අනුර දිනුවොත්?

shenat

Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    View attachment 236456

    වෙනසකටත් එක්ක ජෙප්පන්ටදීල බලන්න, ආස හිතෙයි..

    හම්මට යකෝ මේකෙ quote, reply කියලා ඔප්ෂන් තියෙනවා.

    ඒව තියෙද්දිත් screenshot ගගහ reply කරනව කියන්නෙ අනිවා මෝඩ හරකෙක්ට වැටෙන චන්දයක් තමයි 🙈😹😹
     
    • Haha
    Reactions: Xi Jinping

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,139
    3,144
    113
    හම්මට යකෝ මේකෙ quote, reply කියලා ඔප්ෂන් තියෙනවා.

    ඒව තියෙද්දිත් screenshot ගගහ reply කරනව කියන්නෙ අනිවා මෝඩ හරකෙක්ට වැටෙන චන්දයක් තමයි 🙈😹😹
    ඇයි කියලා තේරුන් නෑ නේද? හවු සෑඩ්
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,322
    113
    21 chande daalaa, tawa sathi 3 k vithara Lankawe trip gihin, man Ausi iddi Lankawe set unu kaali deka thunakage pukawal palala aye Ausi enawa.
     
    • Like
    Reactions: Xi Jinping

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    21 chande daalaa, tawa sathi 3 k vithara Lankawe trip gihin, man Ausi iddi Lankawe set unu kaali deka thunakage pukawal palala aye Ausi enawa.

    Polish_20240906_111929939_copy_575x5145c1b8182890ceb74.jpg
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,421
    5,995
    113
    මෝඩ ගෝඨා දිනවලා කරපු විනාශේ වගේ කීප ගුණයක විනාශයක් වෙයි. එතකොට මෝඩ ගෝඨා දිනවල දැන් මෝඩ අනුරට කඩේ යන අඳ බාලයෝ වෙන user accounts වලින් ඇවිල්ලා තව පිස්සෙක්ව promote කරයි අපිට බැන බැන. :lol:

    KvhKHys.jpeg

    math awurudu ganak ek enwa
    dakka hatiyata RW ge side eke hamadama hitiye uba wthrayi. nowenaswa.

    Original genuine Communism gana idea ekak thiyena ayath keepa denek hitiya,
    dan e aya na,
    original genuine kiwwe un convert wechcha ewun neme,
    mula idalama awaboden communist side eka promote kare.
    habayi lassanata discussion debate yanwa misak dan thiyena thathweta ada watune naha,,

    Bayiyo nam lajja nathiwa katusso wage pata maru karala katha karnwa, kalen kaleta
    dakkama hirkithayi mun issara mona talk issue karada kiyala mathak wenwa,
    me tika dawasata man dakka ehema set ekakma. ahannath hadala nika hitiya, anawasya dewal ne kiyala hithala.

    ehema baluwoth genuine byyekta hitiye Erozan withrayi,
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    Ubawa one nam ape Lankawe gedara balla naawanna gannam. 21 n passe jobless neda kaluwo 😅

    අනේ..😹😹😹😹😹

    ජොබක් නැතුව වේලි වේලි ඉඳල තියෙන හැමදේම විකුණල වෙන රටකින් ජොබක් සෙට් කරන් ලැට් හෝදන උඹගේ බල්ලෝ නාවන්න අපි??😹😹😹😹😹😹😹😹..උඹේ හොරකඩ බල්ලා නාවන්න කියපන් උඹේ මහ උන්ට..😹😹😹😹😹
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,421
    5,995
    113
    (හරියටම කියන්න පුලුවන් හදන ආන්ඩුව රජයේ සේවකයෝ අඩු නොකර පඩි දෙන්න ගියොත් හරි තව රජයේ සේවකයෝ දාගන නටන්න්න ගියොත් හරි වැඩි කල් ආන්ඩුවක් ගෙනියන්න්න්න නම් වෙන්නෑ)

    oya dekama karanna wenwa bn

    gov sector eka adu karoth muta votes kadenwa next election walata

    aluth aya ganna wenwa campus out wena set eka picketing karnwa.

    munta lokuwata awul wenne munge agenta la inna union godak thiyena handa,

    e ekkma anith party wala union tikath pressure karayi.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,322
    113
    අනේ..😹😹😹😹😹

    ජොබක් නැතුව වේලි වේලි ඉඳල තියෙන හැමදේම විකුණල වෙන රටකින් ජොබක් සෙට් කරන් ලැට් හෝදන උඹේ ගෙදර බල්ලා නාවන්න කියපන් උඹේ මහ උන්ට..😹😹😹😹😹
    Hama dema vikke ne. Homagama gedara tawama tiye. Allion eka vitharai kaluwo vikunuwe 😅
     
    • Like
    Reactions: Xi Jinping

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    ඔව් බන් මගෙත් වත්තේ වැඩට එකෙක් හොයනවා. බල්ලා නාවපු ගමන් පොර මගේ ලගට එවපන්

    අඩු කුලේ අනුරව ගනින් පැරදුනහම වත්තේ වැඩට.😹😹😹
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,322
    113
    ඔව් බන් මගෙත් වත්තේ වැඩට එකෙක් හොයනවා. බල්ලා නාවපු ගමන් පොර මගේ ලගට එවපන්
    okata e wage wada karanna be ban. Ballek nawanna toilet ekak hodanna wage wadak bam puluwan athi.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    Hama dema vikke ne. Homagama gedara tawama tiye. Allion eka vitharai kaluwo vikunuwe 😅

    අැලියොන් ඵකක් විකුණල රට ගිහින් ලැට් හෝදන ඵකෙක් දැක්කමයි😹😹😹

    ඔච්චර තිබ්බනම් තෝ ඔය තරම් ලොවෙත් අනුර වගේ ගල් මූසලයෙක්ට ඔය තරම් කඩේ යයිද..😹😹😹😹😹😹

    okata e wage wada karanna be ban. Ballek nawanna toilet ekak hodanna wage wadak bam puluwan athi.

    ඔව් අනුරට පුළුවන්..රටේම කළු ගල් කඩපු ඵකෙක්නේ..😹😹😹
    ------ Post added on Sep 7, 2024 at 6:19 PM
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,322
    113
    අැලියොන් ඵකක් විකුණල රට ගිහින් ලැට් හෝදන ඵකෙක් දැක්කමයි😹😹😹

    ඔච්චර තිබ්බනම් තෝ ඔය තරම් ලොවෙත් අනුර වගේ ගල් මූසලයෙක්ට ඔය තරම් කඩේ යයිද..😹😹😹😹😹😹
    Anuraya kade yanne ne. Mama 2019 Vote kale Gotata, 2015 Hutanta. Mahindala ,Ranilla gana vishwasayak ne. Sajith buruwek. 2022 Gas, Petrol polin wala innna hethuwa Gota nemei. Mahinda, Ranil avurudu gaanak kaapuwa wala last part eka blast une. Anura deserves a chance. Ekai Anurata vote karanne. U Gota part 2 unath mata awulak ne. Dan Lankawe nathi venna deyak ne. Naya gewanne nathi nisaa Ranil goda gaththa kiyala kiyana ubala wage modayo arenna apita nam penawa wela thiyena de

    තුත්තිරි ගලවන්න තියෙන්නේ
    Ehema kulee wadak wath puliwan nam me ganikaawa kade yavida ban rs 5000 ta
    ------ Post added on Sep 7, 2024 at 6:22 PM
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413

    @dxx මෙහෙ වරෙන්
     
    ඔක්කොටම චන්දේ දීලා වෙන රටකට පැනල උපරිම නිදහසේ ඉන්න ගමන් දැන් වෙෙරය පිරිමහගන්න කොමියුන්ස්ට් කාරයෙකුට චන්දේ දාන්න ඵනවා ලංකාවට 😹😹
     
    • Love
    Reactions: Tanto

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,625
    1,897
    113
    • මහා බැංකු හොරකමක් නං වෙන එකක් නෑ.
    • වොක්ස්වැගන් කොම්පැනියත් වැහෙන එකක් නෑ ( ආ එහෙම එකක් නෑනේ )
    • 97 වතාවක් ඉන්දියාවෙන් දැනුම් දීලත් බෝම්බ ගහනකන් බලන් ඉන්න එකකුත් නෑ
    • රවී අන්කල් වගේ එයාගේ කොම්පැනි වලට රජයේ සල්ලි දාගන්නෙත් නැති වෙයි.
    anurage gard ekata kauruth kiyala nadda ethakota ?
    eyath ethakota 225 ekkene nee da