NPP ආන්ඩුව පෙට්‍රල් වල බද්ද අඩු කරලා තෙල් මිල තවත් අඩු කරන්න ගියොත් මොනාද වෙන්න පුලුවන්!
ලංකාවේ තෙල් වැඩිපුරම පාවිච්චි කරන්නෙ කව්ද?
රටේ තෙල් වලින් 70% ක්ම පාවිච්චි කරන්නෙ ලංකාවේ පෝසත්ම 30%
(SUV එකක් එහෙම තියනවනම් උබත් ඒ ගොඩේ තමයි, ලීටරෙන් 3,4km නෙ යන්නෙ)
කොහොම හරි තෙල් සහනය දුන්නොත් ඒක කෙලින්ම යන්නෙ රටේ පෝසත්ම සෙට් එකට
ඒත් බදු සහනය ආයේ උපයගන්නෙ SUV එකක් ජීවිතෙට නැගලවත් නැති අයගෙනුත් එක්කම තමයි
(ඒ නිසා විපක්ෂයේ ඉද්දි කිව්ව දේවල් දැන් කරන්න බෑ 160 ට නම් කොහොමත් ප්‍රෙටල් දෙන්න බෑ)
ආන්ඩුව ලොකු ගානකින් තෙල් අඩු කරේ නැත්තෙ මේ නිසා වෙන්න පුලුවන්