අනුර කුමාර හරි සජියා හරි හිටියනම්

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    උන්ට දීල බැරි හින්ද තමයි ගොනෝ සර්ට දුන්නේ... ඔය කරල තියෙන්නේ අගේට.. දැන් රට දෙන්න තියෙන්නේ ආයෙ මහ රැජිනි ගෙනල්ලා.. ඒ ගෑනි හදල ගනියි මේක
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    බලන් ගියාම කොරෝනා කියල ආර්තිකය වැටිල තියෙන්නෙ ආසියාවෙන්ම ලන්කාවෙ විතරනෙ.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,470
    36,419
    113
    මැදමහනුවර
    නිකමට හිතපන්...ගෝටා නැතුව අනුරයා හරි සජියා හරි හිටියනම් ගෑස්, කිරිපිටි, සිමෙන්ති කලින් ගානටම ගන්න තිබ්බනෙ..😓😓😓😓😓 නේද? ගෝටා නිසා නේද ගනන් වැඩි වුනේ..මේ දෙන්නගෙන් එකෙක් හිටියනම් අඩුවට කන්න බොන්න තිබ්බා නේද්?
    15% 8% කරන්නෑ බං එහෙනම් ඒ සහනය සාමාන්‍ය මිනිස්සුන්ට
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    15% 8% කරන්නෑ බං එහෙනම් ඒ සහනය සාමාන්‍ය මිනිස්සුන්ට
    ඉතින් 15% වැඩි නිසානෙ 8% කරේ, අනික 15% ගහල තිබ්බෙ අසාමන්ය මිනිස්සුන්ටද ???? සාමාන්‍ය මිනුස්සුන්ට ඒක අදාල උනේ නැද්ද???? දෙන්ඩ උත්තර නැනෙ ෆේක් එකකින්වත් ලොග් වෙයන්.🤭🤭🤭
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,470
    36,419
    113
    මැදමහනුවර
    ඉතින් 15% වැඩි නිසානෙ 8% කරේ, අනික 15% ගහල තිබ්බෙ අසාමන්ය මිනිස්සුන්ටද ???? සාමාන්‍ය මිනුස්සුන්ට ඒක අදාල උනේ නැද්ද???? දෙන්ඩ උත්තර නැනෙ ෆේක් එකකින්වත් ලොග් වෙයන්.🤭🤭🤭
    බිස්නස් කරන උන්ගෙන් බං ගත්තෙ