අනුර කුමාර දිසානායක

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් මචං හාල් පොලු / පාන් පොලු / භූමිතෙල් පොලු ගැන හිතුව නම් මහින්දට චන්දෙ දෙන්නෙත් නෑ.
    උඹල හැමදාම අතීතයෙ කරපුව ගැන කියවනවා විතරයි.

    රජය පෙරලන්න බැරි වුනත් කොන්ද පන තියන විපක්ශයක් හදන්න එකතු වෙයන්.

    :yes::yes::yes::yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :yes::yes: ඒක හරි සියලු දේ තාව කාලිකයි,අම්මප මමත් තව අවුරුදු 10 කට පස්සෙ මෙ ආණ්ඩුවෙ පෙරලන සටනට එනව,අපි එලියට ආවොත් නම් දවසින් පෙරලනව.:) මේ ෆොරම් වල පොස්ට් දාල පුලුවන්ද ආණ්ඩු තියා පාදේශිය සබාවක් වත් පෙරලන්ඩ,මුන්ට පිස්සු. :lol::lol::lol:

    :lol::lol::lol::lol::lol: mun hithana inne.... apith ara arabiye wage otuwo kiyala wenna athi..... :lol::lol::lol::lol:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබලගේ ළමයි උබලට ශාප කරයි කවදාහරි .....මේ විදිහට කුප්ප අදහස් පතුර්නවට.......හැදිගවිලමයන්න ඕනි තොපිව.....කුණුවෙන්න ඕනි.....ඔය කටවල්
    කුප්ප අදහසක් නෙමේ බන් ඇත්ත කියුවෙ බලපන් ඉන්දියාව පාකිස්තානය බන්ගලාදේශය තායිලන්ත නිපාලය බුතානය වගේ රටවල් වැඩි කාලයක් පාලනය කරල තියෙන්නෙ එක පවුලක් හො දෙකක් විසින්,සාප කරන්ඩ දෙයක් නැ මේකෙ විග්‍රහයක් දුන්නෙ,උබල මේ මොකුත් නොදැන කියනවන්ඩ එපා බන්.:lol:දන්නෙ නැත්තන් අහ ගනිල්ල:)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol::lol::lol::lol: mun hithana inne.... apith ara arabiye wage otuwo kiyala wenna athi..... :lol::lol::lol::lol:

    :yes::yes: පේනවනෙ ඔටුවන්ට වෙලා තියෙන දේ,හිටපු එවුන් හොදයි බලන් ගියාම,පත් වෙලා ඉන්න උන්ට වැඩිය.:lol::lol: ඔටු රැල ඉල්ලන් කන්නෙ. :lol::lol::lol:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඔන්න අවා සකල gana පරමේෂ්වර .....සියලු දේ දත් ...චේතිය රජ්ජුරුවෝ......මහා රජාගේ වෙල්ලවත් උස්සගෙන රෙදි අපුල්ලන්න :lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :yes::yes: පේනවනෙ ඔටුවන්ට වෙලා තියෙන දේ,හිටපු එවුන් හොදයි බලන් ගියාම,පත් වෙලා ඉන්න උන්ට වැඩිය.:lol::lol: ඔටු රැල ඉල්ලන් කන්නෙ. :lol::lol::lol:

    sahathika aththa...! :lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol::lol::lol::lol::lol:

    umba yako adu gane bawuddagamawath danne naa ne..! mahalokuwata rata karawanna kathawa habayi wiwechan piliganne naa... :angry::angry::angry::angry::angry:

    Jeppo ohommamayi!
    :yes::yes: ජෙප්පන්ට මුලින් උගන්නන්නෙ පරලොවක් නැ කියලනෙ,:lol::lol: මුන් නම් ඔව දන්නෙ නැ රිදිල ඔය නම් බයින්නෙ.:lol::lol: ඒත් ඇත්ත කතාවනම් ජෙප්පන්ට ආගමක් ධර්මයක් නැ කියන එක,උන් ඒක විස්වාස කරන්නෙ නැ,:confused::confused:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    :lol::lol::lol::lol::lol::lol:

    umba yako adu gane bawuddagamawath danne naa ne..! mahalokuwata rata karawanna kathawa habayi wiwechan piliganne naa... :angry::angry::angry::angry::angry:

    Jeppo ohommamayi!

    උබ නම් කට ඇරියොත් ගොනා කියලා තෙරෙනවා :lol::lol::lol::lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    sahathika aththa...! :lol::lol::lol::lol:

    මහින්ද කියන්නේ අන්තිම නාස්ති කාරයෙක් , මහින්දගේ රජය ඉතා මත් දූෂිත රජයක් මේ විවේචනය පිලිගන්නවද (කියන්න එපා දැන් මොන ආන්ඩුවද හොරකම් නොකරේ කියලා. ඒවා හදාගන්න තමයි චන්දේ දුන්නේ මහින්දට නැතුව අරුන් හොරකන් කරා ඇති දැන් උඹ ගිහින් හොරකන් කරපන් කියනන් නෙවෙයි)
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මහින්ද කියන්නේ අන්තිම නාස්ති කාරයෙක් , මහින්දගේ රජය ඉතා මත් දූෂිත රජයක් මේ විවේචනය පිලිගන්නවද (කියන්න එපා දැන් මොන ආන්ඩුවද හොරකම් නොකරේ කියලා. ඒවා හදාගන්න තමයි චන්දේ දුන්නේ මහින්දට නැතුව අරුන් හොරකන් කරා ඇති දැන් උඹ ගිහින් හොරකන් කරපන් කියනන් නෙවෙයි)

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :yes::yes: ජෙප්පන්ට මුලින් උගන්නන්නෙ පරලොවක් නැ කියලනෙ,:lol::lol: මුන් නම් ඔව දන්නෙ නැ රිදිල ඔය නම් බයින්නෙ.:lol::lol: ඒත් ඇත්ත කතාවනම් ජෙප්පන්ට ආගමක් ධර්මයක් නැ කියන එක,උන් ඒක විස්වාස කරන්නෙ නැ,:confused::confused:

    munta adu gana jathika hageemak wath naa...! thu nodakin kalakanni! :lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මහින්ද කියන්නේ අන්තිම නාස්ති කාරයෙක් , මහින්දගේ රජය ඉතා මත් දූෂිත රජයක් මේ විවේචනය පිලිගන්නවද (කියන්න එපා දැන් මොන ආන්ඩුවද හොරකම් නොකරේ කියලා. ඒවා හදාගන්න තමයි චන්දේ දුන්නේ මහින්දට නැතුව අරුන් හොරකන් කරා ඇති දැන් උඹ ගිහින් හොරකන් කරපන් කියනන් නෙවෙයි)

    ow piligannawa..... eka ithin mahindayagema waradda neme.. me chanda krame waradda.. wimane hatiyata thama yaka hadenne!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    munta adu gana jathika hageemak wath naa...! thu nodakin kalakanni! :lol::lol::lol:
    :yes::yes: අනිවාර්යෙන් ආගමක් නැති ඒකාලට කොහෙන්ද මචන් ජාතියක් ගැන කැක්කුමක් එන්නෙ, අර විජිත හේරත් කියන ගොබ්බය කියල තිබ්බෙ සමුහ මිනිවලේ තියෙන්නෙ හමුදාවෙන් වෙඩි තියපු කොටින්ගෙ සිරුරු කියල,:oo: ඒ බල්ල දැකල වෙඩි තියෙනව,:confused::confused::confused: අඩුම ගානෙ ඔක විග්නේශ්වරන්කාරයවත් කියුවනම් හිතට දුක නැ. :oo::oo:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :yes::yes: අනිවාර්යෙන් ආගමක් නැති ඒකාලට කොහෙන්ද මචන් ජාතියක් ගැන කැක්කුමක් එන්නෙ, අර විජිත හේරත් කියන ගොබ්බය කියල තිබ්බෙ සමුහ මිනිවලේ තියෙන්නෙ හමුදාවෙන් වෙඩි තියපු කොටින්ගෙ සිරුරු කියල,:oo: ඒ බල්ල දැකල වෙඩි තියෙනව,:confused::confused::confused: අඩුම ගානෙ ඔක විග්නේශ්වරන්කාරයවත් කියුවනම් හිතට දුක නැ. :oo::oo:

    :yes::yes::yes::yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෙලින්ම ලිදෙ නම් උබෙ ඇග උඩට තමයි වැටෙන්න ඔනෙ...උබ ඉතින් සදා ලිදෙනෙ :lol::lol::lol::lol::lol::lol::lol:
    උබට කියුවෙ නැනෙ මොකො පනින්නෙ.නැවත රිප්ලයි අනවශ්යයි.