අනුර කුමාර දිසානායක-සත්‍යාගාරය

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    හෙළයෙක්;18006672 said:
    හොද කතිකයෙක්, වැඩකරුවෙක් නෙවෙයි. ඒනිසයි රට පාලනයට සුදුසු නැත්තෙ.:rofl::rofl::rofl::rofl:

    umba kohomada danne weda karuwek newe kiyala?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,397
    100,321
    113
    :rofl::rofl: :rofl::rofl: එතින් උ ගැස්සුනා නිසා ජෙවීපි රටක් පාලනයට සුදෙසු නැහැ කියක ලියන්නේ
    හිටපු ජනාධිපතිවරු අමාත්‍යංශ වල වැඩ කරල කොච්චර පළපුරුදු අයද බලපන්. මෙයාට තියෙන සුදුසු කම අපි ආවොත් අපි මෙහෙම කරනව කියන එක විතරයි. තියරි එක විදියටම පැක්ටිකල් එක හරි නොයන්නත් පුළුවන් ඒක හරියටම දැනගන්න වැඩක් කරල තියෙන්න ඕනි. අඩුමතරමේ කාල් මාක්ස්ගෙ තියරිවත් 100% වැඩ කරන රටක් මේ අවුරුදු ගානටම නැතිකොට අනුරගෙ තියරි හරියයි කියල කියන්න තියෙන සාධක මොනවද? අඩුමගානෙ එක අමාත්‍යංශයකවත් වැඩක් කරල තියෙන කෙනෙක් නන් පිළිගන්න තිබ්බ.

    අනුරල ඉන්න ඕනි විපක්ශයේ වන්දිභට්ටයන් විතරක්ම ඉදියොත් වැඩේ කෙල වෙන නිසා.
     
    waligamaya

    Well-known member
  • මාරම පල පුරුද්දක් තියෙන ඇමතිවරු තමයි ඇමත්‍යන්ශවල ඉන්නේනේ. අමත්‍යන්ශයක මහජන දිනෙට ලියුම් ගන්න ගියපු අය හිතන හැටි තමයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,397
    100,321
    113
    මුලින්ම පළාත්සභාවක්වත් අරගෙන ඉමු නේද? ඊට පස්සෙ ජනාධිපතිවෙන්න බැරියැ,
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,893
    8,233
    113
    Kotahena
    අපරාදේ බන් ඩේට ටික ඕකගේ කෙහෙල් මල් බලල වැඩක් නැහැ මූ කැම්පස් කාලේ ඉඳන්ම LTTE එකට සපෝට් කරා මදිවට එකේ ඉන්න එවුන්ගේ අදහස් පාගල මර්ධනය කරලා උගේ LTTE මතේ ප්‍රචාරය කරලා බලෙන් අනික් මිනිස්සුන්ගේ ඔලු වලට දාපු මිනිහෙක්. ප්‍රරභාකරන් කියන කෙනාට සපෝට් කලයුතුයි කියල මුන් යකා නටල තියෙනව ඌගේ අයිතීන් ලබාදෙන්න ඕනේ අයිතීන් වෙනුවෙන් සටන් කරන කෙනෙක් කියල මුන් ප්‍රභාකරන් ව හඳුන්වල ඌට උදව් කරන්ඩ ඕනේ කියල තමයි මුන් ඉඳල තියෙන්නේ. ඒ මදිවට කැම්පස් ගොන් කන් නෙමෙයි දැනුත් එහෙමයිලු. එදා වාදපිටියට ආව වෙලේ ගෙවිඳු කියන උගේ සෙට් එකේම ආව ගෙවිඳු මූගේ ඇත්ත එලියට පෙන්නුව මූට ඇපත් නැහැ ඌ එක්ක කතා කරල. මූ අන්තිමට පිළිගත්තා ඌ LTTE එකට සපෝට් කියලත්. මේ වගේ එවුන් එක්ක නං යහපාලනයක් තියා මොනා වෙයිද කියල බයයි. මටනං මූව අප්පිරිය උනා එදා.

    උඹලත් විවේචනය දකින්ඩ කැමති නම් පොඩ්ඩක් මේ වාදපිටිය වැඩසටහනත් බලපන් මූ ඇවිත් තියෙන ඒවා ටිකවත් සන්නස්ගලගේ කතන්දරේ දැනගන්ඩ.

    තව රෙද්ද උස්සන එවුන් ඉන්නවනම් UNP ආණ්ඩුවට, පොඩ්ඩක් මේ ත්‍රෙඩ් එකත් බලන්ඩ.
    http://www.elakiri.com/forum/showthread.php?t=1665138
    විවේචනය කරන්ඩ නම් විරුද්ද මත මර්ධනය කරන්ඩ බැහැ.
    ඔය ආණ්ඩුවෙන් තනිකර රටේ අනික් සිංහල මිනිස්සු දීපු චන්ද පාගල මර්ධනය කරන්න හදන්නෙ. ඒ අයිතිය දෙන්ඩ ඕනේ. එක කෙසේ වෙතත් විවේචනය කරන්ඩ ඕනේ.

    මහින්ද හොරා කියල කියන එක විතරයි මේ ආණ්ඩුවේ කරේ. නමුත් කරපු කිසි දෙයක් නැහැ.
    ලොකු ප්‍රොජෙක්ට් ගොඩක් කරනකොට තමයි මුදල් වංචා වෙන එක පිටට පෙන්නේ. නමුත් වැඩ නොකර අනික් මිනිහට හොරා හොරා ගගා ඉන්ඩ නං වැඩ බැරි ඕන ආච්චි අම්ම කෙනෙකුට පුළුවන් මල් පෝච්චි ටික මාරු කොරන්ඩ.
    වංචාව කියන එක නැති කරනවා කියන්නේ ඔහොම කරන්ඩ පුළුවන් දෙයක් නෙමෙයි. මුන්ගේ ලොව පුදුම යහපාලනයක් ගැන කතා කිරිල්ල වැල් බයිලාවක් කියල මොලේ තියෙන මිනිස්සුන්ට නම් හොඳට පේනවා පැහැදිලිවම බල තන්හාව නිසාම බොරු කෝටියක් සමග බොරු චෝදනා රැසක් එක්ක අපු ආණ්ඩුවක් කියල. :)
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,893
    8,233
    113
    Kotahena
    modai neda

    Mewa adukalata sathutu nadda.

    Ehenam rathupaswalata enna

    ඇයි බන් හාල් මිල අඩු කොරන්ඩ බැරිව කොත්තමල්ලි අඩු කොරේ කියල පොඩ්ඩක් විවේචනාත්මකව හොයල බලන්ඩ බැරි උඹලට :P අන්න එකයි ඔය ඉමේජ් එකේ තියෙන කතාව.
    මෝඩ උඹට තේරුම් ගන්ඩ බැරි නිසා 'ඔහෙන් වරෝ' කිව්ව ඔන්න.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කටයි පුකයි එබින්නේ නැතුව කැබ් 2න් කතව ඇහුවනම් එවරණේ
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    අපරාදේ බන් ඩේට ටික ඕකගේ කෙහෙල් මල් බලල වැඩක් නැහැ මූ කැම්පස් කාලේ ඉඳන්ම LTTE එකට සපෝට් කරා මදිවට එකේ ඉන්න එවුන්ගේ අදහස් පාගල මර්ධනය කරලා උගේ LTTE මතේ ප්‍රචාරය කරලා බලෙන් අනික් මිනිස්සුන්ගේ ඔලු වලට දාපු මිනිහෙක්. ප්‍රරභාකරන් කියන කෙනාට සපෝට් කලයුතුයි කියල මුන් යකා නටල තියෙනව ඌගේ අයිතීන් ලබාදෙන්න ඕනේ අයිතීන් වෙනුවෙන් සටන් කරන කෙනෙක් කියල මුන් ප්‍රභාකරන් ව හඳුන්වල ඌට උදව් කරන්ඩ ඕනේ කියල තමයි මුන් ඉඳල තියෙන්නේ. ඒ මදිවට කැම්පස් ගොන් කන් නෙමෙයි දැනුත් එහෙමයිලු. එදා වාදපිටියට ආව වෙලේ ගෙවිඳු කියන උගේ සෙට් එකේම ආව ගෙවිඳු මූගේ ඇත්ත එලියට පෙන්නුව මූට ඇපත් නැහැ ඌ එක්ක කතා කරල. මූ අන්තිමට පිළිගත්තා ඌ LTTE එකට සපෝට් කියලත්. මේ වගේ එවුන් එක්ක නං යහපාලනයක් තියා මොනා වෙයිද කියල බයයි. මටනං මූව අප්පිරිය උනා එදා.

    උඹලත් විවේචනය දකින්ඩ කැමති නම් පොඩ්ඩක් මේ වාදපිටිය වැඩසටහනත් බලපන් මූ ඇවිත් තියෙන ඒවා ටිකවත් සන්නස්ගලගේ කතන්දරේ දැනගන්ඩ.

    තව රෙද්ද උස්සන එවුන් ඉන්නවනම් UNP ආණ්ඩුවට, පොඩ්ඩක් මේ ත්‍රෙඩ් එකත් බලන්ඩ.
    http://www.elakiri.com/forum/showthread.php?t=1665138
    විවේචනය කරන්ඩ නම් විරුද්ද මත මර්ධනය කරන්ඩ බැහැ.
    ඔය ආණ්ඩුවෙන් තනිකර රටේ අනික් සිංහල මිනිස්සු දීපු චන්ද පාගල මර්ධනය කරන්න හදන්නෙ. ඒ අයිතිය දෙන්ඩ ඕනේ. එක කෙසේ වෙතත් විවේචනය කරන්ඩ ඕනේ.

    මහින්ද හොරා කියල කියන එක විතරයි මේ ආණ්ඩුවේ කරේ. නමුත් කරපු කිසි දෙයක් නැහැ.
    ලොකු ප්‍රොජෙක්ට් ගොඩක් කරනකොට තමයි මුදල් වංචා වෙන එක පිටට පෙන්නේ. නමුත් වැඩ නොකර අනික් මිනිහට හොරා හොරා ගගා ඉන්ඩ නං වැඩ බැරි ඕන ආච්චි අම්ම කෙනෙකුට පුළුවන් මල් පෝච්චි ටික මාරු කොරන්ඩ.
    වංචාව කියන එක නැති කරනවා කියන්නේ ඔහොම කරන්ඩ පුළුවන් දෙයක් නෙමෙයි. මුන්ගේ ලොව පුදුම යහපාලනයක් ගැන කතා කිරිල්ල වැල් බයිලාවක් කියල මොලේ තියෙන මිනිස්සුන්ට නම් හොඳට පේනවා පැහැදිලිවම බල තන්හාව නිසාම බොරු කෝටියක් සමග බොරු චෝදනා රැසක් එක්ක අපු ආණ්ඩුවක් කියල. :)

    මචෝ ගෙවිඳුගෙ කතාව එක්ක වෙනම thread එකක් දාපන්:yes: