ඔයා ඩ්‍රීමින්ග් ද?
ආ එයා මද්‍යස්ථ dream එකෙන් සමනල dream එකට මාරු වෙවී යන්නේ.....
වැඩේ අවුල් වගේ තේරුනොත් ආයේ මද්‍යස්ථ dream එකට මාරු වෙනවා.... ඕක සාමාන්‍ය දෙයක්...
ඔයා ඩ්‍රීමින්ග් ද?
උබ බිව්වද බන්?ඉතින් දැන් උඹ කියන්නේ...කාවද ජනාධිපති කරන්න ඕනේ....ආ අමතක උනා..
ඔයාට ඕනේ විධායක ජනාධිපති ධූරය අහෝසි කරලා...රනිල් විධායක අගමැති කරල...සුමන්තිරන් ප්‍රමුක නඩයට විධායක සබාවේ තීරණ ගන්න බලය දෙන්න නේද ? හරි හොරා....අද හදිස්සියෙම විදායක ජනාධිපති පට්ටම මතක් උනේ..ශවේන්ද්‍ර හින්ද නේද ? බොරු උදාහරණ දෙන්නේ නැතුව ඇත්ත කියපන් මචන්...
ඉතින් දැන් උඹ කියන්නේ...කාවද ජනාධිපති කරන්න ඕනේ....ආ අමතක උනා..
ඔයාට ඕනේ විධායක ජනාධිපති ධූරය අහෝසි කරලා...රනිල් විධායක අගමැති කරල...සුමන්තිරන් ප්‍රමුක නඩයට විධායක සබාවේ තීරණ ගන්න බලය දෙන්න නේද ? හරි හොරා....අද හදිස්සියෙම විදායක ජනාධිපති පට්ටම මතක් උනේ..ශවේන්ද්‍ර හින්ද නේද ? බොරු උදාහරණ දෙන්නේ නැතුව ඇත්ත කියපන් මචන්...
අඩෝ හරියටම හරි. මේකගෙ කොමෙන්ට් මුල ඉඳල කියවපු ගමන් හොඳට ඒක තේරෙණව... මූ ගල්කපටියෙක්... සර්වියට් එකෙන් වහල අලියට පුක දෙන එකෙක්...



උබ බිව්වද බන්?
මට නම් කිව්වේ එක පාර බොන එක නවත්තන්න එපා කියලා.. ක්‍රමයෙන් අඩු කරන්න කිව්වා. සිගරට් නම් ගහන්නේම නැහැ බන්. එක අවුල්. නැවැත්තුවා.බොන්න එපා කියල ඩොකී කිව්වා....තව මාස තුනකට බොන්න වෙන්නේ නෑ
ඩ්‍රීම් එකක ඉන්නේ ඔයාලා පුතා. දැන් මෙතන මාත් එක්ක ඇරගන්න එපා. අපි 2023 වගේ කතා කරමු.. මේකේ ඉන්නවා බොහොම පට්ටෙට මයිත්‍රී ගෙන්න වැඩ කරපු 2014දී.. ඒ කාලේ මේ වගේම තමා.. පට්ට දෙශාබිමානි වාක්‍ය කිව්වා. 2019 වෙනකොට ඒ කියපු උනුත් නැහැ, උන්ගේ ස්කයිප් අයිඩිත් නැහැ. ඒ නිසා දැනට ඔයා ඩ්‍රීම් එකේ ඉන්න. වැඩේ පත්තු උනාම කතා කරමු.. බය වෙන්න එපා දෙකක් නැහැ, මේ මීහරක් ටික ගොටව ජනාදිපති කරනවා. ඒ නිසා තක්කෙට මම කිව කතාව බලන්න පුළුවන්.
බොන්න එපා කියල ඩොකී කිව්වා....තව මාස තුනකට බොන්න වෙන්නේ නෑ
මට නම් කිව්වේ එක පාර බොන එක නවත්තන්න එපා කියලා.. ක්‍රමයෙන් අඩු කරන්න කිව්වා. සිගරට් නම් ගහන්නේම නැහැ බන්. එක අවුල්. නැවැත්තුවා.

අනේ එහෙම කියන්න එපා.
මම දේශපාලකයින් වඳින කෙනෙකු නොවෙයි.
මම හයිලයිට් කරපු දේ ගැන ඇහුවේ ඩ්‍රීමින්ග්ද කියලා. ඔයා දන්නේ කොහොමදගෝඨාභය රූකඩයක් වේවි කියලා?
අමෙරිකාවේ?
එයා කලින් එහෙම දෙයක් කරලා නැහැනේද. ෆ්‍රෙශ් දේශපාලකයෙක්නේ









අඩෝ හරියටම හරි. මේකගෙ කොමෙන්ට් මුල ඉඳල කියවපු ගමන් හොඳට ඒක තේරෙණව... මූ ගල්කපටියෙක්... සර්වියට් එකෙන් වහල අලියට පුක දෙන එකෙක්...
අනුරට උඩු රැවුල + යට රැවුල දෙකම තියෙන්නෙ...ළමයිනුත් ඉන්නෙ ඇයි බන් ලඟදි වෙඩිමකුත් ගත්තෙ...
අනුර කියන්නෙ මෙන්න මෙයාට බන්... උඹ වෙන කවුරුහරි ගැන හිතාගෙන කොමෙන්ට් කොරල තියෙන්නෙ...
![]()

ඔව් ඔව්...මෙයා මද්‍යස්ථ පීල්ලෙන් හැමෝටම ගහල ඊට පස්සේ සමනල පීල්ලෙන් පත මඩක් ගහල...ආයේ මද්‍යස්ථ පීල්ලට මාරු වෙනවා
රනිල්ට අක්මැති වෙලා මැද මාවතේත් යනවනම් හොඳයි.
එහම අයගෙන් තමයි රනිල් දුර්වල වෙන්නේ.
රනිල් පමණක් නොවෙයි.
මහින්ද අත්හැරලා ගෝඨා පැත්තට මිනිස්සු හැරෙන එකෙත් නරකක් නැහැ
science, A/L Maths වලින් තඹුත්තේගම විධ්යාලයෙන් විශ්ව විද්‍යාල ප්‍රවේශය ලද ප්‍රථම ශිෂ්‍යයා
පාර්ලිමේන්තුවේ ranks වල අංක එකට ඉන්නෙත් අනුර කුමාර


එහෙම එකක් නෙමෙයි බන් කියන්නේ.... රෙද්දක් ඇඳගෙන රනිල්ට කඩේ යන්න බැහැනේ දැන්...
ඉතින් අලුත්ම strategy එක තමයි මද්යස්තයි වගේ ඉඳල ක්ෂණික මිසයිල ප්‍රහාර එල්ල කරලා ආයේ මද්‍යස්ථ වෙන එක....
ඒයි මානසික ලෙඩා..තමුසෙගෙ මහ ලොකු බුද්ධිමත් අනුරය රූකඩයෙක් නෙමෙයි නේද.ඒකනේ මේ තරම් කල් ඵක ඵකාට කුලියට කැස්සේ??.
View attachment 76585
ඊට පස්සේ උබලා කියනවා බලේට කෑදරයි කියලා.. බාර නොගත්තම එත් උට බනිනවා. ඇයි බන් එහෙම..අපරාදෙ බං මු නිකං නාස්ති වෙනව
මොකක් හරි අමාත්‍යංශයක් බාරගත්ත නං ඉවරයි පක්ශෙ මාරු කරල හරි
නිකං බොරුවට බුර බුර ඉඳල මැරිල යනව![]()
ඊට පස්සේ උබලා කියනවා බලේට කෑදරයි කියලා.. බාර නොගත්තම එත් උට බනිනවා. ඇයි බන් එහෙම..
ඔව්. මම කියන්නේ සිස්ටම් එක මාරු කරලා දාන්න කියලා..ඉතිං උඹ ඊට වඩා වෙනස් දෙයක් කියනවද?