අනුර ජනාධිපති වුන් නැත්ත

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,277
    8,168
    113
    අපිට තාමත් අනුර ඇවිල්ලා රට හදයි කියලා හීන මවන්න තිබ්බා🧭:dull:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    🤣 තාමත් එහෙම තමා ගොඩක් බයියෝ හිතා ගෙන ඉන්නේ ඒත් අපිට පේන්නේ නම් අනුර රනිල් ගිය පාරට වඩා දූෂිත පාරක යන ලකුණු🤩
     

    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth

    තියන ටිකත් නෑති කරගත්ත එක තමා උනෙ. This is Gota season 2 මම මෑජික් කාරයෙක් නොවෙ.
     
    • Haha
    • Like
    Reactions: 2osama and Troop