රට2024 October රට බල්ලාට
@Solo Rider ව ස්වාධීන අපෙක්ස්කයෙක් කරන්න ඕනි.රටට![]()
දින්නොත් කරගන්න බෑ තමා..වැඩිම මාස 6යි..ඒක දැන් මාස ගාණක ඉඳන් කියන්නේ..ඔව් ජෙප්පොන්ට බෑ..
![]()
මාස ගානක් තිස්සේ ඔච්චරට කිය කිය නැහෙනවානම් දිනන්න දෙන්න එපා. අපරාදෙනේ රටක් විනාස කරන්නේ. මොකද හැකියාවක් නැද්ද ඒක කරන්න? නැත්තම් රටම විනාශ වෙනවා දකින්න තියන කුහක කමද?වෙනසක් නැනේ උබලාගෙයි ජෙප්පන්ගෙයි..
Ow ne. Me tike note karapu deyak.දැන් ටොබයියෝ කියන්නේ ජෙප්පන්ට දින්නන බැ කියලා නෙවෙයි..දින්නොත් කරගන්න බැ කියලා..
පරද්දන්න කැම්පේන් කරනවානම් පරද්දන්න කරපං. අඩමානේ කතා නැතුව.