අනුර කුමාර දිසානායක

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
1899937_1418667475043874_1532244607_n.jpg
ඉතින් ඔය සේරම වගේ එව්වා ආනයන කරන එවා. ලන්කාවෙ ආන්ඩුවට ඕවගෙ මිල පාලනය කරන්න බැහැ. උන් කියන ගනන්වලට තමයි අපි ගන්න ඕන. හාල්මැස්සො වුනත් එහෙමයි.ඒ ඇරුනම පෙට්‍රල් ඩීසල් ගනන් ගියාම අනිත් දේවලුත් වැඩිවෙනවා.:frown:
 
Last edited:

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පරන මගුල් නම් දැන් වැඩක් නැහැ. සෝමවන්ශයා තමයි ජේවීපියෙ භාගයක් පැන්නුවෙ. ඕක ඉන්නකන් අපිනම් ආපහු ඕවට එන්නෙ නැහැ

    1. ubata karunala ,pilleyanla,KP inna anduwa ethakota kisima awulak naha......hari dan somege kale iwarayine dan dipan JVP ekata
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ithin pak@ anith ewa danageda mechchra kalayak me rate minissu chande denne......:lol::lol::lol:ane huk@
    මොකුත් නොදැන චන්දෙ දෙන උන් නිසා රටට වෙලා තියෙන හෙනේ උඹට අමුතුවෙන් කියන්න ඕන නැහැ:lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඉතින් ඔය සේරම වගේ එව්වා ආනයන කරන එවා. ලන්කාවෙ ආන්ඩුවට ඕවගෙ මිල පාලනය කරන්න බැහැ. උන් කියන ගනන්වලට තමයි අපි ගන්න ඕන. හාල්මැස්සො වුනත් එහෙමයි.ඒ ඇරුනම පෙට්‍රල් ඩීසල් ගනන් ගියාම අනිත් දේවලුත් වැඩිවෙනවා.:frown:

    rupiyala baldu wenne anduwe waradden misak ananayana wala waradden neme........hari dakmak nathuwa hora wancha dushanaya nisa thamayi arthike goda ganna bari.....
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    1. ubata karunala ,pilleyanla,KP inna anduwa ethakota kisima awulak naha......hari dan somege kale iwarayine dan dipan JVP ekata
    කරුනල පිල්ලයාන් ලා ඉන්න නිසා තමයි දෙමල චන්ද ටික සින්හල පක්ෂෙකට ලැබෙන්නෙ. ඒ නිසා මේ අය වටිනව.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මොකුත් නොදැන චන්දෙ දෙන උන් නිසා රටට වෙලා තියෙන හෙනේ උඹට අමුතුවෙන් කියන්න ඕන නැහැ:lol::lol:

    Samajawade kiyanne waradi deyak nemene......anika un niyameta awurudu dekak amathi kam kale....milko eka ehema dani pani gahala nagittuwe nadda? unge wanchawa nathi nisa thamayi mama kamathi......aduma waradi thiyena ewunta thamayi chande denna oni
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කරුනල පිල්ලයාන් ලා ඉන්න නිසා තමයි දෙමල චන්ද ටික සින්හල පක්ෂෙකට ලැබෙන්නෙ. ඒ නිසා මේ අය වටිනව.

    oya lamune pahugiya chadedi palu yanna uthure chanda.....seda thamayi:lol::lol::lol::lol:uba hari joke karayek wela
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    oya lamune pahugiya chadedi palu yanna uthure chanda.....seda thamayi:lol::lol::lol::lol:uba hari joke karayek wela
    ගොන් කතා එපා. උතුරෙ චන්ද ලැබෙන්න මුන් උතුරෙන් ඉල්ලුවෙ නැහැ. උතුරට දානවනම් දාන්න ඕන කේපි වගෙ කෙනෙක්:frown:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Samajawade kiyanne waradi deyak nemene......anika un niyameta awurudu dekak amathi kam kale....milko eka ehema dani pani gahala nagittuwe nadda? unge wanchawa nathi nisa thamayi mama kamathi......aduma waradi thiyena ewunta thamayi chande denna oni
    balamu
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පුක්කා;16252947 said:
    අැත්තටම ඔහු කාගේ කවුද? අැත්ත කියහන්

    fake ekak mokada hadissiye mekata ringuwe:lol::lol::lol::lol:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    පරන මගුල් නම් දැන් වැඩක් නැහැ. සෝමවන්ශයා තමයි ජේවීපියෙ භාගයක් පැන්නුවෙ. ඕක ඉන්නකන් අපිනම් ආපහු ඕවට එන්නෙ නැහැ
    :lol::lol::lol:

    ඇයි උඹට එන්න කියල වද කරනවද ? ජෝක් කරන්න එපා බන්.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :lol::lol::lol:

    ඇයි උඹට එන්න කියල වද කරනවද ? ජෝක් කරන්න එපා බන්.
    ඔහොම පුලුවන්ද දේශපාලනේ කරන්න? උඹ ආපහු ඉස්කෝලෙ පලයන්.:lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගොන් කතා එපා. උතුරෙ චන්ද ලැබෙන්න මුන් උතුරෙන් ඉල්ලුවෙ නැහැ. උතුරට දානවනම් දාන්න ඕන කේපි වගෙ කෙනෙක්:frown:

    ewa hari yanne naha...uthure minissuntath balayak denna oni....ehe inne hoda ugath minissu....oya kathandara hari yanne naha....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    mehemayi....kohomath deshapalana wenasak oni ratata....me yana vidiha echchara hari naha.....balapanko parlimenthuwata kisima balayak nahane.....anatha hathtak wage bakan nilagena innawa namata amathiwaru.....issara ehemada.....mahawaliya kiwuwahama apita mathak wenne Gaminidisanayaka misak premadasa hari JR hari nemene......dan amathi waru mokada karanne...wenasak onimayi.....UNP eka hari yanne naha.....degolloma ekayi
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔය දේශපාලනය කරන මිනිස්සුන්ගේ ප්‍රතිපත්ති මාර ඉක්මනට වෙනස් වෙනවා.
    කව්රු හරි කෙනෙක් රට හදනවනම් හොදයි. අනුරයි ෆොන්සේකයි අතර චන්ද බෙදෙන එක මහින්දට වාසියි
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ewa hari yanne naha...uthure minissuntath balayak denna oni....ehe inne hoda ugath minissu....oya kathandara hari yanne naha....
    දෙමල මිනිස්සු උගත් හුයන්නක් නෙමෙයි තියෙන්නෙ. දෙමල උදවියගෙ කුලවාදෙ වැඩියි. ඒ නිසා එහෙට කෙනෙක් දානකොට පරිස්සම්වෙන්න ඕන. මම මේ කියන්නෙ ජේවීපී ගැන නෙමෙයි
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    mehemayi....kohomath deshapalana wenasak oni ratata....me yana vidiha echchara hari naha.....balapanko parlimenthuwata kisima balayak nahane.....anatha hathtak wage bakan nilagena innawa namata amathiwaru.....issara ehemada.....mahawaliya kiwuwahama apita mathak wenne Gaminidisanayaka misak premadasa hari JR hari nemene......dan amathi waru mokada karanne...wenasak onimayi.....UNP eka hari yanne naha.....degolloma ekayi

    ඔව් මේ ඡන්දෙදි විපක්ශය ශක්තිමත් කරලා ආණ්ඩුවට මැසේජ් එකක් දෙන්න ඕන :frown: