- ඩොලර් එකඅඩු වෙනවා
- රාජ්‍ය සේවය කප්පාදු කරනවා
- රාජපක්ෂලා , බැංකු හොරු හිරේ දානව
- හොරකම් කරපු සල්ලි ආයිත් රටට ගෙන්වා , හොරුන්ගේ දේපල රාජසන්තක කරනවා
අනෙක් වෝට්ස් නම් ශේප්. අහිංසක බලාපොරොත්තු කියල හිතන්න පුලුවන්.
මේවට දාපු වෝට්ස් දැක්කම හිනා කාල මැරෙනව.
කෙහෙළිය බන්ධනාගාර ගත වෙලා ඉන්නවා වගේ නඩුව හොදට සෙට් උනොත් රාජපක්ෂ හෝ මොකා හරි හිරෙ යන්න චාංස් එකක් තියෙනවා.
- ඩොලර් එකඅඩු වෙනවා
- රාජ්‍ය සේවය කප්පාදු කරනවා
- රාජපක්ෂලා , බැංකු හොරු හිරේ දානව
- හොරකම් කරපු සල්ලි ආයිත් රටට ගෙන්වා , හොරුන්ගේ දේපල රාජසන්තක කරනවා
අනෙක් වෝට්ස් නම් ශේප්. අහිංසක බලාපොරොත්තු කියල හිතන්න පුලුවන්.
මේවට දාපු වෝට්ස් දැක්කම හිනා කාල මැරෙනව.![]()
![]()
වෙන්නෙ නෑ මචන්. ජොන්ටව හරි ඔය රත්තරන්ව හරි මාස කිහිපයකට හොස්පිටල් තියල ගනී ඔච්චරයි.කෙහෙළිය බන්ධනාගාර ගත වෙලා ඉන්නවා වගේ නඩුව හොදට සෙට් උනොත් රාජපක්ෂ හෝ මොකා හරි හිරෙ යන්න චාංස් එකක් තියෙනවා.
මට හිතාගන්න බෑ thread එක post කරල එක විනාඩියක් ඇතුලත මේ thread එකම දැකල මේ ඔක්කොම ටික එක පාර type කරල දැම්මෙ කොහොමද කියල. Mmmmm.. I smell some.......ජේවීපී ගෑනුන්ට ගණිකා වුර්තිය ආරම්බ කිරීමට අවසර දෙනවා
රාජය සේවකයන්ගේ පඩිය 100% වැඩි කරනවා
රාජය සේවකයන් බදු වලින් නිදහස් කරනවා
ලක්ශෙට අඩුවෙන් පඩි ගන්න අය බදු වලින් නිදහස් කරලා ඊට වැඩියෙන් ගන්න අයට බදු මුදල දෙගුනෙකින් වැඩි කරනවා
පුද්ගලික විශ්වවිද්‍යාල,පුද්ගලික පාසල් තහනම්
ලාබ ලබන පුද්ගලික ආයතන ජනසතු කරනවා
බුද්දාගම නැති කරලා ඉස්ලාම් ආගම රාජය ආගම කරනවා
උතුර දෙමලුන්ටද නැගෙනහිර මුස්ලිම් උන්ටද ලියලා දෙනවා
සමාජවාදී කොමියුනිස්ට් පාලනයක් ආරම්බ කරනවා
එකගෙයි කෑම නැවත ස්තාපිත කරනවා![]()
හොරු ටිකට නම් ඇපත් නැති වෙයි පුතේ.![]()
උබ වගේ මෝඩ මී හරකෙක්.එක කමෙන්ට් එකක් දාලා ඉඩ වෙන් කරගත්තා පස්සේ හිමීට edit කරන්න තියෙන්නේ.මොක්කුද බන් උබලාමට හිතාගන්න බෑ thread එක post කරල එක විනාඩියක් ඇතුලත මේ thread එකම දැකල මේ ඔක්කොම ටික එක පාර type කරල දැම්මෙ කොහොමද කියල. Mmmmm.. I smell some.......![]()
නෑ නෑ .. මූ පලවෙනි එකවිතරයි දාල තිබ්බේ . ඊට පස්සේ edit කරාමට හිතාගන්න බෑ thread එක post කරල එක විනාඩියක් ඇතුලත මේ thread එකම දැකල මේ ඔක්කොම ටික එක පාර type කරල දැම්මෙ කොහොමද කියල. Mmmmm.. I smell some.......![]()
ඔකේ ඕකේ.. calm down.. බය වෙලානෙ හෝ ගාල. Have a glass of waterඋබ වගේ මෝඩ මී හරකෙක්.එක කමෙන්ට් එකක් දාලා ඉඩ වෙන් කරගත්තා පස්සේ හිමීට edit කරන්න තියෙන්නේ.මොක්කුද බන් උබලා。
Exactly! හොරු ටික හිරේ ගිහිල්ලා, Ant-corruptions reforms ටික practically වෙන එක නරකද?මට නන් දැන් සිරාවටම ආසයි අනුර දිනල ඔය ටික කරනවා බලන්න.

ඇයි උබට අනාගතය පේනවදExactly! හොරු ටික හිරේ ගිහිල්ලා, Ant-corruptions reforms ටික practically වෙන එක නරකද?![]()
උබට පේනවද ?ජේවීපී ගෑනුන්ට ගණිකා වුර්තිය ආරම්බ කිරීමට අවසර දෙනවා
රාජය සේවකයන්ගේ පඩිය 100% වැඩි කරනවා
රාජය සේවකයන් බදු වලින් නිදහස් කරනවා
ලක්ශෙට අඩුවෙන් පඩි ගන්න අය බදු වලින් නිදහස් කරලා ඊට වැඩියෙන් ගන්න අයට බදු මුදල දෙගුනෙකින් වැඩි කරනවා
පුද්ගලික විශ්වවිද්‍යාල,පුද්ගලික පාසල් තහනම්
ලාබ ලබන පුද්ගලික ආයතන ජනසතු කරනවා
බුද්දාගම නැති කරලා ඉස්ලාම් ආගම රාජය ආගම කරනවා
උතුර දෙමලුන්ටද නැගෙනහිර මුස්ලිම් උන්ටද ලියලා දෙනවා
සමාජවාදී කොමියුනිස්ට් පාලනයක් ආරම්බ කරනවා
එකගෙයි කෑම නැවත ස්තාපිත කරනවා![]()

මුන්ගේ මාමා ඉස්සර තිස්සමහාරමේ JVP එකේ හිටපු සන්නද අන්ශේ ලොක්ක.

හෙලෝ.. රුපියල් 20ට ප්ලෙන්ටි 4ක් දෙන්න.. පාර්සල්..පොඩ්ඩක් ඉන්න
තාම ප්‍රතිපත්ති ප්‍රකාශනෙ හදල ඉවර නැහැ.
උබල කලබල උනාට අපි හිමීට වැඩ
![]()
හෙලෝ.. රුපියල් 20ට ප්ලෙන්ටි 4ක් දෙන්න.. පාර්සල්..![]()