අනුර කුමාර මේ අප්‍රේල් 21 කියන්න ඉන්න බොරුව මොකද්ද?

KDH

Well-known member
  • Jul 4, 2014
    18,489
    8,684
    113
    රූකඩ රාජ්ජේ
    රී... ගෙන යනව තමයි ප්‍රා සභාවල උනුත්, අනුර කියනවා අනවසර ඉදිකිරීම් වලට ඉඩදෙන්න එපා කියල, ප්‍රාදේශීය සභා උන් මෙලෝ දෙයක් බලන්නෙ නැතුව කරගෙන යන්න ඇරල තියෙන්නෙ...
    බොරළු කපපු සීන් එක අමතකද ? 🤌🤌
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    අප්‍රේල් 21 පොන්න ලොරි ටෝක් ලපකොටා කියයි ` මහ මොලකරු හොයාගත්තා. තාම මහ මොලකරුගේ මොලේ හම්බවුනේ නෑ, මොලේ හොයන්න වෙනම පරීක්ශනයක් යනවා ඒක ඉවරවෙලා මොලේ මැනලා තමයි තීරනය කරන්න වෙන්නේ ඇත්තම මහ මොල කරුද නැද්ද කියලා ` වගේ කතාවක් ඌ එහෙම නොකිව්වොත් මේක ශ්‍රී ලංකට්ස්තානේ නෙමෙයි. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤌 🤌
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,859
    113
    “කලින් හිටපු අය සාක්ෂි විනාස කරලා තියෙන්නේ.. අපි මොනවා කරන්නද?”
    හරි වචන ටික පාවිච්චි කරපන් එතකොට තමා ගෙප්පො තෙත් වෙන්නෙ 🤭 🤭

    "දත්ත නෑ" ™️
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,570
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අබිං කාල ගිය අප්‍රේල් 21 නේද මහ මොළකරු කියනව ගම්මන්පිලයව හිරේ දානව කියල කෑගැහැව්වෙ...
    දැන් ඇටි කෙහෙල් කාපු රිලව් වගේ.. නෑ නෑ නිදහස් දිනේට කජු කාපු රිලව් වගේ..
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,377
    26,909
    113
    Kandy
    අනුර ඕවා අල්ලනෙත් නෑ රාජපක්ශලාගෙ හොරකන් අල්ලනෙත් නෑ නිකන් ගැලරිය චූන් කරනවා විතරයි උබ මම අපි පව්.උන් ඔක්කොම යාලුවෝ
     
    • Haha
    Reactions: supun_sg

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,624
    113
    අනුර ඕවා අල්ලනෙත් නෑ රාජපක්ශලාගෙ හොරකන් අල්ලනෙත් නෑ නිකන් ගැලරිය චූන් කරනවා විතරයි උබ මම අපි පව්.උන් ඔක්කොම යාලුවෝ

    නාමල් හිරේ යනවනේ ළගදිම..පොඩ්ඩක් හිටපං ඉවසලා..
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,021
    15,551
    113
    35
    Spain
    ඔය අසාද් මවුලානා කියන එකාට මනිලෝන්ඩරින් චෝදනා එන්න කලින් ඌ රට පැන්න. රට පනින්න ඌ ගත්ත උපක්‍රමේ තමයි බුද්ධි නිලධාරියෙක්ට විරුද්ධව බොරු සාක්ෂි දීම. ඔය කියන හමුවීම තිබ්බ කාලේ සුරේෂ් සලේ ලංකාවේ හිටියෙත් නැහැ කියල කියන්නේ. ඒකෙන්ම ඔය නඩුව වැටෙනවා.
     
    • Like
    Reactions: KDH