හෙළයෙක්;18006672 said:හොද කතිකයෙක්, වැඩකරුවෙක් නෙවෙයි. ඒනිසයි රට පාලනයට සුදුසු නැත්තෙ.![]()
umba kohomada danne weda karuwek newe kiyala?
හෙළයෙක්;18006672 said:හොද කතිකයෙක්, වැඩකරුවෙක් නෙවෙයි. ඒනිසයි රට පාලනයට සුදුසු නැත්තෙ.![]()
හිටපු ජනාධිපතිවරු අමාත්‍යංශ වල වැඩ කරල කොච්චර පළපුරුදු අයද බලපන්. මෙයාට තියෙන සුදුසු කම අපි ආවොත් අපි මෙහෙම කරනව කියන එක විතරයි. තියරි එක විදියටම පැක්ටිකල් එක හරි නොයන්නත් පුළුවන් ඒක හරියටම දැනගන්න වැඩක් කරල තියෙන්න ඕනි. අඩුමතරමේ කාල් මාක්ස්ගෙ තියරිවත් 100% වැඩ කරන රටක් මේ අවුරුදු ගානටම නැතිකොට අනුරගෙ තියරි හරියයි කියල කියන්න තියෙන සාධක මොනවද? අඩුමගානෙ එක අමාත්‍යංශයකවත් වැඩක් කරල තියෙන කෙනෙක් නන් පිළිගන්න තිබ්බ.![]()
එතින් උ ගැස්සුනා නිසා ජෙවීපි රටක් පාලනයට සුදෙසු නැහැ කියක ලියන්නේ
මොනදවද කරල තියෙන වැඩ කියපන්කො මේ අවුරුදු 40ටම පක්ෂෙන් රටට.umba kohomada danne weda karuwek newe kiyala?

modai neda
Mewa adukalata sathutu nadda.
Ehenam rathupaswalata enna
අන්න එකයි ඔය ඉමේජ් එකේ තියෙන කතාව.අනුර කුමාර දිසානායක-සත්‍යාගාරය
බලන්න
කල්පනා කරන්න
විවේචනය කරන්න
1
2
3
4
5
අපරාදේ බන් ඩේට ටික ඕකගේ කෙහෙල් මල් බලල වැඩක් නැහැ මූ කැම්පස් කාලේ ඉඳන්ම LTTE එකට සපෝට් කරා මදිවට එකේ ඉන්න එවුන්ගේ අදහස් පාගල මර්ධනය කරලා උගේ LTTE මතේ ප්‍රචාරය කරලා බලෙන් අනික් මිනිස්සුන්ගේ ඔලු වලට දාපු මිනිහෙක්. ප්‍රරභාකරන් කියන කෙනාට සපෝට් කලයුතුයි කියල මුන් යකා නටල තියෙනව ඌගේ අයිතීන් ලබාදෙන්න ඕනේ අයිතීන් වෙනුවෙන් සටන් කරන කෙනෙක් කියල මුන් ප්‍රභාකරන් ව හඳුන්වල ඌට උදව් කරන්ඩ ඕනේ කියල තමයි මුන් ඉඳල තියෙන්නේ. ඒ මදිවට කැම්පස් ගොන් කන් නෙමෙයි දැනුත් එහෙමයිලු. එදා වාදපිටියට ආව වෙලේ ගෙවිඳු කියන උගේ සෙට් එකේම ආව ගෙවිඳු මූගේ ඇත්ත එලියට පෙන්නුව මූට ඇපත් නැහැ ඌ එක්ක කතා කරල. මූ අන්තිමට පිළිගත්තා ඌ LTTE එකට සපෝට් කියලත්. මේ වගේ එවුන් එක්ක නං යහපාලනයක් තියා මොනා වෙයිද කියල බයයි. මටනං මූව අප්පිරිය උනා එදා.
උඹලත් විවේචනය දකින්ඩ කැමති නම් පොඩ්ඩක් මේ වාදපිටිය වැඩසටහනත් බලපන් මූ ඇවිත් තියෙන ඒවා ටිකවත් සන්නස්ගලගේ කතන්දරේ දැනගන්ඩ.
තව රෙද්ද උස්සන එවුන් ඉන්නවනම් UNP ආණ්ඩුවට, පොඩ්ඩක් මේ ත්‍රෙඩ් එකත් බලන්ඩ.
http://www.elakiri.com/forum/showthread.php?t=1665138
විවේචනය කරන්ඩ නම් විරුද්ද මත මර්ධනය කරන්ඩ බැහැ.
ඔය ආණ්ඩුවෙන් තනිකර රටේ අනික් සිංහල මිනිස්සු දීපු චන්ද පාගල මර්ධනය කරන්න හදන්නෙ. ඒ අයිතිය දෙන්ඩ ඕනේ. එක කෙසේ වෙතත් විවේචනය කරන්ඩ ඕනේ.
මහින්ද හොරා කියල කියන එක විතරයි මේ ආණ්ඩුවේ කරේ. නමුත් කරපු කිසි දෙයක් නැහැ.
ලොකු ප්‍රොජෙක්ට් ගොඩක් කරනකොට තමයි මුදල් වංචා වෙන එක පිටට පෙන්නේ. නමුත් වැඩ නොකර අනික් මිනිහට හොරා හොරා ගගා ඉන්ඩ නං වැඩ බැරි ඕන ආච්චි අම්ම කෙනෙකුට පුළුවන් මල් පෝච්චි ටික මාරු කොරන්ඩ.
වංචාව කියන එක නැති කරනවා කියන්නේ ඔහොම කරන්ඩ පුළුවන් දෙයක් නෙමෙයි. මුන්ගේ ලොව පුදුම යහපාලනයක් ගැන කතා කිරිල්ල වැල් බයිලාවක් කියල මොලේ තියෙන මිනිස්සුන්ට නම් හොඳට පේනවා පැහැදිලිවම බල තන්හාව නිසාම බොරු කෝටියක් සමග බොරු චෝදනා රැසක් එක්ක අපු ආණ්ඩුවක් කියල.![]()
