අනුර ජනාදිපති උනොත් ලංකාව සමාජවාදී වෙයි ද

අනුර ජනාදිපති උනොත් ලංකාව සමාජවාදී වෙයි ද ?

  • Total voters
    119

topkollek

Well-known member
  • May 22, 2014
    43,953
    1
    58,266
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වේගෙන ආවට වෙන්න නන් දෙන්නෙ නැති වෙයි.සමාජවාදී කියන්නෙ Innovative ඒම නැත්තටම නැති වෙයි.Arts රිලේටඩ් දේවල් තමා Innovative කියල ආවත් වෙන්නෙ.
    60's සෝවියට් එවුන් හඳට යන්න ලොකු තරඟයක් දුන්න. උන්ගේ රොකට් එන්ජින් එක RD-180 තවමත් ඇමරිකාවෙන් සල්ලි ගෙවල ගන්නවා, ඇමරිකන් උන්ට එහෙම එකක් හදන්න තාක්ෂණයක් නැති නිසා.
     
    • Like
    Reactions: War Fighter

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    60's සෝවියට් එවුන් හඳට යන්න ලොකු තරඟයක් දුන්න. උන්ගේ රොකට් එන්ජින් එක RD-180 තවමත් ඇමරිකාවෙන් සල්ලි ගෙවල ගන්නවා, ඇමරිකන් උන්ට එහෙම එකක් හදන්න තාක්ෂණයක් නැති නිසා.
    උබට හිතෙන්නෙ නැද්ද සුදු හම තියෙන යුරොපෙ ඇමරිකන් රුසියන් ජපන් චින මිනිස්සුන්ගෙ තාක්ශනික හැකියාවාන් ආකාල්ප පෙනුම දැනුම ලන්කාව ඉන්දියාව ලතින් රටවල උන්ට වැඩිය වැඩි ඇයි කියලා,
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,953
    1
    58,266
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උබට හිතෙන්නෙ නැද්ද සුදු හම තියෙන යුරොපෙ ඇමරිකන් රුසියන් ජපන් චින මිනිස්සුන්ගෙ තාක්ශනික හැකියාවාන් ආකාල්ප පෙනුම දැනුම ලන්කාව ඉන්දියාව ලතින් රටවල උන්ට වැඩිය වැඩි ඇයි කියලා,
    මම හිතන්නෙ විද්‍යාඥයන්ට ඒකට උත්තරයක් තියෙනවා. හැබැයි ඒක කියන්න බයයි.

    අපි නිකමට සින්හලුන්ව උතුරු යුරෝපයේ මිනිස්සු එක්ක සැසඳුවොත් බාහිරව පැහැදිලි වෙනස්කම් තියෙනවා. උන් උසයි අපි මිටියි.

    මේ වගේ මිනිස්සු වර්ග අතර බාහිර වෙනස්කම් වගේම මොලයේ වෙනස්කම් තියෙනවා කියන එක තමයි මගේ මතය.

    මේක අපි ලබා උපන් හැටි!
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    60's සෝවියට් එවුන් හඳට යන්න ලොකු තරඟයක් දුන්න. උන්ගේ රොකට් එන්ජින් එක RD-180 තවමත් ඇමරිකාවෙන් සල්ලි ගෙවල ගන්නවා, ඇමරිකන් උන්ට එහෙම එකක් හදන්න තාක්ෂණයක් නැති නිසා.

    ඇමෙරිකාව එහෙම කරේ හිතල මතල , ඔය රේස් එක සෝවියට් ඉකොනොමි එක නැත්තටම නැති කරා .. සාමාන්‍ය මිනිස්සුන්ට කන්න බොන්න නැතුව තියෙද්දී උන් රොකට් යැව්වා .. අන්තිමේදී කරගත්තු දේකුත් නෑ උන්ගේ රටත් බංකොලොත් උනා , ඇමරිකන් කාරයා පුකෙන් හිනා වේවි උන්ගේ රොකට් කුණු කොල්ලෙට ගත්තා
     
    • Like
    Reactions: CohenLenstra

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha

    පුංචි අම්මා ගේ රට එතකොට
    InBPLdx.jpeg

    තොපිලා හදපු බලුපූට්ටු රටට වඩා පුංචි අම්මාගේ රට හොඳයි.. 🤭
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    මම හිතන්නෙ විද්‍යාඥයන්ට ඒකට උත්තරයක් තියෙනවා. හැබැයි ඒක කියන්න බයයි.

    අපි නිකමට සින්හලුන්ව උතුරු යුරෝපයේ මිනිස්සු එක්ක සැසඳුවොත් බාහිරව පැහැදිලි වෙනස්කම් තියෙනවා. උන් උසයි අපි මිටියි.

    මේ වගේ මිනිස්සු වර්ග අතර බාහිර වෙනස්කම් වගේම මොලයේ වෙනස්කම් තියෙනවා කියන එක තමයි මගේ මතය.

    මේක අපි ලබා උපන් හැටි!
    ඩි න් එ,

    යුරොපා සාහා චින ජපන් ජාතින් පියො හියුමන්,

    කවුරු හරි කුප්ප වැඩක් කරලා තියෙනවා ආතිතෙ,
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,953
    1
    58,266
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇමෙරිකාව එහෙම කරේ හිතල මතල , ඔය රේස් එක සෝවියට් ඉකොනොමි එක නැත්තටම නැති කරා .. සාමාන්‍ය මිනිස්සුන්ට කන්න බොන්න නැතුව තියෙද්දී උන් රොකට් යැව්වා .. අන්තිමේදී කරගත්තු දේකුත් නෑ උන්ගේ රටත් බංකොලොත් උනා , ඇමරිකන් කාරයා පුකෙන් හිනා වේවි උන්ගේ රොකට් කුණු කොල්ලෙට ගත්තා
    The Space Race significantly strained the Soviet Union's resources but did not directly bankrupt it. The competition with the United States to achieve space milestones, like launching the first satellite, putting a man in space, and landing on the moon, required immense financial and material investment. The Soviet Union devoted a large portion of its budget to the space program and related military expenditures.

    However, the economic challenges faced by the Soviet Union were multifaceted and cannot be attributed solely to the Space Race. Broader economic issues, including inefficiencies in the planned economy, heavy military spending, and the costs associated with maintaining a vast empire and supporting communist regimes in other countries, all contributed to the financial strain.

    The eventual dissolution of the Soviet Union in 1991 was the result of a complex interplay of economic stagnation, political turmoil, and nationalistic movements within its constituent republics, rather than the Space Race alone.

    GPT
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

    කාගෙ දරුවොද බන් මුන්? :baffled:
    ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී (Socialist Democracy) කියන එකෙය් සමාජවාදී (socialism) කියන එකෙය් වෙනස දන්නේ නැති බබාලා එක්කද අපි දේශපාලනය කතා කරන්නේ
     
    • Haha
    Reactions: sahansira

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,874
    13,134
    113
    ලංකාවේ සමාජවාදී මූල දර්ම තියෙන නිසා තමයි කලු මිට්ටෝ උබලට මෙහෙම ගොන් පෝස්ට් දදා ඉන්න කාලේ තියෙන්නේ. මොකද ගොඩක් උන්ට සමුර්දියයි අර අලුතෙන් ආපු එකයි තියෙනවනේ. :lol:
     
    • Like
    Reactions: CohenLenstra

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    සමාජවාදී වෙන එක අවුලක් නෑනේ... කොමයුනිස්ට් වෙන එක තමයි අවුල...

    සමාජවාදී රටවල් විදිහට තියන හොදම උදා. තමයි ස්කැන්ඩ්නේවියන් රටවල්...
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    සමාජවාදී වෙන එක අවුලක් නෑනේ... කොමයුනිස්ට් වෙන එක තමයි අවුල...

    සමාජවාදී රටවල් විදිහට තියන හොදම උදා. තමයි ස්කැන්ඩ්නේවියන් රටවල්...

    මේ රටවල තියෙනේ සමාජවාදය නෙවි , කැපිටලිස්ම් වලම තව සමාජ සුභසාධන වැඩි වෙරියෂන් එකක්. එක තමය නොර්ඩික් මොඩල් කියන්නේ
    What Is the Nordic Model? The Nordic model is the combination of social welfare and economic systems adopted by Nordic countries (Denmark, Finland, Iceland, Norway, and Sweden). It combines features of capitalism, such as a market economy and economic efficiency, with social benefits, such as state pensions and income distribution.
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria

    State pensions income distribution anik europe ratawalath thiyanawa..(western) eta wada dewal duppath miissunta thiyanawa ..e wage system ekak tmai hoda lankawata
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,569
    2,394
    113
    අකමැත්තෙන් උනත් කියන්නවෙන්නේ jvp එකට බැහැ මිනිස්සු බලාපොරොත්තු වෙන සිස්ටම් චේන්ජ් එක කරන්න..jvp ideology එක මහපොලවේ මැරිලා ඉවරයි..පට්ට දනවාදී රටවල් වල ඉදන් ඒ සැප බුක්තිවිදින ගමන්..jvp එකේ failed ideology එකකට කඩේ යන්න මට බැහැ. විකල්පයක් නැති නිසා මිනිස්සු අසරණයි..ආයේ හොදම එකෙන් ඇරගන්න යන්නේ..

    Jvp ideologies hamotma set Wen nthi nsa NPP haduwa kylaa Harini kiwwe interview ekaka.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,171
    34,783
    113
    ඔච්චර තර්ක විතර්ක කරන්න දෙයක් නෑ රටට අනාගතයක් ඕනේ නම් මාලිමාවට කතිරෙ ගහපල්ලා. නැත්තං පරණ හොරුන්ටම කතිරෙ ගහල්ලා රට පැනපල්ලා
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ඔච්චර තර්ක විතර්ක කරන්න දෙයක් නෑ රටට අනාගතයක් ඕනේ නම් මාලිමාවට කතිරෙ ගහපල්ලා. නැත්තං පරණ හොරුන්ටම කතිරෙ ගහල්ලා රට පැනපල්ලා

    Bad policies will be more harmful than corruption, fertilizer ban is a prime example.