ඉතින් ඔය සේරම වගේ එව්වා ආනයන කරන එවා. ලන්කාවෙ ආන්ඩුවට ඕවගෙ මිල පාලනය කරන්න බැහැ. උන් කියන ගනන්වලට තමයි අපි ගන්න ඕන. හාල්මැස්සො වුනත් එහෙමයි.ඒ ඇරුනම පෙට්රල් ඩීසල් ගනන් ගියාම අනිත් දේවලුත් වැඩිවෙනවා.

Last edited:
ඉතින් ඔය සේරම වගේ එව්වා ආනයන කරන එවා. ලන්කාවෙ ආන්ඩුවට ඕවගෙ මිල පාලනය කරන්න බැහැ. උන් කියන ගනන්වලට තමයි අපි ගන්න ඕන. හාල්මැස්සො වුනත් එහෙමයි.ඒ ඇරුනම පෙට්රල් ඩීසල් ගනන් ගියාම අනිත් දේවලුත් වැඩිවෙනවා.

yako pahugiya dawas tike moko penna hitiye naththe?![]()




හිටියා යකෝ.... 
පරන මගුල් නම් දැන් වැඩක් නැහැ. සෝමවන්ශයා තමයි ජේවීපියෙ භාගයක් පැන්නුවෙ. ඕක ඉන්නකන් අපිනම් ආපහු ඕවට එන්නෙ නැහැ
මොකුත් නොදැන චන්දෙ දෙන උන් නිසා රටට වෙලා තියෙන හෙනේ උඹට අමුතුවෙන් කියන්න ඕන නැහැithin pak@ anith ewa danageda mechchra kalayak me rate minissu chande denne......ane huk@


ඉතින් ඔය සේරම වගේ එව්වා ආනයන කරන එවා. ලන්කාවෙ ආන්ඩුවට ඕවගෙ මිල පාලනය කරන්න බැහැ. උන් කියන ගනන්වලට තමයි අපි ගන්න ඕන. හාල්මැස්සො වුනත් එහෙමයි.ඒ ඇරුනම පෙට්රල් ඩීසල් ගනන් ගියාම අනිත් දේවලුත් වැඩිවෙනවා.![]()
කරුනල පිල්ලයාන් ලා ඉන්න නිසා තමයි දෙමල චන්ද ටික සින්හල පක්ෂෙකට ලැබෙන්නෙ. ඒ නිසා මේ අය වටිනව.1. ubata karunala ,pilleyanla,KP inna anduwa ethakota kisima awulak naha......hari dan somege kale iwarayine dan dipan JVP ekata
මොකුත් නොදැන චන්දෙ දෙන උන් නිසා රටට වෙලා තියෙන හෙනේ උඹට අමුතුවෙන් කියන්න ඕන නැහැ![]()
කරුනල පිල්ලයාන් ලා ඉන්න නිසා තමයි දෙමල චන්ද ටික සින්හල පක්ෂෙකට ලැබෙන්නෙ. ඒ නිසා මේ අය වටිනව.



uba hari joke karayek welaගොන් කතා එපා. උතුරෙ චන්ද ලැබෙන්න මුන් උතුරෙන් ඉල්ලුවෙ නැහැ. උතුරට දානවනම් දාන්න ඕන කේපි වගෙ කෙනෙක්oya lamune pahugiya chadedi palu yanna uthure chanda.....seda thamayiuba hari joke karayek wela

balamuSamajawade kiyanne waradi deyak nemene......anika un niyameta awurudu dekak amathi kam kale....milko eka ehema dani pani gahala nagittuwe nadda? unge wanchawa nathi nisa thamayi mama kamathi......aduma waradi thiyena ewunta thamayi chande denna oni
පුක්කා;16252947 said:අැත්තටම ඔහු කාගේ කවුද? අැත්ත කියහන්




පරන මගුල් නම් දැන් වැඩක් නැහැ. සෝමවන්ශයා තමයි ජේවීපියෙ භාගයක් පැන්නුවෙ. ඕක ඉන්නකන් අපිනම් ආපහු ඕවට එන්නෙ නැහැ



ඔහොම පුලුවන්ද දේශපාලනේ කරන්න? උඹ ආපහු ඉස්කෝලෙ පලයන්.
ඇයි උඹට එන්න කියල වද කරනවද ? ජෝක් කරන්න එපා බන්.

ගොන් කතා එපා. උතුරෙ චන්ද ලැබෙන්න මුන් උතුරෙන් ඉල්ලුවෙ නැහැ. උතුරට දානවනම් දාන්න ඕන කේපි වගෙ කෙනෙක්![]()
ආපහු යන්න බෑ බන්. දැන් වයසයිඔහොම පුලුවන්ද දේශපාලනේ කරන්න? උඹ ආපහු ඉස්කෝලෙ පලයන්.![]()


දෙමල මිනිස්සු උගත් හුයන්නක් නෙමෙයි තියෙන්නෙ. දෙමල උදවියගෙ කුලවාදෙ වැඩියි. ඒ නිසා එහෙට කෙනෙක් දානකොට පරිස්සම්වෙන්න ඕන. මම මේ කියන්නෙ ජේවීපී ගැන නෙමෙයිewa hari yanne naha...uthure minissuntath balayak denna oni....ehe inne hoda ugath minissu....oya kathandara hari yanne naha....
mehemayi....kohomath deshapalana wenasak oni ratata....me yana vidiha echchara hari naha.....balapanko parlimenthuwata kisima balayak nahane.....anatha hathtak wage bakan nilagena innawa namata amathiwaru.....issara ehemada.....mahawaliya kiwuwahama apita mathak wenne Gaminidisanayaka misak premadasa hari JR hari nemene......dan amathi waru mokada karanne...wenasak onimayi.....UNP eka hari yanne naha.....degolloma ekayi
