හරි දැන් ඉතින් දැන් 74ක් ඕනේ නැහැ ඊට පස්සේ ඉදපු අවුරුදු 34දී මෙකේ දාලා තියෙන ඒවගෙන් මොනවද වෙලා තියෙන්නේ කියන්න පුළුවන්නේ?ඉතින් බං උබමනේ කිව්වේ 74 ක් කරපු compare කරන්න කියල. එක්කෝ කියන්න ඕනි 88/89 එපා කියලාවත්.
උන් කිව්ව නේ IMF එක අයින් කරනවා කියලා. නැත්තං මාලිමාව කියන්නේ imf එකේ branch එක්කද? මම මාලිමාව වෙනුවට IMF ගැන බැලුවා නන් හරි කියලද කියන්නේ.
ඕක ඔහොම තිබ්බට මෙහෙ කරන පිලිවල මොකද්ද කියාල අහන්නේ.
Branch එකක්ද කියල නම් මම දන්නේ නැහැ, bt කවුරු power එකට ආවත් එකේ IMF programme එක folllow කරන්න ඕනේ කියන එක නම් මම දන්නවා. Also, both SJB & NPP agreed to it. bt මේ IMF report එකේ 2023 ඉදලා කරපන් යකෝ කියල suggest කරපු ඒවා දැක්කේ නෑ වගේ ඉන්න එක තමයි realම ප්‍රශ්නේ.
p.s. -
මෙහෙ සරලවම implement කරන්න ඕනේ විදිහ තමයි ඔය list එකේ පිළිවෙලට දාලා තියෙන්නේ.
