අනුර කුමාර දිසානායක

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕකෙන් නොකියා කියවෙන්නේ වර්තමාන නායකත්වය ගැන ලාල් කාන්තගේ අකමැත්ත නේද? :baffled:

    අනිවාර්යෙන් ලාල් අනුරට කැමති නැ.ලල් කාන්ත හොද මිනිහෙක්,ජාතිකවාදි දේශපාලනයක් යෙදන ප්‍රතිපත්ති ගරුක ඉතුරු වෙලා ඉන්න හොද ජෙවිපෙ කාරයෙක්.තව කොච්චර කාලයක් අනුර ලාල් කාන්තව තියා ගනිද කියන දේ ගැටලුවක්,දැනට ආරන්චි විදිහට අනුර දැම්මම පල නොකිය පාලා බෙදන්ඩ පටන් අරන් තියෙන්නෙ.
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    ඔය ගෙදර නම් සිරාවටම උගේ මචං. උට වෙන ගෙවලුත් නෑ. පවුලම ඉන්නේ ඔහේ. මම ඇස දෙකටම දැකලා තියෙනවා
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අනිවාර්යෙන් ලාල් අනුරට කැමති නැ.ලල් කාන්ත හොද මිනිහෙක්,ජාතිකවාදි දේශපාලනයක් යෙදන ප්‍රතිපත්ති ගරුක ඉතුරු වෙලා ඉන්න හොද ජෙවිපෙ කාරයෙක්.තව කොච්චර කාලයක් අනුර ලාල් කාන්තව තියා ගනිද කියන දේ ගැටලුවක්,දැනට ආරන්චි විදිහට අනුර දැම්මම පල නොකිය පාලා බෙදන්ඩ පටන් අරන් තියෙන්නෙ.

    තව මොනවද ආරංචි ඇසිලින් ආච්චියේ :rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තව මොනවද ආරංචි ඇසිලින් ආච්චියේ :rofl::rofl:
    පොයිට් එක්ට කතා කරනවන්ම් කතා කරපන් නැත්තන් පලයන්, ලස්සනට තෙර්ඩ් එක යනවනෙ කන්ඩ එපා බන්.:confused::confused::confused:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මහින්ද වගේ ගුණමකුවන්ට වැඩිය නම් අනුර හොදයි 2005 දී ඡන්දය දිනන්න උදව් කරපු ශ්‍රිපතිලා,විඡයදාස රාඡපක්ෂ වගේ එවුන්ට ගුණමකුකම් කලා .ආයේ සරත් ෆොන්සේකාට පන්න පන්න ගැහුවා ඌට උදව් කරපු සේරටම ගුණමකු කම් කලා .දැන් රටේ මිනිස්සුන්ටත් ගුණමකු කම් කරනවා .
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    :yes::yes::yes::yes::yes: ඔබතුමා හරියට හරි මාගේ උත්තමාචාරය.දේශහිතයිශ්‍රි ජාතික වියාපාරය හරහා ජවිපේ කල ජාතික තලයේ දේශපාලනය වසා දමමින්,තම මැයි දින පෙලපාලියේ කොටි සාමාජිකයන්ගේ පින්තුර ගෙනයාමට අනුර කුමාර මෙන්ම කුමාර් ගුනරත්නම්ද හවුල්ය, මැතක මතුවු සමූහ මිනිවල ගැන ආණ්ඩුව ජාත්යන්තරය හො දෙමල සන්ධානය මත ප්‍රකාශයට පෙර බරහිර තානාපති කාර්යාල කුල්මත් කරමින්,එම මල උන් හමුදාව විසින් ගාතනයක් කරන්නට යෙදුන කොට් සාමාජිකයන්ගේ යැයි කියමින් තම නිරුවත් පෙන්නිමට ජ්ව්පේ ප්‍රචරක ලේකම් විජිත් හේරත් සමත් විය.:confused::confused: යුඩ්දය කාලේ කල කි දැ මෙන්ම අද්ද ,මතවාදි අතින් ජවිපේ ජාතිකවාදි දේශපාලනය මගහැර කොටි පුල්ලි දේශපාලනයක නිරත වි සිටින බව මොලේ ඇති ඔනැම අයෙක්ට පෙනි යයි.

    අනිවාර්යෙන් ලාල් අනුරට කැමති නැ.ලල් කාන්ත හොද මිනිහෙක්,ජාතිකවාදි දේශපාලනයක් යෙදන ප්‍රතිපත්ති ගරුක ඉතුරු වෙලා ඉන්න හොද ජෙවිපෙ කාරයෙක්.තව කොච්චර කාලයක් අනුර ලාල් කාන්තව තියා ගනිද කියන දේ ගැටලුවක්,දැනට ආරන්චි විදිහට අනුර දැම්මම පල නොකිය පාලා බෙදන්ඩ පටන් අරන් තියෙන්නෙ.

    Ane palayan wesiye yanna. thoy may danna JVP eka... JVP eke mdyama karaka sabhawa wath danne nethi dewal ne umba danne.. nikam meketh kindy wenne nethuwa pala..
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    පොයිට් එක්ට කතා කරනවන්ම් කතා කරපන් නැත්තන් පලයන්, ලස්සනට තෙර්ඩ් එක යනවනෙ කන්ඩ එපා බන්.:confused::confused::confused:

    පලයන් යකෝ යන්න, උඹ කවුද මට යන්න කියන්නෙ හාල්පාරුවා. උඹ වගේ පජාතියෙක් එක්ක මොන පොයින්ට්ස් ද පොන්ස්
    :angry::angry:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Ane palayan wesiye yanna. thoy may danna JVP eka... JVP eke mdyama karaka sabhawa wath danne nethi dewal ne umba danne.. nikam meketh kindy wenne nethuwa pala..

    :lol::lol:ලාල්කාන්ත පක්ෂයේ නායකයා වුනානම් ඔයටිකම අනිත් පැත්ත ගහලා කියනවා .
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    :lol::lol:ලාල්කාන්ත පක්ෂයේ නායකයා වුනානම් ඔයටිකම අනිත් පැත්ත ගහලා කියනවා .

    apoo ow, oya paratti danna dekeuth ne, dekkane ara ආර්ථික විද්‍යාව talk eka. uu hithana hetiyata.. wimal bath gottata hari nandana gunathilakata hari jvp leadership eka dunnanam hari
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    මම විශ්වාස කරන සත්ය නම් අනුර නෙමෙයි මේ ත්‍රේඩ් එක දාන රිප්ලයි කරපු අපි කවුරුත් ජනපති පුටුවේ වාඩි වුනොත් පොඩ්ඩක් හරි බලේ රහ බලනවාමයි.. ඒක තිත්ත ඇත්තක්.. හොරාකැම, සහොදරයන්ට සෑලකීම මේ ඔක්කොම අඩු වැඩි වශයෙන් කරනවාමයි, හැබැයි ගැටලුව තියෙන්නේ, මේ සා විශාල වශයෙන් ප්‍රසිද්දියේ හොරකැම කල හැකිද යන්නයි.. සැබැවින්ම ගත්කල අප කාටත් එලෙස කල නොහැකියි, මන්ද අප කවුරුත් යුද්දය විකුනාකැමට පින් නොකර සිටීමත්, ඒ යුද්දය නිසා ජනතාව මූ කොච්චර හොර කැවත් යුද්දේ දින්නානේ කියා අපට නොකීමත් නිසාය.. අපත් කවදා හො ඇඩෙන්න වැඩක් කල දාට අපටත් හොරා කැමට පුලුවන.. මා සිතන්නේ මෙලෙසම කවදා හො මහරජා පන්නා දමා රටේ දූශනය වන්චාව නවත්තන එකෙකුට ජනතාව මේ ලෙසම, "මොනවා උනත් දූශනේ නැවැත්තුවානේ" ............................:rofl::rofl::rofl::rofl:

    :rofl: කට ඈරපන්කෝ මසුරමක් දාන්න....... :yes: :) :D
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කිඹුලාගෙයි එරසොන් ගෙයි වැඩි වෙනසක් නැ, දෙන්නම යන්නේ එක කඩේට, වෙනස එරොසන් පන් මල්ල අරන් පුශ් බයිසිකලේ යනකොට කිඹුලා රීසයිකල් ග්‍රොසරියක් අරගෙන එ වැඩේටම කාර් එකෙන් ගිහින් ක්ලීන් සූට් ගහලා එනවා. අරූ මඩ කාගෙන දූවිලි නාගෙන එන අතරේ කිඹුලා A/C දාගෙන ආතල් එකේ ආඩුවට කඩේ යනව

    sira kathawa
    JVP eka gana katha karahama thamayi kattiyatama wame desapalane....samajawade....hatahutahamarak darshanika matha.....un kamathi naha pawathina me wancha dushana piri anduwa gedara yawanna....lori talk didi parana thatiya gagaha innawa......apita wama dakuna wadak naha....me karana hora magadi nawaththann puluwan ewun tikak parlimenthuwe inna oni ...echcharayi.......wama aragena gahaganilla puke ...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    anura vipakshaye inna eka nam hodai,
    eet mama hitanne na pora president wenna sudusui kiyala

    janadhi pathi wenna baha kohomath....nirpakshika podu apekshakayek dala vidayaka janadhipathi kramaya iwath karala agamathi wage karamu:):)