අනුර දින්නම ......

අනුර ජනපති උනාම වෙන්න පුලුවන් කියලා උබල හිතන දේවල් මොනවද ?

  • Paye Tax අඩු වෙනවා

    Votes: 39 19.2%
  • Vat අඩුවෙලා එදිනෙදා පාවිච්චි කරන බඩු මිල අඩු වෙනවා

    Votes: 48 23.6%
  • රාජ්‍ය සේවක වැටුප් වැඩි වෙනවා/ වෘතිය සමිති ඉල්ලීම් වලට විසදුම් දෙනවා

    Votes: 38 18.7%
  • තෙල් / ගෑස් මිල / විදුලි බිලඅඩු වෙනවා

    Votes: 37 18.2%
  • ඩොලර් එකඅඩු වෙනවා

    Votes: 26 12.8%
  • රාජ්‍ය සේවය කප්පාදු කරනවා

    Votes: 25 12.3%
  • ශම්මිගේ ක්‍රිකට් කල්ලිය විසුරවල ක්‍රිකට් හදනවා

    Votes: 36 17.7%
  • රාජපක්ෂලා , බැංකු හොරු හිරේ දානව

    Votes: 54 26.6%
  • හොරකම් කරපු සල්ලි ආයිත් රටට ගෙන්වා , හොරුන්ගේ දේපල රාජසන්තක කරනවා

    Votes: 51 25.1%
  • ඉහත කිසිවක් වෙන්නේ නෑ

    Votes: 117 57.6%

  • Total voters
    203
  • Poll closed .

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,243
    24,393
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    • ඩොලර් එකඅඩු වෙනවා
    • රාජ්‍ය සේවය කප්පාදු කරනවා
    • රාජපක්ෂලා , බැංකු හොරු හිරේ දානව
    • හොරකම් කරපු සල්ලි ආයිත් රටට ගෙන්වා , හොරුන්ගේ දේපල රාජසන්තක කරනවා

    අනෙක් වෝට්ස් නම් ශේප්. අහිංසක බලාපොරොත්තු කියල හිතන්න පුලුවන්.
    මේවට දාපු වෝට්ස් දැක්කම හිනා කාල මැරෙනව. :lol: 🤏
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,745
    18,527
    113
    මේ ලිස්ට් එක හැදුවෙ රට තව වට්ටන්න ඕනෙ කියන එක මත ඉදල වගේ තමා තියන වැඩිපුර ඒව දැක්කම පේන්නෙ..

    ලාවට හරි පොසිටිව් කියල පෙන්නන්ඩ
    මේ දෙක දාල. උඩින් පල්ලෙන් නැතුව මොලෙන් බලම එකෙක්ට මේ දෙක කරන එක කොච්චර අමාරුද කියල ත් පේනව.

    • රාජපක්ෂලා , බැංකු හොරු හිරේ දානව​

    • හොරකම් කරපු සල්ලි ආයිත් රටට ගෙන්වා , හොරුන්ගේ දේපල රාජසන්තක කරනවා​

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    • ඩොලර් එකඅඩු වෙනවා
    • රාජ්‍ය සේවය කප්පාදු කරනවා
    • රාජපක්ෂලා , බැංකු හොරු හිරේ දානව
    • හොරකම් කරපු සල්ලි ආයිත් රටට ගෙන්වා , හොරුන්ගේ දේපල රාජසන්තක කරනවා

    අනෙක් වෝට්ස් නම් ශේප්. අහිංසක බලාපොරොත්තු කියල හිතන්න පුලුවන්.
    මේවට දාපු වෝට්ස් දැක්කම හිනා කාල මැරෙනව. :lol: 🤏
    කෙහෙළිය බන්ධනාගාර ගත වෙලා ඉන්නවා වගේ නඩුව හොදට සෙට් උනොත් රාජපක්ෂ හෝ මොකා හරි හිරෙ යන්න චාංස් එකක් තියෙනවා.
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,243
    24,393
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    කෙහෙළිය බන්ධනාගාර ගත වෙලා ඉන්නවා වගේ නඩුව හොදට සෙට් උනොත් රාජපක්ෂ හෝ මොකා හරි හිරෙ යන්න චාංස් එකක් තියෙනවා.
    වෙන්නෙ නෑ මචන්. ජොන්ටව හරි ඔය රත්තරන්ව හරි මාස කිහිපයකට හොස්පිටල් තියල ගනී ඔච්චරයි.
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    Commie governments never accept their failures as results of their own doings; they will blame the west and opposition and will continue the government behind the iron curtain. So if Anrayya wins, that will be the last true election for a very long time.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,302
    113
    ජේවීපී ගෑනුන්ට ගණිකා වුර්තිය ආරම්බ කිරීමට අවසර දෙනවා✅

    රාජය සේවකයන්ගේ පඩිය 100% වැඩි කරනවා✅

    රාජය සේවකයන් බදු වලින් නිදහස් කරනවා✅

    ලක්ශෙට අඩුවෙන් පඩි ගන්න අය බදු වලින් නිදහස් කරලා ඊට වැඩියෙන් ගන්න අයට බදු මුදල දෙගුනෙකින් වැඩි කරනවා✅

    පුද්ගලික විශ්වවිද්‍යාල,පුද්ගලික පාසල් තහනම්✅

    ලාබ ලබන පුද්ගලික ආයතන ජනසතු කරනවා✅

    බුද්දාගම නැති කරලා ඉස්ලාම් ආගම රාජය ආගම කරනවා✅

    උතුර දෙමලුන්ටද නැගෙනහිර මුස්ලිම් උන්ටද ලියලා දෙනවා
    ✅

    සමාජවාදී කොමියුනිස්ට් පාලනයක් ආරම්බ කරනවා✅

    එකගෙයි කෑම නැවත ස්තාපිත කරනවා✅
    මට හිතාගන්න බෑ thread එක post කරල එක විනාඩියක් ඇතුලත මේ thread එකම දැකල මේ ඔක්කොම ටික එක පාර type කරල දැම්මෙ කොහොමද කියල. Mmmmm.. I smell some....... 😂
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මට හිතාගන්න බෑ thread එක post කරල එක විනාඩියක් ඇතුලත මේ thread එකම දැකල මේ ඔක්කොම ටික එක පාර type කරල දැම්මෙ කොහොමද කියල. Mmmmm.. I smell some....... 😂
    උබ වගේ මෝඩ මී හරකෙක්.එක කමෙන්ට් එකක් දාලා ඉඩ වෙන් කරගත්තා පස්සේ හිමීට edit කරන්න තියෙන්නේ.මොක්කුද බන් උබලා😂
     
    • Wow
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,380
    113
    එකමත් එක රටක
    මට හිතාගන්න බෑ thread එක post කරල එක විනාඩියක් ඇතුලත මේ thread එකම දැකල මේ ඔක්කොම ටික එක පාර type කරල දැම්මෙ කොහොමද කියල. Mmmmm.. I smell some....... 😂
    නෑ නෑ .. මූ පලවෙනි එකවිතරයි දාල තිබ්බේ . ඊට පස්සේ edit කරා
     
    • Like
    Reactions: NRTG

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,302
    113
    උබ වගේ මෝඩ මී හරකෙක්.එක කමෙන්ට් එකක් දාලා ඉඩ වෙන් කරගත්තා පස්සේ හිමීට edit කරන්න තියෙන්නේ.මොක්කුද බන් උබලා😂
    ඔකේ ඕකේ.. calm down.. බය වෙලානෙ හෝ ගාල. Have a glass of water
     
    • Dislike
    Reactions: J Starlin

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    ජේවීපී ගෑනුන්ට ගණිකා වුර්තිය ආරම්බ කිරීමට අවසර දෙනවා✅

    රාජය සේවකයන්ගේ පඩිය 100% වැඩි කරනවා✅

    රාජය සේවකයන් බදු වලින් නිදහස් කරනවා✅

    ලක්ශෙට අඩුවෙන් පඩි ගන්න අය බදු වලින් නිදහස් කරලා ඊට වැඩියෙන් ගන්න අයට බදු මුදල දෙගුනෙකින් වැඩි කරනවා✅

    පුද්ගලික විශ්වවිද්‍යාල,පුද්ගලික පාසල් තහනම්✅

    ලාබ ලබන පුද්ගලික ආයතන ජනසතු කරනවා✅

    බුද්දාගම නැති කරලා ඉස්ලාම් ආගම රාජය ආගම කරනවා✅

    උතුර දෙමලුන්ටද නැගෙනහිර මුස්ලිම් උන්ටද ලියලා දෙනවා
    ✅

    සමාජවාදී කොමියුනිස්ට් පාලනයක් ආරම්බ කරනවා✅

    එකගෙයි කෑම නැවත ස්තාපිත කරනවා✅
    උබට පේනවද ?
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    @Solo Rider @Clockwork වරෙන්.. ඇවිත් කියපන් කරන ටික..

    අමාරුනම් පස්සෙ කියපන්

    හොඳ වෙලාවට අන්තිම option එක තිබ්බෙ (21)

    කෝ @Solo Rider @Clockwork

    පොඩ්ඩක් ඉන්න :nerd:
    තාම ප්‍රතිපත්ති ප්‍රකාශනෙ හදල ඉවර නැහැ.
    උබල කලබල උනාට අපි හිමීට වැඩ
    මෙව මොලෙ කල්පනා කරල කරන්න ඕන වෑඩ

    මුන්ගේ මාමා ඉස්සර තිස්සමහාරමේ JVP එකේ හිටපු සන්නද අන්ශේ ලොක්ක.

    :sorry:
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    පොඩ්ඩක් ඉන්න :nerd:
    තාම ප්‍රතිපත්ති ප්‍රකාශනෙ හදල ඉවර නැහැ.
    උබල කලබල උනාට අපි හිමීට වැඩ

    :sorry:
    හෙලෝ.. රුපියල් 20ට ප්ලෙන්ටි 4ක් දෙන්න.. පාර්සල්..💚
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    හෙලෝ.. රුපියල් 20ට ප්ලෙන්ටි 4ක් දෙන්න.. පාර්සල්..💚

    ඉදා තොට ප්ලෙන්ටි

    Fran Healy Reaction GIF by Travis