අනුර~කුමාර

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උල නම් මොකක්ද බන්, බොලාගේ මහ එකා ගිය චන්දෙට වික්කේ කවුරුත් දැකලා නැති විදුලි පුටුවක්. :rofl::rofl::rofl:
    මොක විකුනල හරි දිනුවනෙ,:P එත් කො දිසානායකලට දිනනව තියා චන්ද 10ක් හොයා ගන්නෙත් අමාරුවෙන්නෙ.:lol::lol: තියෙන වාහනෙ විකුනල අනුර කියන විදිහට පයින් යන්ඩ මිනිස්සු අකමැතියි,ඔන්න දිසානායකත් පයින් යනවනම් කමක් නැ ඌට සැප වාහන අනිත් උන් පයින්, ඔක තමා අනුරගෙ සමාජවාදයේ නිරුවත.:P
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    දිසානායක ඩබල් කැබ් එකක බැරිනම් , ඉවොක් එකක ගියත් මට කමක් නැ, ඌ එහෙම ගිහින් අනිත් උන්ට පයින් යන්ඩ ලැස්ති වෙයන් කියල, සමාජවාදි වැදි බන දෙසන එකයි අවුල.:P
    කොතනද බන් කිව්වේ අනුර, මිනිස්සුන්ට පයින් පලයල්ලා කියලා. උබලා ලැජ්ජා වෙන්න ඔනේ බන්, තොපේ මහෞන්ගේ පුතාලා කොටි ගනන් නාස්ති කරකර කාර් පදිනවා නුවර වටේ. එහෙව් රටක නායකයො, නියන් සහනාදාරේ දෙන්නනම්, වවේ රොන්මඩ අයින් කරන්න ඔනේ කියලා මිනිස්සුන්ට උදලු තල බෙදනවා. රුපියල් 3000ක බඩු මල්ලට, කට්ට පොලව කොටන්න කියලා කියන උබලගේ මහ උන්ට වැහි නැති හෙන ගහනවා.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මොක උනත් එරොසන් ඌට පවරලා තියන රාජකාරිය අකුරටම කරනවා කිසිම හිරිකිතයක් නැතුව. ඒක අපි අගය කරන්න ඔනේ.. :baffled:

    නියම කසල ශෝධකයෝ කියන්නේ මුන්ට තමා........ :yes::yes::yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මොක උනත් එරොසන් ඌට පවරලා තියන රාජකාරිය අකුරටම කරනවා කිසිම හිරිකිතයක් නැතුව. ඒක අපි අගය කරන්න ඔනේ.. :baffled:

    අනිවා. දැන් කාලේ ස්වාමියාට පක්ෂපාතීව බල්ලෝ වගේ වැඩ කරන හෙන්චයියෝ හෙන අඩුයි බන්. :yes::yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ 88-89 ,71-73 කාලෙ ඒ දීපු සැලකිල්ල උඹටත් හම්බෙනවානම්......... :yes::yes:
    ආපො උබල උබල මාර තරහකින් නේද ඉන්නෙ මාත් එක්ක, උබල ගැනු වගෙන ,හතර අතට සාප කර කර හිටපියවු, බොලාලට හරියයි.:P:P
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මොක උනත් එරොසන් ඌට පවරලා තියන රාජකාරිය අකුරටම කරනවා කිසිම හිරිකිතයක් නැතුව. ඒක අපි අගය කරන්න ඔනේ.. :baffled:

    පවරලා තියන රාජකාරිය kiwwe gu kana ekada machan :sorry::sorry:
    eka nam oka onawatath wada hodata karanawa :rofl::rofl::rofl:
    habai EK eke mun wage ewun inna ekath hodai. nathnam melo rahak na ne. balapan me thread eka unath nagala yanne muge gon katha nisane :P:P
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    දිසානායක ඩබල් කැබ් එකක බැරිනම් , ඉවොක් එකක ගියත් මට කමක් නැ, ඌ එහෙම ගිහින් අනිත් උන්ට පයින් යන්ඩ ලැස්ති වෙයන් කියල, සමාජවාදි වැදි බන දෙසන එකයි අවුල.:P

    එහෙම කියපු තැනක් පෙනන්නකෝ​
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආපො උබල උබල මාර තරහකින් නේද ඉන්නෙ මාත් එක්ක, උබල ගැනු වගෙන ,හතර අතට සාප කර කර හිටපියවු, බොලාලට හරියයි.:P:P

    සිරාවට තරහයි බං උඹත් එක්ක........ මොකද මම මගේ ජීවිතේට දැකලා නෑ උඹ තරම් හිරිකිතයක් නැතුව මේ ආණ්ඩුවට මෙච්චර කඩේ යන එකෙක් ආණ්ඩුවේ වැරදි පේන්න ඇහෙන්න අම්බානක තියෙද්දී....... ඇත්තටම අර නයි ටි එන් එකේ මහින්ද අබේසුන්දරයා තව හොඳයි උඹට වඩා........
     
    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    ඒ කඩේ මුදලාලිටනෙ බන් මනුස්සය ධනවාදි පිලෙ සාමාජිකයෙක්,මනුස්සට ඔකක් තිබ්බ කියල අවුලක් නැ.
    එත් මේ රටට සමාජවාදය දෙසන,මහා සමාජවාදි නායකය සැප වාහන වල ගිහින්,අනිත් උන්ට පුට් බයිසිකලෙන් යමු කියල යොජනා කරන එකනෙ බන් විහිලුව,:lol::lol:
    ඔකයි අපි කියන්න,උන් කියන්නෙ එකක්, කොරන්නෙ තව එකක් ,උබලට ඔක නොතෙරෙන එක වෙන දෙයක්.:P:P

    2ex501f.jpg

    මුන් කියන්නේ පූර්ණ සමාජවාදයක් ගැන නෙමෙයි මම හිතන්නේ. ඉස්සර උන් හිටපු මතය වෙනස් කරලා රටට ලෝකෙට හරියන, වඩා ප්‍රයෝගික මතයක් උඩ තමයි ජවිපෙ දේශපාලන ස්ථාවරය අද වෙනකොට ස්ථාපිත කරලා තියෙන්නේ. ඒ නවීන සමාජවාදී ප්‍රතිපත්තිය කියන එක උන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ම හැඳින්වීම කියන පිටුවේ හොදට විස්තර කරලා තියෙනවා.

    අනිත් එක උන් පිලිගන්නවා උන් අතින් වෙච්ච වැරදි. එක ලොකු පූර්වාධර්ශයක්. ඒ නිසා මේ වෙනස කරන්න එක පාරක් උන්ට ඉඩ දීල බලන්න අවශ්‍යයි. එහෙම නැතුව අතීතයේ වෙච්ච දේවල් මතම විතරක් තීරණ ගන්න එක වැරදී. එහෙම නම් ප්‍රධාන පක්ෂ දෙකමත් අතීතයේ ඇති තරම් වැරදි කරලා තියෙනවා.

    ඔන්න ඔය මම දාල තියෙන උද්දෘතයේ කියන විදිහට උන් අද පිළිගන්නේ නවීන සමාජවාදී ප්‍රතිපත්තිය. එකේ උන් කියන්නේ නැහැ පුට් බයිසිකල් වල යන්න ඕනේ කියල. උන් කියන්නේ සමාජ සාධාරණය ඇති කරන්න ඕනේ කියන එකයි.

    සංවාදයට විවෘතයි.:yes::yes:
     
    • Like
    Reactions: wdk

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොතනද බන් කිව්වේ අනුර, මිනිස්සුන්ට පයින් පලයල්ලා කියලා. උබලා ලැජ්ජා වෙන්න ඔනේ බන්, තොපේ මහෞන්ගේ පුතාලා කොටි ගනන් නාස්ති කරකර කාර් පදිනවා නුවර වටේ. එහෙව් රටක නායකයො, නියන් සහනාදාරේ දෙන්නනම්, වවේ රොන්මඩ අයින් කරන්න ඔනේ කියලා මිනිස්සුන්ට උදලු තල බෙදනවා. රුපියල් 3000ක බඩු මල්ලට, කට්ට පොලව කොටන්න කියලා කියන උබලගේ මහ උන්ට වැහි නැති හෙන ගහනවා.
    අනුර දිසානායකගෙ මුල්ය ප්‍රතිපත්තිය පයින් යාමක් තමා කියොල බලපන්කො අපේ දැක්කමද මොකක්ද කියල උන්ගෙ සයිට් එකේ ඇති.:Pමිනිස්සුන්ට නිකන් කන්ඩ දෙන්නෙ මොකටද මිනිස්සු වැඩ කරන්ඩ ඔනෙ තමා, ඔය දිසානායක ආපුවම තුන් වේල ආණ්ඩුවෙ වියදමින් ගෙදරට එවන්නෙ නැ:P:P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මොක උනත් එරොසන් ඌට පවරලා තියන රාජකාරිය අකුරටම කරනවා කිසිම හිරිකිතයක් නැතුව. ඒක අපි අගය කරන්න ඔනේ.. :baffled:
    ඔව් ඔව් පඩියට , යාදෙන්න හෝදන්න එපාය
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අනුර දිසානායකගෙ මුල්ය ප්‍රතිපත්තිය පයින් යාමක් තමා කියොල බලපන්කො අපේ දැක්කමද මොකක්ද කියල උන්ගෙ සයිට් එකේ ඇති.:Pමිනිස්සුන්ට නිකන් කන්ඩ දෙන්නෙ මොකටද මිනිස්සු වැඩ කරන්ඩ ඔනෙ තමා, ඔය දිසානායක ආපුවම තුන් වේල ආණ්ඩුවෙ වියදමින් ගෙදරට එවන්නෙ නැ:P:P
    නියන් ආදාර මිනිස්සු තුන් වේලට නිකන් ඉල්ලන්නේ නැ බූරුවො. ඒ මිනිස්සු ඉල්ලන්නේ ඉලග වැහි කාලෙට කලින් බැකො දාලා වැව හාරලා වතුර මට්ටම වැඩි කරලා දෙන්න කියලා. ඒකවත් කරන්න බැරිනම් ආනුවක් මොකටද? අනික හම්බන්තොට මිනිස්සු. බොලාගේ උන්නාන්සෙගේ වැයික්කියේ ගොවියො..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    2ex501f.jpg

    මුන් කියන්නේ පූර්ණ සමාජවාදයක් ගැන නෙමෙයි මම හිතන්නේ. ඉස්සර උන් හිටපු මතය වෙනස් කරලා රටට ලෝකෙට හරියන, වඩා ප්‍රයෝගික මතයක් උඩ තමයි ජවිපෙ දේශපාලන ස්ථාවරය අද වෙනකොට ස්ථාපිත කරලා තියෙන්නේ. ඒ නවීන සමාජවාදී ප්‍රතිපත්තිය කියන එක උන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ම හැඳින්වීම කියන පිටුවේ හොදට විස්තර කරලා තියෙනවා.

    අනිත් එක උන් පිලිගන්නවා උන් අතින් වෙච්ච වැරදි. එක ලොකු පූර්වාධර්ශයක්. ඒ නිසා මේ වෙනස කරන්න එක පාරක් උන්ට ඉඩ දීල බලන්න අවශ්‍යයි. එහෙම නැතුව අතීතයේ වෙච්ච දේවල් මතම විතරක් තීරණ ගන්න එක වැරදී. එහෙම නම් ප්‍රධාන පක්ෂ දෙකමත් අතීතයේ ඇති තරම් වැරදි කරලා තියෙනවා.

    ඔන්න ඔය මම දාල තියෙන උද්දෘතයේ කියන විදිහට උන් අද පිළිගන්නේ නවීන සමාජවාදී ප්‍රතිපත්තිය. එකේ උන් කියන්නේ නැහැ පුට් බයිසිකල් වල යන්න ඕනේ කියල. උන් කියන්නේ සමාජ සාධාරණය ඇති කරන්න ඕනේ කියන එකයි.

    සංවාදයට විවෘතයි.:yes::yes:
    මේකනෙ කොල්ල ඔය කියන සමාජ සාදාරනේ ඇති කරන්නෙ කොහොමද කොටසක් වාහන වල යද්දි, සමාජ සාදාරනේ ඇති කරන්ඩ නම් ඔක්කොම පයි යන්ඩ ඔනෙ.දිසානායකගෙ නවින සමාජවාදෙත් අර පරන රුසියාවෙ සමාජවාදෙම තමා. ස්ටාලින් බඩ කට පුරා වලදද්දි රටේ මිනිස්සුන්ට කැදත් නැති කරේ අන්න ඒක තමා අනුරගෙ ප්‍රතිපත්තිය. සමාජ සාදාරනේ කිය කිය සැප වාහන වල යනව, අඩුම ගානෙ ඔක දේශිය නිශ්පාදනයක්වත් නෙමේනෙ.:confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නියන් ආදාර මිනිස්සු තුන් වේලට නිකන් ඉල්ලන්නේ නැ බූරුවො. ඒ මිනිස්සු ඉල්ලන්නේ ඉලග වැහි කාලෙට කලින් බැකො දාලා වැව හාරලා වතුර මට්ටම වැඩි කරලා දෙන්න කියලා. ඒකවත් කරන්න බැරිනම් ආනුවක් මොකටද? අනික හම්බන්තොට මිනිස්සු. බොලාගේ උන්නාන්සෙගේ වැයික්කියේ ගොවියො..
    බැකො දාල වැවු හාරන්නෙ නැ බන්, :P:P උබ හිතුවද ලි0 කපනව කියල, ලොල් තමා:lol::lol::lol: වැවේ ලිදක් හාරල මිනිස්සුන්ට වතුර දෙන්ඩ බැ.:lol::lol::lol::lol:

    උබල වැවක් හො වාරිමාරග ගැන දන්න එවුන්ද අනේ මන්ද පව් උබල.:P:P
     
    waligamaya

    Well-known member
  • මච්න් ඔය නුවර රජ්කලේ ඉදලතියනව සට්ටිය රාල් කියල කට්ටියක් එගොල්ලො කරල තියෙන්නේ රජ්ජුරුවන්ගේ අසුචි මුත්‍ර ලේවකලා රසේ වෙනසක් තියනවනම් රජකිය වෛවරයට කියපු එක. එ පරම්පාරවෙන් පැවත එන්නන් කියන දෙවල් ගනන් ගන්න එපා. අසුචි ලෙවකැවත් රාල පට්ටම තියනවනෙ.

    මොන දෙෂපලන මතවදය තිබුනත් වැරදි දේට වැරදි කියලා, හරිදෙට හරි කියන්න කොන්ද පන තියෙන මිනිහෙක් වෙන්න ඔන.
     
    • Like
    Reactions: Lewke

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    බැකො දාල වැවු හාරන්නෙ නැ බන්, :P:P උබ හිතුවද ලි0 කපනව කියල, ලොල් තමා:lol::lol::lol: වැවේ ලිදක් හාරල මිනිස්සුන්ට වතුර දෙන්ඩ බැ.:lol::lol::lol::lol:

    උබල වැවක් හො වාරිමාරග ගැන දන්න එවුන්ද අනේ මන්ද පව් උබල.:P:P

    වැව් හාරන්නේ බැකෝ දාල තමයි මුගටියෝ. දන්නේ නැත්නම් අහ ගනින්. අපේ ගෙවල් ගාවත් වැවක් තියෙනවා. දහසක් මහා වැව් ව්‍යාපෘතිය වෙලාවේ bako එකෙන් තමයි හාරුවේ. කොහෙද හිකනලෝ ලිං හාරන්නේ බැකෝ එකෙන්? :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මුන් කියන්නේ පූර්ණ සමාජවාදයක් ගැන නෙමෙයි මම හිතන්නේ. ඉස්සර උන් හිටපු මතය වෙනස් කරලා රටට ලෝකෙට හරියන, වඩා ප්‍රයෝගික මතයක් උඩ තමයි ජවිපෙ දේශපාලන ස්ථාවරය අද වෙනකොට ස්ථාපිත කරලා තියෙන්නේ. ඒ නවීන සමාජවාදී ප්‍රතිපත්තිය කියන එක උන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ම හැඳින්වීම කියන පිටුවේ හොදට විස්තර කරලා තියෙනවා.

    අනිත් එක උන් පිලිගන්නවා උන් අතින් වෙච්ච වැරදි. එක ලොකු පූර්වාධර්ශයක්. ඒ නිසා මේ වෙනස කරන්න එක පාරක් උන්ට ඉඩ දීල බලන්න අවශ්‍යයි. එහෙම නැතුව අතීතයේ වෙච්ච දේවල් මතම විතරක් තීරණ ගන්න එක වැරදී. එහෙම නම් ප්‍රධාන පක්ෂ දෙකමත් අතීතයේ ඇති තරම් වැරදි කරලා තියෙනවා.

    ඔන්න ඔය මම දාල තියෙන උද්දෘතයේ කියන විදිහට උන් අද පිළිගන්නේ නවීන සමාජවාදී ප්‍රතිපත්තිය. එකේ උන් කියන්නේ නැහැ පුට් බයිසිකල් වල යන්න ඕනේ කියල. උන් කියන්නේ සමාජ සාධාරණය ඇති කරන්න ඕනේ කියන එකයි.

    සංවාදයට විවෘතයි.:yes::yes:

    "ඉස්සර උන් හිටපු මතය වෙනස් කරලා රටට ලෝකෙට හරියන, වඩා ප්‍රයෝගික මතයක් උඩ තමයි ජවිපෙ දේශපාලන ස්ථාවරය අද වෙනකොට ස්ථාපිත කරලා තියෙන්නේ"

    ඒක ඇත්ත...... මොකද ඒ කාලේ දේවල් අදහස් අද කාලෙට හරියන්නේ නෑ කියලා එයාලා තේරුම් අරගෙන තියෙනවා..... අනික වර්තමානයේ මේ ලංකාවේ තියෙන තත්වේ, ලෝකයේ තියෙන තත්වේ ගැන අවබෝධයක් අනිත් කාට නැතත් ජේවීපී එකට තියෙනවා කියලා මමත් හිතනවා.......

    මේ වෙනස කරන්න එක පාරක් උන්ට ඉඩ දීල බලන්න අවශ්‍යයි. එහෙම නැතුව අතීතයේ වෙච්ච දේවල් මතම විතරක් තීරණ ගන්න එක වැරදී. එහෙම නම් ප්‍රධාන පක්ෂ දෙකමත් අතීතයේ ඇති තරම් වැරදි කරලා තියෙනවා.

    සම්පුර්ණයෙන් එකඟයි....... ප්‍රධාන පක්ෂ දෙක එදත් වැරදි කරා ඇතිවෙන්න ඒ වගේම තාමත් වැරදි කරනවා....... එහෙව් එකේ ඔය පක්ෂ දෙක මතම මේ රටේ ගමන්මග රැඳෙන්න බෑ...... හොඳ හෝ නරක වෙන්න අවස්ථාවක් දීලා බලන්න ඕනේ මෙයලටත්........ මගේ අදහස නම් හොඳක් වෙයි කියලා.....