අනුර-දිලිත් සජීව රූපවාහිනි විවාදයක්..?

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සමග සජීවී සංවාදයකට තමන් සූදානම් බව මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා සඳහන් කරයි.

    ඔහු මේ බව කියා සිටියේ මව්බිම ජනතා පක්ෂයේ මහනුවර සමුළුව අමතමිනි.

    ජනතා ජාතික ජනපදය විසින් හොරු අල්ලා ජනතාවට මුදල් දෙන බවත්, ජාත්‍යන්තර ස්වෛරී බැදුම්කර නොගෙවා සිටීමට කටයුතු කරන බවටත් පුහු ප්‍රකාශයන් සිදු කරන බවටද ඔහු චෝදනා කළේය.

    අද එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ ජනතා විමුක්ති පෙරමුණ එකම ආකාරයේ දේශපාලනයක නියුතු වන බවත් එනිසා ආණ්ඩුවට හිතු ආකාරයේ බදු පනවමින් සිටින බවත් හෙතෙම පැවසීය.

    එදා සතියට දේවතාවක් කොළඹ ආ රතු පෙළපාළි අද කිසිවක් නැති බවද ඒ මහතා තව දුරටත් කියා සිටියේය.

    nai erapu ganja dilith ekka anurata katha karala dinanna beri wei neda @2osama @netudara
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,636
    87,003
    113
    ආශ්චර්යමත් රටක
    බැසිල් ගෝතයව පැන්නූ හැටි ගැන බැසිලා එක්ක විවාදයක් කරා නං හරි.😆

    බැසිලා කියනවා ඇතිනෙ ගෝතයව එළෙව්වෙ ඌ නෙවෙයි කියලා.
    පොලිත් දින්නයා කියනවනෙ බැසිලමයි එළෙව්වෙ කියලා😱

    අපිට ඇත්ත දැනගන්න විවාදයක් කරන්න කියපන්කෝ @netudara @2osama @weer 11 බයියනේ 😹😹

    උබල කැමති නැද්ද ගෝතයව එළවපු එකා කවුද කියලා දැනගන්න.
     
    රට තුළ ආර්ථික අර්බුදයක් නිර්මාණය කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා එළවා දැමූයේ බැසිල් රාජපක්ෂ මහතා විසින් ඔහු රටේ ජනාධිපතිවරයා වීමට බව බව මවුබිම ජනතා පක්‍ෂයේ නායක දිලිත් ජයවීර මහතා පවසයි.

    එහි ප්‍රතිඵලය ලෙස අවසානයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවී පොදු ජන පෙරමුණ සහ ජාතිකවාදී කඳවුර විනාශයට පත්වුණු බවත් හෙතෙම කියා සිටී.

    බැසිල් රාජපක්ෂගේ කුමන්ත්‍රණය හේතුවෙන් අපේක්ෂා භංගත්වයට පත්වූ පොහොට්ටුවේ සාමාජික පිරිසක් අද වන විට අනුර දිසානායක ප්‍රමුඛ ජාතික බණබලවේගය සමග එක්වී සිටින බවත් ඒ මහතා සඳහන් කරයි.

    ඔහු මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමිනි.

    @netudara @2osama @elajani @N A K A M U R A @nicjosh83 AKA @John Dutton
    @hirashgeff

    Ane manda oi phottuwe ewunta pissuda koheda
     
    • Haha
    Reactions: shenat

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,457
    36,383
    113
    මැදමහනුවර
    3ee262d0-0896-47d4-99a8-6a726956ea3b-removebg-preview.png
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,604
    72,803
    113
    මාලඹේ
    බැසිල් ගෝතයව පැන්නූ හැටි ගැන බැසිලා එක්ක විවාදයක් කරා නං හරි.😆

    බැසිලා කියනවා ඇතිනෙ ගෝතයව එළෙව්වෙ ඌ නෙවෙයි කියලා.
    පොලිත් දින්නයා කියනවනෙ බැසිලමයි එළෙව්වෙ කියලා😱

    අපිට ඇත්ත දැනගන්න විවාදයක් කරන්න කියපන්කෝ @netudara @2osama @weer 11 බයියනේ 😹😹

    උබල කැමති නැද්ද ගෝතයව එළවපු එකා කවුද කියලා දැනගන්න.
    අපි කැමතියි සාෆී උබේ අම්මාව වද කරපු හැටි දැනගන්න🤪🤪
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    අපි කැමතියි සාෆී උබේ අම්මාව වද කරපු හැටි දැනගන්න🤪🤪
    62605813_2394342620849732_2948191909912248320_n.jpg

    කාසල් හෙදියෝ කොහොමද යකෝ දන්නේ වද කලාද නැද්ද කියලා
    නර්සලා කවදද දොස්තර විබාගේ ලිව්වේ
    අනිත් එක සාෆි වැඩ කලේ කාසල් එකේ නෙවෙයි කුරුණෑගල
    හාවර්ඩ් පොන්ස් මේවා බොරුනම් නඩු දාපන්කෝ
    මම නම් හිතන්නේ සාෆිට මරණ දඩුවම දෙන්න ඕනේ කරපු අපරදෙට
    අපිත් කැමති මරණ දණ්ඩනය දුන්න හැටි දැන ගන්න... :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: shenat

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,457
    36,383
    113
    මැදමහනුවර
    අනුරයා ඕකත් එක්ක විවාදෙකට යනව කියන්නෙ මහින්ද පීක් එකේ ඉන්නකොට අනුරයා එක්ක විවාදෙකට යනව වගේ මෝඩ වැඩක්.

    අනුරයා කවදාවත් විවාද වලට එන් නෑ
    99a67b7c-d3f5-459b-b1a9-ba7b297bf1c1-removebg-preview.png
     
    • Haha
    Reactions: monson

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,604
    72,803
    113
    මාලඹේ
    ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සමග සජීවී සංවාදයකට තමන් සූදානම් බව මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා සඳහන් කරයි.

    ඔහු මේ බව කියා සිටියේ මව්බිම ජනතා පක්ෂයේ මහනුවර සමුළුව අමතමිනි.

    ජනතා ජාතික ජනපදය විසින් හොරු අල්ලා ජනතාවට මුදල් දෙන බවත්, ජාත්‍යන්තර ස්වෛරී බැදුම්කර නොගෙවා සිටීමට කටයුතු කරන බවටත් පුහු ප්‍රකාශයන් සිදු කරන බවටද ඔහු චෝදනා කළේය.

    අද එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ ජනතා විමුක්ති පෙරමුණ එකම ආකාරයේ දේශපාලනයක නියුතු වන බවත් එනිසා ආණ්ඩුවට හිතු ආකාරයේ බදු පනවමින් සිටින බවත් හෙතෙම පැවසීය.

    එදා සතියට දේවතාවක් කොළඹ ආ රතු පෙළපාළි අද කිසිවක් නැති බවද ඒ මහතා තව දුරටත් කියා සිටියේය.

    nai erapu ganja dilith ekka anurata katha karala dinanna beri wei neda @2osama @netudara
    දිලිත් අනුරගේ රෙදි ගලවන්න නිසා අනුරයා මෝඩ ජෙපන් ටියුන් කරන්නමොනවා හරි කියලා මග අරියි 🤩
    අනුර විවාද වලට යන්නේ නැහැ පාළු ගෙවල් වල තමා වලං බිඳින්නේ🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: weere_singhe

    shenat

    Well-known member
  • May 13, 2007
    58,636
    87,003
    113
    ආශ්චර්යමත් රටක
    අනුරයා කවදාවත් විවාද වලට එන් නෑ

    හැම එකාම කියන කියන වෙලාවට විවාද වලට ගියොත් දෙකනැතිඔසාමායි, ඇරෝපානුයි එක්කත් විවාද කරන්න වෙනව අනුරයට 😆😆

    ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයො තුන් දෙනාට විවාද කරන්න බල කරන මතයක් හදපන් පුලුවන් නං. මාත් ඒකට සපෝට්
     
    • Love
    Reactions: kkddkanna

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,470
    49,850
    113
    සේදවත්ත
    හැම එකාම කියන කියන වෙලාවට විවාද වලට ගියොත් දෙකනැතිඔසාමායි, ඇරෝපානුයි එක්කත් විවාද කරන්න වෙනව අනුරයට 😆😆

    ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයො තුන් දෙනාට විවාද කරන්න බල කරන මතයක් හදපන් පුලුවන් නං. මාත් ඒකට සපෝට්
    හැම වෙලාවෙම තියා අවුරුද්දකට එකක්වත් ඕකා එන් නෑ. ඕකත් කටින් බතල හිටවන එකෙක් තමා
     
    • Haha
    Reactions: weere_singhe

    shenat

    Well-known member
  • May 13, 2007
    58,636
    87,003
    113
    ආශ්චර්යමත් රටක
    හැම වෙලාවෙම තියා අවුරුද්දකට එකක්වත් ඕකා එන් නෑ. ඕකත් කටින් බතල හිටවන එකෙක් තමා

    ඒක තමා බන් කිව්වෙ අවුරුදුදට නෙවෙයි සියවසකට එකක් වත් යන්න ඕන නෑ වැඩක් නැති එවුන් එක්ක. 😆😆
     
    • Love
    Reactions: SDCR and HAneo

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,765
    113
    ඔවා මහ මොඩ තර්ක... එක්කො පොහොට්ටු, අලි, පුටු,සන්සයො, ජෙප්පො වගේ උන්ගේ නායකයො තරක කරනව මිසක්..
    ඩිලිට්, උබ මම වගේ උන් එක්ක තරක කරන්න උන් එයිද.....
    පොරවෙන්න තමන්ගේ පත්තර ටීවී සමාජ මාධ්‍ය වලින් කරගන්න හදන බොරු මාකටින්........
    ස්වර්නවාහිනියෙනුත් චන්දෙට පත්තරයක් එනවලු, මුගේ අරුණ පත්තරේ වගේ...
    හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙටලු
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,334
    32,063
    113
    ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සමග සජීවී සංවාදයකට තමන් සූදානම් බව මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා සඳහන් කරයි.

    ඔහු මේ බව කියා සිටියේ මව්බිම ජනතා පක්ෂයේ මහනුවර සමුළුව අමතමිනි.

    ජනතා ජාතික ජනපදය විසින් හොරු අල්ලා ජනතාවට මුදල් දෙන බවත්, ජාත්‍යන්තර ස්වෛරී බැදුම්කර නොගෙවා සිටීමට කටයුතු කරන බවටත් පුහු ප්‍රකාශයන් සිදු කරන බවටද ඔහු චෝදනා කළේය.

    අද එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ ජනතා විමුක්ති පෙරමුණ එකම ආකාරයේ දේශපාලනයක නියුතු වන බවත් එනිසා ආණ්ඩුවට හිතු ආකාරයේ බදු පනවමින් සිටින බවත් හෙතෙම පැවසීය.

    එදා සතියට දේවතාවක් කොළඹ ආ රතු පෙළපාළි අද කිසිවක් නැති බවද ඒ මහතා තව දුරටත් කියා සිටියේය.

    nai erapu ganja dilith ekka anurata katha karala dinanna beri wei neda @2osama @netudara
    Uta amathaka wela nelum pottu bai pakshe campaign eka run kale umai kiyala... Lol
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,650
    28,682
    113
    ඔය කාලකන්නි දෙන්න එකතු වෙලා තමයි 2004-2005 'රට පෙරට' කියලා campaign කරලා රාජපක්ෂ පරපුරම බලේට ගෙනාවේ :lol:

    Last edited:
    • Love
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,470
    49,850
    113
    සේදවත්ත
    ඒක තමා බන් කිව්වෙ අවුරුදුදට නෙවෙයි සියවසකට එකක් වත් යන්න ඕන නෑ වැඩක් නැති එවුන් එක්ක. 😆😆
    ඕකා වැඩකට තියන එකෙක් එක්කවත් එන් නෑනේ . මොකද ඌ ප්‍රධාන විපක්ශය නායක නෙමෙයි නේ . ආසන තුනක ලොන්ත පක්ශයක නායකයෙක් ඒම උනාම ආන්ඩු පක්ශ විපක්ශ එවුන් එක්ක විවාද වලට එන්න ඕනේ. පොර ඉන්නේ වෙනම ෆැන්ටසියක. කටින් බතල හිටවනවා පොරට විවාද කරන්න බෑ ඒවට එවන්නේ අර හදුන් විජිත වගේ අයව . ලංකාවේ උන් ඌටත් දීලා ඇරවගන්න හැටි බලන්න ඕනේ. ඕකුන් කියන ඔය ෆැන්ටසි හදන්න දැන් බෑ ලෙල්ල හුටන් වෙලා තියනකොට
     
    • Haha
    Reactions: shenat