize specially with media hype similar to GR's false promises not to sell state assets, easter bomb, Bond scam , MCC, etc.
    Some of his speeches are ok but most of them are full of lies and deception, which JVP thrive on. JVP never gives an alternate , when criticizing govt in power critical things. Eg what is his objection to MCC (apart from that being a US grant of $800 million) . The three projects were Reform in Land Registry , Easing of traffic in suburbs of Colombo, and a high way from Tinco to colombo(according to Tissa this is division of country - utter false).
    MCC වල සමහර කොටස් වලට එකඟ නෑ කියලනෙ කීවේ.විශේෂයෙන් රටේ ඉඩම් ගැන තිබුන කොටසට.ඒ ගැන සාකච්ඡා කරන්න ඕන කියල කිව්වේ.
    ජේවීපී එක විවේචනය කරන ගොඩක් අයගෙ අවුල තමයි මොනව හරි දෙයක් ගැන තමන් හිතේ තියන් ඉන්න දේවල් ජේවීපී එක කරනවා කියල හිතාගෙන විවේචන කරන එක.ඇත්තටම ජේවීපී එක ඒ ගැන කතා කරල තියෙනවද,මොකද්ද උන්ගෙ අදහස කියල දන්නෙත් නෑ.හොයල බලන්නෙත් නෑ.හැබැයි තමන්ගෙ හිතේ තියෙනවා ජේවීපී එක මේ ගැන කතා කරල නෑ කියලා.ඒ නිසා ඒක විවේචනය කරනවා.මෙතනත් වෙලා තියෙන්නෙ ඒක
    P.S. අර ෆුල් ඔෆ් ලයිස් වලින් දෙක තුනක් කියන්න පුලුවන්ද පෝට් සිටි එකයි,වරායෙ ගලයි,වගේ අවුරුදු ගනන් පරණ මඩ ඇරෙන්න?
     
    • Like
    Reactions: u_make_me_sick_

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    එහෙනම් මු මුලින්ම කියන්න තිබුනනේ ඒ විදියට . කියන්නේ එකක් කරන්නේ එකක් උනාම කොහොමද බන් විශ්වාස කරන්නේ . පේනවනේ database වලින් ගේම ගහනවා කියල අපු එකා දැන් කරන දේවල්
    ඌ කලින්ම කිව්වනෙ රට ගොඩනැගුන සිංහල බෞද්ධ සන්ස්කෘතිය ඒ අනුව ප්‍රතිපත්ති හදනවා අනිත් අයටත් අසාධාරණයක් නොවෙන්න කියලා .පන්සල් ගියා කියලා පැනික් වෙන්න ඕනෙද ?
     
    • Like
    Reactions: Anatha sinhalu