ඕකෙන් නොකියා කියවෙන්නේ වර්තමාන නායකත්වය ගැන ලාල් කාන්තගේ අකමැත්ත නේද?![]()
අනිවාර්යෙන් ලාල් අනුරට කැමති නැ.ලල් කාන්ත හොද මිනිහෙක්,ජාතිකවාදි දේශපාලනයක් යෙදන ප්රතිපත්ති ගරුක ඉතුරු වෙලා ඉන්න හොද ජෙවිපෙ කාරයෙක්.තව කොච්චර කාලයක් අනුර ලාල් කාන්තව තියා ගනිද කියන දේ ගැටලුවක්,දැනට ආරන්චි විදිහට අනුර දැම්මම පල නොකිය පාලා බෙදන්ඩ පටන් අරන් තියෙන්නෙ.







