අනුර කුමාර O/L පාස්ද?

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    ඔයා ඩ්‍රීමින්ග් ද?

    ආ එයා මද්‍යස්ථ dream එකෙන් සමනල dream එකට මාරු වෙවී යන්නේ.....

    වැඩේ අවුල් වගේ තේරුනොත් ආයේ මද්‍යස්ථ dream එකට මාරු වෙනවා.... ඕක සාමාන්‍ය දෙයක්...
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඉතින් දැන් උඹ කියන්නේ...කාවද ජනාධිපති කරන්න ඕනේ....ආ අමතක උනා..
    ඔයාට ඕනේ විධායක ජනාධිපති ධූරය අහෝසි කරලා...රනිල් විධායක අගමැති කරල...සුමන්තිරන් ප්‍රමුක නඩයට විධායක සබාවේ තීරණ ගන්න බලය දෙන්න නේද ? හරි හොරා....අද හදිස්සියෙම විදායක ජනාධිපති පට්ටම මතක් උනේ..ශවේන්ද්‍ර හින්ද නේද ? බොරු උදාහරණ දෙන්නේ නැතුව ඇත්ත කියපන් මචන්...
    උබ බිව්වද බන්?
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,361
    175
    63
    ඉතින් දැන් උඹ කියන්නේ...කාවද ජනාධිපති කරන්න ඕනේ....ආ අමතක උනා..
    ඔයාට ඕනේ විධායක ජනාධිපති ධූරය අහෝසි කරලා...රනිල් විධායක අගමැති කරල...සුමන්තිරන් ප්‍රමුක නඩයට විධායක සබාවේ තීරණ ගන්න බලය දෙන්න නේද ? හරි හොරා....අද හදිස්සියෙම විදායක ජනාධිපති පට්ටම මතක් උනේ..ශවේන්ද්‍ර හින්ද නේද ? බොරු උදාහරණ දෙන්නේ නැතුව ඇත්ත කියපන් මචන්...

    අඩෝ හරියටම හරි. මේකගෙ කොමෙන්ට් මුල ඉඳල කියවපු ගමන් හොඳට ඒක තේරෙණව... මූ ගල්කපටියෙක්... සර්වියට් එකෙන් වහල අලියට පුක දෙන එකෙක්...
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113

    අඩෝ හරියටම හරි. මේකගෙ කොමෙන්ට් මුල ඉඳල කියවපු ගමන් හොඳට ඒක තේරෙණව... මූ ගල්කපටියෙක්... සර්වියට් එකෙන් වහල අලියට පුක දෙන එකෙක්...
    :rofl::rofl::rofl:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    බොන්න එපා කියල ඩොකී කිව්වා....තව මාස තුනකට බොන්න වෙන්නේ නෑ
    මට නම් කිව්වේ එක පාර බොන එක නවත්තන්න එපා කියලා.. ක්‍රමයෙන් අඩු කරන්න කිව්වා. සිගරට් නම් ගහන්නේම නැහැ බන්. එක අවුල්. නැවැත්තුවා.
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    ඩ්‍රීම් එකක ඉන්නේ ඔයාලා පුතා. දැන් මෙතන මාත් එක්ක ඇරගන්න එපා. අපි 2023 වගේ කතා කරමු.. මේකේ ඉන්නවා බොහොම පට්ටෙට මයිත්‍රී ගෙන්න වැඩ කරපු 2014දී.. ඒ කාලේ මේ වගේම තමා.. පට්ට දෙශාබිමානි වාක්‍ය කිව්වා. 2019 වෙනකොට ඒ කියපු උනුත් නැහැ, උන්ගේ ස්කයිප් අයිඩිත් නැහැ. ඒ නිසා දැනට ඔයා ඩ්‍රීම් එකේ ඉන්න. වැඩේ පත්තු උනාම කතා කරමු.. බය වෙන්න එපා දෙකක් නැහැ, මේ මීහරක් ටික ගොටව ජනාදිපති කරනවා. ඒ නිසා තක්කෙට මම කිව කතාව බලන්න පුළුවන්.

    අනේ එහෙම කියන්න එපා.
    මම දේශපාලකයින් වඳින කෙනෙකු නොවෙයි.

    මම හයිලයිට් කරපු දේ ගැන ඇහුවේ ඩ්‍රීමින්ග්ද කියලා. ඔයා දන්නේ කොහොමදගෝඨාභය රූකඩයක් වේවි කියලා?
    අමෙරිකාවේ?

    එයා කලින් එහෙම දෙයක් කරලා නැහැනේද. ෆ්‍රෙශ් දේශපාලකයෙක්නේ
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    බොන්න එපා කියල ඩොකී කිව්වා....තව මාස තුනකට බොන්න වෙන්නේ නෑ

    මට නම් කිව්වේ එක පාර බොන එක නවත්තන්න එපා කියලා.. ක්‍රමයෙන් අඩු කරන්න කිව්වා. සිගරට් නම් ගහන්නේම නැහැ බන්. එක අවුල්. නැවැත්තුවා.

    හවසට සිගරට් එකක් බියර් එකක් විතරක් බීලා සතුටින් සිටින්න:D
     
    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    882
    773
    93

    අනේ එහෙම කියන්න එපා.
    මම දේශපාලකයින් වඳින කෙනෙකු නොවෙයි.

    මම හයිලයිට් කරපු දේ ගැන ඇහුවේ ඩ්‍රීමින්ග්ද කියලා. ඔයා දන්නේ කොහොමදගෝඨාභය රූකඩයක් වේවි කියලා?
    අමෙරිකාවේ?

    එයා කලින් එහෙම දෙයක් කරලා නැහැනේද. ෆ්‍රෙශ් දේශපාලකයෙක්නේ

    මුගේ කමෙන්ට් ටික බලද්දි රනිල් ලොක්ක විතරයි තාම හොඳ නෑ කියල නැත්තෙ
    උඹට පේන්නෙ නැද්ද පොඩි කොළ පාට එළියක්....

    සජිත් :eek:
    ගෝඨා :eek:
    පොන්සේකා :eek:
    රනිල් :yes::yes: :love::love::love::love::love:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    අඩෝ හරියටම හරි. මේකගෙ කොමෙන්ට් මුල ඉඳල කියවපු ගමන් හොඳට ඒක තේරෙණව... මූ ගල්කපටියෙක්... සර්වියට් එකෙන් වහල අලියට පුක දෙන එකෙක්...

    ඔව් ඔව්...මෙයා මද්‍යස්ථ පීල්ලෙන් හැමෝටම ගහල ඊට පස්සේ සමනල පීල්ලෙන් පත මඩක් ගහල...ආයේ මද්‍යස්ථ පීල්ලට මාරු වෙනවා
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්

    අනුරට උඩු රැවුල + යට රැවුල දෙකම තියෙන්නෙ...ළමයිනුත් ඉන්නෙ ඇයි බන් ලඟදි වෙඩිමකුත් ගත්තෙ...
    අනුර කියන්නෙ මෙන්න මෙයාට බන්... උඹ වෙන කවුරුහරි ගැන හිතාගෙන කොමෙන්ට් කොරල තියෙන්නෙ...

    anura-dissanayake-5.jpg

    ranilge transparent ball ekada me alla hadanne :baffled:
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    ඔව් ඔව්...මෙයා මද්‍යස්ථ පීල්ලෙන් හැමෝටම ගහල ඊට පස්සේ සමනල පීල්ලෙන් පත මඩක් ගහල...ආයේ මද්‍යස්ථ පීල්ලට මාරු වෙනවා

    රනිල්ට අක්මැති වෙලා මැද මාවතේත් යනවනම් හොඳයි.
    එහම අයගෙන් තමයි රනිල් දුර්වල වෙන්නේ.
    රනිල් පමණක් නොවෙයි.
    මහින්ද අත්හැරලා ගෝඨා පැත්තට මිනිස්සු හැරෙන එකෙත් නරකක් නැහැ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    රනිල්ට අක්මැති වෙලා මැද මාවතේත් යනවනම් හොඳයි.
    එහම අයගෙන් තමයි රනිල් දුර්වල වෙන්නේ.
    රනිල් පමණක් නොවෙයි.
    මහින්ද අත්හැරලා ගෝඨා පැත්තට මිනිස්සු හැරෙන එකෙත් නරකක් නැහැ

    එහෙම එකක් නෙමෙයි බන් කියන්නේ.... රෙද්දක් ඇඳගෙන රනිල්ට කඩේ යන්න බැහැනේ දැන්...

    ඉතින් අලුත්ම strategy එක තමයි මද්යස්තයි වගේ ඉඳල ක්ෂණික මිසයිල ප්‍රහාර එල්ල කරලා ආයේ මද්‍යස්ථ වෙන එක....
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    science, A/L Maths වලින් තඹුත්තේගම විධ්යාලයෙන් විශ්ව විද්යාල ප්‍රවේශය ලද ප්‍රථම ශිෂ්‍යයා

    පාර්ලිමේන්තුවේ ranks වල අංක එකට ඉන්නෙත් අනුර කුමාර :yes:

    :yes::yes:
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    එහෙම එකක් නෙමෙයි බන් කියන්නේ.... රෙද්දක් ඇඳගෙන රනිල්ට කඩේ යන්න බැහැනේ දැන්...

    ඉතින් අලුත්ම strategy එක තමයි මද්යස්තයි වගේ ඉඳල ක්ෂණික මිසයිල ප්‍රහාර එල්ල කරලා ආයේ මද්‍යස්ථ වෙන එක....

    I think Ranil isn't a threat anymore.
    May be he wanted to loose his side to keep his position.
    Wonderful platform created for GOTA.:yes:
     
    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    ඒයි මානසික ලෙඩා..තමුසෙගෙ මහ ලොකු බුද්ධිමත් අනුරය රූකඩයෙක් නෙමෙයි නේද.ඒකනේ මේ තරම් කල් ඵක ඵකාට කුලියට කැස්සේ‍??.:lol:

    View attachment 76585

    මේ එකෙක්වත් රටට වෙච්ච පොරොන්දු ඉෂ්ට කලේ නැති නිසා තමය් මේ පාර කෙලින්ම ගේමට බැස්සෙ
    දෙවෙනි කාරණය වලව්කාරයින්ට බනින්න ඔච්චර බයවෙන්න එපා .මේකේ සමහරු උන්ට බනින්න ගූ බයේ අනුරට විතරක් බැන බැන ඉන්නව
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපරාදෙ බං මු නිකං නාස්ති වෙනව
    මොකක් හරි අමාත්‍යංශයක් බාරගත්ත නං ඉවරයි පක්ශෙ මාරු කරල හරි
    නිකං බොරුවට බුර බුර ඉඳල මැරිල යනව :(
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    අපරාදෙ බං මු නිකං නාස්ති වෙනව
    මොකක් හරි අමාත්‍යංශයක් බාරගත්ත නං ඉවරයි පක්ශෙ මාරු කරල හරි
    නිකං බොරුවට බුර බුර ඉඳල මැරිල යනව :(
    ඊට පස්සේ උබලා කියනවා බලේට කෑදරයි කියලා.. බාර නොගත්තම එත් උට බනිනවා. ඇයි බන් එහෙම..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඊට පස්සේ උබලා කියනවා බලේට කෑදරයි කියලා.. බාර නොගත්තම එත් උට බනිනවා. ඇයි බන් එහෙම..

    ඉතිං උඹ ඊට වඩා වෙනස් දෙයක් කියනවද?