අනුර කුමාර දිසානායක

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    JVP kiyanne nikamma mathwada walin witharak deshapalanaya karana kotasak...... unta thiyenne theory witharayi... practical baa...

    ekane 2004 un hadapu anduwennma ayin une.. unge paripalana durwala kam wahaganna...

    onna okayi aththa kathawa! (umbalath nikan munge surathal kathawalata rawatunane ammapa)

    bari hinda dala giye naha ban......un karapu kale wadak kala...eka uba nodannawa unata lankawama dannawa.....sunami sahana mandale gana uba ahala nadda? mahinda kotith ekka ekathuwela kotinta yanna thibunu magha danaskandayak.....JVP ayin una nisa nawathuna.....unge mathawada practical ewa thamayi......
     
    hari dan kiyapanko katada chande denna oni kiyala.......
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    bari hinda dala giye naha ban......un karapu kale wadak kala...eka uba nodannawa unata lankawama dannawa.....sunami sahana mandale gana uba ahala nadda? mahinda kotith ekka ekathuwela kotinta yanna thibunu magha danaskandayak.....JVP ayin una nisa nawathuna.....unge mathawada practical ewa thamayi......

    koheda ban JVP eka wadak kale...? un monawada kale..? karapu deyak naa.... ara Tsunami wele nan hondata ikmanata wada kala... ewa deshapalana wada neme sanwidanaye hoda kama.......

    anika PTOMS eka nawaththuwe JVP eka giya nisa neme minissu akamathi unahinda..... ithin un giya kiyala un sethak naa nowa... un hitiyath oka nathara wenawa....

    un anduwen ayin un unge durwalakama wahaganna witharayi......

    balapan un mahindayata kala wade.. un mahindayawa path karanna udawu karala uuu path unama atha ariya... mokada.. un mahinda ekka hitiyanan mahindayage madath unge ange wadina nisa... ohoma hithana deshapalana paksayak mokatada ban apita..? UNPya oita hoda!
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රටට ආදරේ කරන්නේ කවුද සංදානේද? නැත්නම් UNP එකද? :lol::lol:

    one ekak ekayi.... wadagath wenna jatikamaya pragathisheeli prathipaththi tikak witharayi.......

    kaage kaageth waradi thiyenawa.... moko chande illanne me ratama minissune..... wimane hatiyatane yaka hadanne!
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    koheda ban JVP eka wadak kale...? un monawada kale..? karapu deyak naa.... ara Tsunami wele nan hondata ikmanata wada kala... ewa deshapalana wada neme sanwidanaye hoda kama.......

    anika PTOMS eka nawaththuwe JVP eka giya nisa neme minissu akamathi unahinda..... ithin un giya kiyala un sethak naa nowa... un hitiyath oka nathara wenawa....

    un anduwen ayin un unge durwalakama wahaganna witharayi......

    balapan un mahindayata kala wade.. un mahindayawa path karanna udawu karala uuu path unama atha ariya... mokada.. un mahinda ekka hitiyanan mahindayage madath unge ange wadina nisa... ohoma hithana deshapalana paksayak mokatada ban apita..? UNPya oita hoda!

    Ai mathaka nathda ban Anurala 2004 minister board innakota salary gaththewath naha.. eth passe anduwe kalkriyawa harigiye nathinisa thamai eyala as wela giye..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Ai mathaka nathda ban Anurala 2004 minister board innakota salary gaththewath naha.. eth passe anduwe kalkriyawa harigiye nathinisa thamai eyala as wela giye..

    ane ban.. oya padi gannathi seen eka hena boruwak unge padiya yanne pakshe account ekata..... ekata unta kanna adinna denne pakshaya...... unta nan oka karanna puluwan eth haba lokedee owa kohe karannada ban.. nikan boru show eka witharayi.. wada baa munta..

    anika 2004 mun anduwa hadaddima danagena hitiyane koi wage kattiya ekkada anduwa hadanne kiyala mokada mun babbu newene.... ehew eke ekaparama boru hethu walata anduwa atha ariye wena magulakata neme anduwe paw kara gahanna wei kiyala baye... unge chanda adu weyi kiyala baye......
     
    ithin padi paksheta yawana eke waradda mokakda? thaman hadenna nemene
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ratata adare paksekata chande deepan...... echcharayi...... (umbata ratata adare paksayak hoya ganna amarunan chande noda idin.... tikak wayasata yaddi theerane karanna puluwan....)

    ubata therenawada dan katada denna oni kiyala.....machan moda choon danna epa....uba hithanne api mokuthma dannathi modayo kiyalada?

    kelin kiyapanko uba oya kiyana ratata adare ewun gana waten enne nathuwa.....ayi konda pana nadda?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    1655976_597205543694654_318511008_n.jpg
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ubata therenawada dan katada denna oni kiyala.....machan moda choon danna epa....uba hithanne api mokuthma dannathi modayo kiyalada?

    kelin kiyapanko uba oya kiyana ratata adare ewun gana waten enne nathuwa.....ayi konda pana nadda?

    මුන් මචන් සල්ලිවලට මේ වගේ forum වල එක එක පක්ෂ කණ්ඩායම් promote කරන්න දාල තියෙන එවුන්. උනුත් දන්නවා බන් ඇත්ත තත්වේ. එත් ඉතින් උන්ගේ ගතමනාව හොයා ගන්න මේ වැඩේ කරනවා. නිකමට හිතපන් මේකේ ඉන්න වැඩි දෙනෙක් දැන් කතා කරන්නේ ආණ්ඩුව ගැන කලකිරීමෙන්. සමාජයේත් එහෙමයි. ඉතින් මේ වගේ forum එකක් බලන කෙනෙක්ටත් නිකම්ම තේරෙනවා රටේ ජන මතය මොන වගේද කියලා. ඒ නිසා මේකට එන අයත් ඒ ජන මතය එක්ක එකතු වෙනවා.

    ඒ නිසා ඒක නවත්තන්න තමයි මේ වගේ කුලියට කඩේ යන එවුන් දාල තියෙන්නේ. මෙච්චර වංචා දූෂණ කරලා සල්ලි ගහන ආණ්ඩුවටයි, ඒකෙ ඉන්න බත් බැලයෝන්ටයි මාසෙකට Rs.20,000ක් 30,000 ක් දීල මේ වගේ හතර පස් දෙනෙක් hire කරන එක ගේමක් නෑ බන්.

    මේක මම හදපු කතාවක් නෙමෙයි මචන්. මේකම ඉන්න පරණ member කෙනෙක් තමයි මට ඔය ඔක්කොම සීන් එක කිව්වේ.

    දැන් ටික දවසකට කලින් සන්දානෙන් ඉදිරිපත් වුණු නිලියෝ ගැන හැමෝම විවේචනය කළා. එත් ඒ වෙලාවෙත් මේ ආණ්ඩුවට කුලියට කඩේ යන එවුන් ඒ නිළියන්ව සාදාරනීකරණය කරන්න හදනවා උඹලා දකින්න ඇති. මුන් කිව්වා කලින් ආපු එවුනුත් හරියට වැඩක් කරන්නේ නැති එකේ නිලියෝ ආවම මොකෝ කියල. තව UNP එකෙනුත් නදීෂා හේමමාලි ඉල්ලනවා නම් සන්දානෙන් 4,5 දෙනෙක් ඉල්ලුවහම මොකද කියල ඇහුවා. එත් අන්තිමට ආණ්ඩුවෙන්ම උන්ට නාම යෝජනා දුන්නේ නෑ. :lol: ඉතින් උඹලට තේරෙනවා ඇති නේ මුන් මේ කරන්නේ ඉවක් බවක් නැතුව ආණ්ඩුව කරන හැම දෙයක්ම හරි කියන එක විතරයි. හරියට අර මහින්ද අබේසුන්දර වගේමයි. කිසිම වෙනසක් නෑ. එහෙම කලාට පාඩු නෑ බන් උන් හම්බු කරන් කන රස්සාව නේ එක.

    ඒ නිසා අපි කරන්න ඕනේ ඒක තේරුම් අරන් ඉන්න එක. මුන් එක්ක තර්ක කරලා වැඩක් නෑ බන්. මුන් හිත යටින් අඩනවත් ඇති සමහර විට. එත් මොනවා කරන්නද පඩියට වැඩ කරන්නත් එපැයි.
     
    ඒ කතාවනම් ඇත්ත වෙන්න ඕනි බන්......අපිත් ආණ්ඩුවට චන්දෙ දීපු මිනිස්සු තමයි....මට පුදුමේ මෙච්චර වංචා දුෂණ ඇස්පනාපිට වෙද්දීත් ඒ පැත්තට වචනයක් කතාකරන්නේ කොහොමද මුන් කියලා......මේ කරන අපරාධ වලට වැහි නැති හෙන ගහන්න ඕනි මුන්ට.....අවන්කවම මචන් අපිටත් ඕනිනම් කට වහන් පාඩුවේ ඉන්න පුළුවන්නේ.....රට ගැන කැක්කුමක් තියෙන නිසා අපේ කට වැහෙන්නේ නැහැ.....අපේ බොක්කෙන් අපි කතා කරන්නේ......මොනවා මේකේ මහින්දට කඩේ යන එවුන් කිවුවත් ඉගෙන ගත්ත කොල්ලොනේ එළකිරියේ ඉන්නේ උන් තීරණය කරයි හරි දේ........

    රටේ අනාගතය අන්දකරයට අද දමන්න උත්සහ කරන එවුන්ට ශාප වේවා
     
    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: