අනුර තවත් ප්‍රෙටල් අඩු කරෙත් 🤔

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    NPP ආන්ඩුව පෙට්‍රල් වල බද්ද අඩු කරලා තෙල් මිල තවත් අඩු කරන්න ගියොත් මොනාද වෙන්න පුලුවන්!

    ලංකාවේ තෙල් වැඩිපුරම පාවිච්චි කරන්නෙ කව්ද?

    රටේ තෙල් වලින් 70% ක්ම පාවිච්චි කරන්නෙ ලංකාවේ පෝසත්ම 30%

    (SUV එකක් එහෙම තියනවනම් උබත් ඒ ගොඩේ තමයි, ලීටරෙන් 3,4km නෙ යන්නෙ)

    කොහොම හරි තෙල් සහනය දුන්නොත් ඒක කෙලින්ම යන්නෙ රටේ පෝසත්ම සෙට් එකට

    ඒත් බදු සහනය ආයේ උපයගන්නෙ SUV එකක් ජීවිතෙට නැගලවත් නැති අයගෙනුත් එක්කම තමයි

    (ඒ නිසා විපක්ෂයේ ඉද්දි කිව්ව දේවල් දැන් කරන්න බෑ 160 ට නම් කොහොමත් ප්‍රෙටල් දෙන්න බෑ)

    ආන්ඩුව ලොකු ගානකින් තෙල් අඩු කරේ නැත්තෙ මේ නිසා වෙන්න පුලුවන්
     
    • Like
    Reactions: Wickybro

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    අඩු කරන්න බැරි වෙයි. හම්බයෝ ටික කෙලගන්න නිසා බොර තෙල් ගණන් යයි.
     

    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    Kohenda bun oya data ganne ?
    Suv thiyenne kee denektada anith eka godak thiyenne diesel
    Three-wheeler, bike and cars thamai wadi purama use karanne petrol
    Petrol usage eken 80% withara use karanne ewa
    Habei mila adu karana eken minissunta sahanayak denna oney nam adu karanna oney petrol nemei diesel
    Mokada public transport okkoma diesel trains, buses and day today use karana hamadema lankawa pura transport karanne diesel walin
    Okkoma loku industries run wenne diesel walin
    Cost of living adu wenna nam adu wenna oney diesel
    Diesel adu unama seeni kilo eke gane indan adu wenna oney
    But eh unata lankawe retail shops and wholesalers ehema adu karanne nah wadi una gaman tak gala wadi karanawa
    Eh labe un thiya gannawa
    Hari nam plain tea eke indan mila adu wenna oney
    Dan rs 24 kin diesel mila adu una eka awilla 8% withara adu weemak
    Shed 1 wenida indan aluth milata diesel dunnata mona badu walada mila adu gane 5% walin hari adu une
    Onna okai thattwe

    Anith eka badulaya kiyanawa wage skrayage putha waima awath labana mase mila wadi wenawa bun
    Mey yana mila suthraya hari meke yanna oney digatama
    Mahinda rajapaksha meka adu ganey 2009 indan wath implement karala thibuna nam mehema wenne nah lankawata
    ------ Post added on Oct 3, 2024 at 5:20 PM
     
    • Like
    Reactions: Frostbyte_SL