අනුර දින්නම ......

අනුර ජනපති උනාම වෙන්න පුලුවන් කියලා උබල හිතන දේවල් මොනවද ?

  • Paye Tax අඩු වෙනවා

    Votes: 39 19.2%
  • Vat අඩුවෙලා එදිනෙදා පාවිච්චි කරන බඩු මිල අඩු වෙනවා

    Votes: 48 23.6%
  • රාජ්‍ය සේවක වැටුප් වැඩි වෙනවා/ වෘතිය සමිති ඉල්ලීම් වලට විසදුම් දෙනවා

    Votes: 38 18.7%
  • තෙල් / ගෑස් මිල / විදුලි බිලඅඩු වෙනවා

    Votes: 37 18.2%
  • ඩොලර් එකඅඩු වෙනවා

    Votes: 26 12.8%
  • රාජ්‍ය සේවය කප්පාදු කරනවා

    Votes: 25 12.3%
  • ශම්මිගේ ක්‍රිකට් කල්ලිය විසුරවල ක්‍රිකට් හදනවා

    Votes: 36 17.7%
  • රාජපක්ෂලා , බැංකු හොරු හිරේ දානව

    Votes: 54 26.6%
  • හොරකම් කරපු සල්ලි ආයිත් රටට ගෙන්වා , හොරුන්ගේ දේපල රාජසන්තක කරනවා

    Votes: 51 25.1%
  • ඉහත කිසිවක් වෙන්නේ නෑ

    Votes: 117 57.6%

  • Total voters
    203
  • Poll closed .

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    ඉතින් බං උබමනේ කිව්වේ 74 ක් කරපු compare කරන්න කියල. එක්කෝ කියන්න ඕනි 88/89 එපා කියලාවත්.

    උන් කිව්ව නේ IMF එක අයින් කරනවා කියලා. නැත්තං මාලිමාව කියන්නේ imf එකේ branch එක්කද? මම මාලිමාව වෙනුවට IMF ගැන බැලුවා නන් හරි කියලද කියන්නේ.

    ඕක ඔහොම තිබ්බට මෙහෙ කරන පිලිවල මොකද්ද කියාල අහන්නේ.
    හරි දැන් ඉතින් දැන් 74ක් ඕනේ නැහැ ඊට පස්සේ ඉදපු අවුරුදු 34දී මෙකේ දාලා තියෙන ඒවගෙන් මොනවද වෙලා තියෙන්නේ කියන්න පුළුවන්නේ?
    Branch එකක්ද කියල නම් මම දන්නේ නැහැ, bt කවුරු power එකට ආවත් එකේ IMF programme එක folllow කරන්න ඕනේ කියන එක නම් මම දන්නවා. Also, both SJB & NPP agreed to it. bt මේ IMF report එකේ 2023 ඉදලා කරපන් යකෝ කියල suggest කරපු ඒවා දැක්කේ නෑ වගේ ඉන්න එක තමයි realම ප්‍රශ්නේ.

    p.s. -
    මෙහෙ සරලවම implement කරන්න ඕනේ විදිහ තමයි ඔය list එකේ පිළිවෙලට දාලා තියෙන්නේ. :baffled:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,269
    100,055
    113
    හරි දැන් ඉතින් දැන් 74ක් ඕනේ නැහැ ඊට පස්සේ ඉදපු අවුරුදු 34දී මෙකේ දාලා තියෙන ඒවගෙන් මොනවද වෙලා තියෙන්නේ කියන්න පුළුවන්නේ?
    බෑනේ 88/89 එපා නන් history එකම බෑ. එකේ effect එක දිගටම එනවා. ඒ නිසා කරයි කියල හිතන ඒව ගැන බලමු.
    Branch එකක්ද කියල නම් මම දන්නේ නැහැ, bt කවුරු power එකට ආවත් එකේ IMF programme එක folllow කරන්න ඕනේ කියන එක නම් මම දන්නවා. Also, both SJB & NPP agreed to it. bt මේ IMF report එකේ 2023 ඉදලා suggest කරපු ඒවා දැක්කේ නෑ වගේ ඉන්න එක තමයි realම ප්‍රශ්නේ.
    හරි බං ඕකේ තියෙන ඒව කරන්න ඕනි ඒව කරන හැටි අහන්නේ.
    එක ක්‍රියාත්මක කරද්දී ඊළග අවුරුදු 5 ඇතුළත කොහොමද ඕක කරන්නේ කියල අහන්නේ.

    නැත්තං ජනාධිපති වෙලා පහුවදා ඉදලා ඔය ටික වෙනවද ?🙄
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,900
    54,455
    113
    Colombo
    දැන්ම අනුර දිනලා ඉවරයිද ? :lol:

    @2osama මෙන්න ජෙප්ප දිනලා ඉවරයි ලු :lol:
     
    mala2u

    Active member
  • Jan 1, 2009
    497
    218
    43
    ~~Gotham City~~
    නෑ එහෙම නෙවෙයි.. රනිල්ට විරුද්ධව ජෙප්පො කැම්පෙන් වල මතුකරපු ප්‍රධාන කාරනා වලින් එකක් තමා ඔය රනිල් රාජ්‍ය සේවය අඩුකරගෙන යනවා කියලා...ඒ කිව්වේ රනිල් මොකද්ද කරේ එකට විරුද්ධව මතයක් තමා මහින්ද අනුර විමල්ලා හිටියේ.

    මහින්දගේ මතෙත් වුනේ රාජ්‍ය සේවය තව පුම්බන එක...
    ජෙප්පොන්ගේ මතයත් රාජ්‍ය සේවය තම පුම්බන එක...

    මහින්ද ජවිපේ පදේට නැටුවා කියන එක බොරු කතාවක්. හැබැයි කරනකොට දෙන්නම කරේ එකම දේ.

    ඒ කාලේ ඔය අනතුර දැකලා රනිල් විතරමද කොහෙද ඕක අඩු කරේ....

    එක තමා කියන්නේ අනුරකුමාර ඇතුලු මාලිමාවට උන්ට 76 අවුරුදු කෙලියේ කොටසක් තියෙනවා. සුදනෝ එකෙක්වත් නෑ.
    අනුර දැන් රාජ්‍ය් සෙවය ගැන මොන බයිලා ගැහුවත් parliment eke කතවක් කරල කියනවා මහින්දත් එක්ක ගහපු ගිවිසුමෙ එකග වෙන්න තිබුන එකම කොන්දෙසිය රාජ්‍ය් සෙවයට බදව ගන්න එක වැඩිකරන කරුන විතරයි කියල..ඔකුන්ට දැන් ඔව්ව මතක නැ
     
    • Like
    Reactions: CohenLenstra

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    පොඩ්ඩක් ඉන්න
    ස්කොප් එක තාම ෆයිනලයිස් කරල නැහැ

    Kick GIF by Crave
    කියන්නකො.. අවුරුදු 5හේ අපෙ අනුර සහෝදරයා මොනව කරයිද? බදු සහන? රාජ්‍ය වියදම් කප්පදුව.? රුපියල ඉහලට?
     
    • Angry
    Reactions: Solo Rider

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    බෑනේ 88/89 එපා නන් history එකම බෑ. එකේ effect එක දිගටම එනවා. ඒ නිසා කරයි කියල හිතන ඒව ගැන බලමු.

    හරි බං ඕකේ තියෙන ඒව කරන්න ඕනි ඒව කරන හැටි අහන්නේ.
    එක ක්‍රියාත්මක කරද්දී ඊළග අවුරුදු 5 ඇතුළත කොහොමද ඕක කරන්නේ කියල අහන්නේ.

    නැත්තං ජනාධිපති වෙලා පහුවදා ඉදලා ඔය ටික වෙනවද ?🙄

    88/89න් එපා කියලා නැහැ. k. එහෙනම් අපි උන්ව Adminstration එකට ගාව ගන්නවත් හොද නෑ කියමු. 88/89 සිද්දිය වෙලා ඉවර උනාට පස්සේ අවූ. 34ක් තිබ්බා හරියට හදනවා නම්. එතකොඅට් ඒ ඉදපු අය කොහොමද? :baffled:

    ඔයා මේ ලිස්ට් එක එක බැලුවද? එකේ තොත්ත බබාට වගේ පැහැදිලව දාල තියෙනවා රනිල්ට 2023 ඉදන් ක්රියාත්ම කරන්න ඕනේ විදිහ.
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    කියන්නකො.. අවුරුදු 5හේ අපෙ අනුර සහෝදරයා මොනව කරයිද? බදු සහන? රාජ්‍ය වියදම් කප්පදුව.? රුපියල ඉහලට?

    දැන් එක පාරක් කිව්වෙ
    තාම ෆයිනලයිස් කරල නැහැ.

    මලවදෙ, තවුසෙට අකුරු බැරිද :cautious:
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    ඔය දේවල් එකක් වත් කරන්න ඕන නෑ, හරි සිස්ටම්* එකකට ආවහම ඔවා කාලේත් එක්ක නිකම්ම වෙනවා.

    *සිස්ටම් එක එක එක්කෙනාට එක එක විදියට define කරන්න පුලුවන්, එක්කෙනක්ට ඇවිත් කියන්න පුලුවන් හයිවේ හදන එක , ගෙවල් හදලා දෙන එක , බඩු අඩු කරන එක තමා සිස්ටම් එක කියලා . එහෙම හිතන එකෙත් වැරැද්දක් නෑ. මොකද ඒ දේවල් නේ පිටට පේන්නේ. මම උදාහරනයක් විදියට මෙහෙම ගන්නම්, ගෙදර තාත්තා සල්ලි හම්බ කරලා ගේනවා ගෙදර අම්ම සල්ලී පාලනය කරනවා කියලා, හැබැයි එයා ඒවා පාවිච්චි කරන්නෙ ඉස්සරලාම ඇදුම් ගන්න , එක එක බඩු ගන්න , පීසා කන්න, මොස්තර කරන්න නම් මොකද වෙන්නේ ? ගෙදර ලමයි නම් සතුටින් ඉදී , අපේ අම්මා ශෝක් අපිට පීසාත් ගෙනත් බඩු ගෙනත් දෙනවා නියමයි කියලා. හදිස්සියක් උනොත් මොකද වෙන්නේ ? කෝකද හරි සිස්ටම් එක කියලා හොදට හිතලා හිතන්න ඕන වෙලාවක් මේක.

    මගේ මතේ ඔය උඩ කියලා තියන එකක් වත් කරන්න රජයක් ඕන නෑ පබයෙක් හිටියාම හොදටම ඇති. ඔය දේවල් base වෙන රාජ්‍ය යාන්ත්‍රනයක් රාජ්‍ය ප්‍රතිපත්තියක් හදන්න තමයි හරි නායකයෙක් ඕන.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,204
    166,365
    113
    එකමත් එක රටක

    ඔය දේවල් නැතුව සිස්ටම් හදන්න කිව්වට එහෙම මිනිස්සු චන්දෙ දෙන්නෙත් නෑ , ඔය දේවල් කරේ නැත්නම් මිනිස්සු ඌට විරුධව පාරට එනව.
    සිස්ටම් ඉල්ලනවා වගේ බොරු සටන් පාඨ උද්ගෝෂණ අස්සේ තිබ්බට ඇත්ත හේතුව තමයි තමන්ට ලැබෙන වාසි , සහන .
     
    • Like
    Reactions: CohenLenstra

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,269
    100,055
    113
    ඔයා මේ ලිස්ට් එක එක බැලුවද? එකේ තොත්ත බබාට වගේ පැහැදිලව දාල තියෙනවා රනිල්ට 2023 ඉදන් ක්රියාත්ම කරන්න ඕනේ විදිහ.
    ඒ කියන්නේ පළවෙනි එකේ ඉඳලා පහළට අනුර එක දවසෙන් කරගෙන යනවා වගේ දෙයක්ද අදහස් කරන්නේ.

    Execution plan එක තමා මම අහන්නේ.

    දැන් ඔය විධියට බැලුවොත් සජිත් උනත් ඒ ටික කරන්නන් කිව්වොත් නොදී ඉන්න හේතුවක් නෑනේ.
     
    Last edited:
    • Like
    Reactions: CohenLenstra

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    ඔය දේවල් නැතුව සිස්ටම් හදන්න කිව්වට එහෙම මිනිස්සු චන්දෙ දෙන්නෙත් නෑ , ඔය දේවල් කරේ නැත්නම් මිනිස්සු ඌට විරුධව පාරට එනව.
    සිස්ටම් ඉල්ලනවා වගේ බොරු සටන් පාඨ උද්ගෝෂණ අස්සේ තිබ්බට ඇත්ත හේතුව තමයි තමන්ට ලැබෙන වාසි , සහන .
    ඒක තමයි අපි මෙහෙම තැනක ඉන්න එකම හේතුවත් . හැම දෙයක් ගැනම ප්‍රශ්න කරන තැනට රට ආව නම් අපි අද මෙතන නෑ. ඔය කියන සහන වාසි වලින් මිනිස්සු ප්‍රශ්න කරන එක නවත්තලා තියනවා. මම නම් හිතන්නෙ අපි පාට පක්ශ promote කරනවා වෙනුවට අපි ඒ ලෙවෙල් එකට මිනිස්සුන්ගේ මොලේ හදන්න ඕන. ක්ශනික , සහන වාසි නෙවෙයි , අනාගත වෙනුවෙන් පාත් එකක් සිස්ටම් එකක් . ඒ පාත් එකේ දුවන්න පුලුවන් පක්ශයක්.
     
    • Like
    Reactions: CohenLenstra

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    ඒ කියන්නේ පළවෙනි එකේ ඉඳලා පහළට අනුර එක දවසෙන් කරගෙන යනවා වගේ දෙයක්ද අදහස් කරන්නේ.

    Education plan එක තමා මම අහන්නේ.
    Report එක බලන්න bro. එකේ time line එක දාල තියෙනවා,
    දැන් ඔය විධියට බැලුවොත් සජිත් උනත් ඒ ටික කරන්නන් කිව්වොත් නොදී ඉන්න හේතුවක් නෑනේ.

    to be honest, sajithලා උනත් මේවගේ reforms execute කරනවානම් උන් හොදයි, bt sajithගේ ego එකයි leadership role skills දැක්කම doubt එකක් තියෙනවා එක ගැන. මහින්ද නෑයෝන්ට කාරා, sajith/ranil යාලුවොන්ට කරා. ඔච්චරයි වෙනස.

    SJB එක leadership role එකේ පාටලී වගේ පොරක් හිටියා නම් උන් තමයි clearly favourites වෙන්නේ මේ battele එකේ. උගේ KPI හොදයි. bt ඌ කට්ටයි, and greedy for power. :baffled:
     
    • Like
    Reactions: CohenLenstra

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,830
    1,444
    113
    ගෙදර
    ඉහත කිසිවක් වෙන්නේ නෑ kavuru avath..

    but anith unta wada AKD honda wei kiyala hithenava..
    kiyanna ba ithin eth. lankavene.. gota aveth ehemane..
    anith un nam parana track ekema kiyala dannavane . hithanna deyak na
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,269
    100,055
    113
    Report එක බලන්න bro. එකේ time line එක දාල තියෙනවා,
    එතකොට මාලිමාව IMF එක කියපු දේවල් ඒ විධියටම කරනවා කියල කියල තියෙනවද?
    to be honest, sajithලා උනත් මේවගේ reforms execute කරනවානම් උන් හොදයි, bt sajithගේ ego එකයි leadership role skills දැක්කම doubt එකක් තියෙනවා එක ගැන. මහින්ද නෑයෝන්ට කාරා, sajith/ranil යාලුවොන්ට කරා. ඔච්චරයි වෙනස.

    SJB එක leadership role එකේ පාටලී වගේ පොරක් හිටියා නම් උන් තමයි clearly favourites වෙන්නේ මේ battele එකේ. උගේ KPI හොදයි. bt ඌ කට්ටයි, and greedy for power. :baffled:
    ඒ කියන්නේ පාටලී ඉල්ලුවොත් අපි අනුරට දෙන්න ඕනි නෑ වගේ දෙයක්ද
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    ජේවීපී ගෑනුන්ට ගණිකා වුර්තිය ආරම්බ කිරීමට අවසර දෙනවා✅

    රාජය සේවකයන්ගේ පඩිය 100% වැඩි කරනවා✅

    රාජය සේවකයන් බදු වලින් නිදහස් කරනවා✅

    ලක්ශෙට අඩුවෙන් පඩි ගන්න අය බදු වලින් නිදහස් කරලා ඊට වැඩියෙන් ගන්න අයට බදු මුදල දෙගුනෙකින් වැඩි කරනවා✅

    පුද්ගලික විශ්වවිද්‍යාල,පුද්ගලික පාසල් තහනම්✅

    ලාබ ලබන පුද්ගලික ආයතන ජනසතු කරනවා✅

    බුද්දාගම නැති කරලා ඉස්ලාම් ආගම රාජය ආගම කරනවා✅

    උතුර දෙමලුන්ටද නැගෙනහිර මුස්ලිම් උන්ටද ලියලා දෙනවා
    ✅

    සමාජවාදී කොමියුනිස්ට් පාලනයක් ආරම්බ කරනවා✅

    එකගෙයි කෑම නැවත ස්තාපිත කරනවා✅
    Oya Ranil or Sajith karana evva

    ඉහත කිසිවක් වෙන්නේ නෑ kavuru avath..

    but anith unta wada AKD honda wei kiyala hithenava..
    kiyanna ba ithin eth. lankavene.. gota aveth ehemane..
    anith un nam parana track ekema kiyala dannavane . hithanna deyak na
    gota ave pohottuwenne ban.... u avama wenas karai kiyala hitapu evun tama gonnu... gota kiyanne mahindagema malline
    ------ Post added on Aug 6, 2024 at 9:22 AM
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    එතකොට මාලිමාව IMF එක කියපු දේවල් ඒ විධියටම කරනවා කියල කියල තියෙනවද?
    https://www.ft.lk/front-page/NPP-informs-IMF-of-intentions-to-revise-some-reforms/44-759487

    chk above report. උන් කියල තියෙන්නේ IMF සමහර දේවල් negotiate කරනව කියලා. SJB also. But ඒ දෙගොල්ලොම එකග වෙලා තියෙනවා මේ anti-corruption reforms ක්‍රියත්ම කරන්න.

    ඒ කියන්නේ පාටලී ඉල්ලුවොත් අපි අනුරට දෙන්න ඕනි නෑ වගේ දෙයක්ද
    ඌ ඉල්ලනවද? It's up to you. කවුරුවත් පරදින අශ්වයෙක්ට ඔට්ටු අල්ලන්න කැමති නැහැනේ. :baffled:
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113

    අනුර දින්නම ......​

    Sajith Cricket gahanawa balanna wenne na
    Ranil ta Sagala balanna helicopteren yanna wenne na
    Hon. Rohitha Abeygunawardena motorbike eken yanawa balanna wenne na
    Hon Chamara Sampath paare walak purawanawa balanna wenne na
    Dr. Shiranthi Rajapakshata X-Ray balanna wenne na
    Dr. Rohitha Rajapakshata Rocket arinna wenne na

    Ithin mewa balanne nathuwa api inne kohomada?