අනුර ජනාධිපති වීම ඉර හද වගේ විශ්වාසයි..

dilann

Well-known member
  • Jul 6, 2018
    67,979
    167,804
    113
    එකමත් එක රටක
    2024 October රට බල්ලාට
    රට
    Solo Rider
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    wlaEVNW.png

    හාමු දිනයි මේ පාර... මටනම් හිතෙන්නෙ..
    කොහොමෙයි ඊයෙ රාජගිරියෙ ඉඳගෙන, දුන්න ටෝක් පාර කලසම හැලි හැලි...
    මාර ගැම්මක් ආවේ ඒක ඇහුවම... ග්ලූකොලින් ගෝනියක් කෑවා වගේ....

    හෙඃ... හෙඃ... හෙඃ......
    ජනපති සිහිනය සැබෑ කරලා දීපු මහින්ද ලොක්කටත් පුක පෙන්නලා මාරු වුනේ..
    මොකඛරි ආස්චර්‍යයක් ඇති....
     
    • Love
    Reactions: Solo Rider

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,875
    113
    Homagama

    දින්නොත් කරගන්න බෑ තමා..වැඩිම මාස 6යි😹..ඒක දැන් මාස ගාණක ඉඳන් කියන්නේ..ඔව් ජෙප්පොන්ට බෑ..😹😹

    මාස ගානක් තිස්සේ ඔච්චරට කිය කිය නැහෙනවානම් දිනන්න දෙන්න එපා. අපරාදෙනේ රටක් විනාස කරන්නේ. මොකද හැකියාවක් නැද්ද ඒක කරන්න? නැත්තම් රටම විනාශ වෙනවා දකින්න තියන කුහක කමද?වෙනසක් නැනේ උබලාගෙයි ජෙප්පන්ගෙයි..
     
    • Like
    Reactions: Solo Rider

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    මාස ගානක් තිස්සේ ඔච්චරට කිය කිය නැහෙනවානම් දිනන්න දෙන්න එපා. අපරාදෙනේ රටක් විනාස කරන්නේ. මොකද හැකියාවක් නැද්ද ඒක කරන්න? නැත්තම් රටම විනාශ වෙනවා දකින්න තියන කුහක කමද?වෙනසක් නැනේ උබලාගෙයි ජෙප්පන්ගෙයි..

    අපි නම් චන්දේ දෙන්නේ නෑ චන්දේ දෙන්නේ උඹල වගේ රජයේ සේවකයෝ තමා පඩි වැඩි කරගන්න..😸😸

    බලමුකෝ උඹලගේ පඩි වැඩි කරලා උෟ දින්නට පස්සේ රට කරන හැටි..😹😹😹
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මොකා ජනා උනත් වැඩක් නෑ රනිල් මයිනා ජම්පර් ඇන්ඳෙ නැත්තන්. උන් දෙන්නගෙ සට්ටැම්ඹියොත් ජම්පර් අඳින්න ඕන කරල තියෙන වැඩ වලට. උඹල හිතනවද ඒව වෙයි කියලා? කවදාවත් වෙන්නෙ නෑ. :yes: :yes:
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,954
    2,134
    113
    දැන් ටොබයියෝ කියන්නේ ජෙප්පන්ට දින්නන බැ කියලා නෙවෙයි..දින්නොත් කරගන්න බැ කියලා..
    පරද්දන්න කැම්පේන් කරනවානම් පරද්දන්න කරපං. අඩමානේ කතා නැතුව.
    Ow ne. Me tike note karapu deyak.