අනුර දිසානායකට කඩුවෙන් කොටන්න සූදානමක්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    U hangila ne ban. U patta kapati. Umba dakala tiyenawada oka pissu balla wage kawadawath kisi dekata react karanawa kiyala. Shapey ekey awusala paththakata wela balan innawa uge chance eka enakan. Anith un uge lanuwa kaala watey duwanawa.

    Mata hitenne uta tama mey meme eka hariyanne kiyala :lol: :lol:

    පුතානෝ කොහොමත් මේ පාර කඩුවෙන් ගහනවා අනුරයා බෙල්ල කැපිලා මැරෙනවා 🤣
    සජියා කොහොමත් රනිල් එක්ක විවාදයට එන්නේ නැහැ බං🤩
     

    Ranil_Wickramasinghe

    Well-known member
  • Mar 1, 2024
    316
    323
    63
    රනිල් හැංගිලා මොකෝ..හරිනම් ඵයත් ඵන්න ඕන නේද..වෙන රටවල ඵහෙමනේ..බයද දන්නෑ..😂😂


    U hangila ne ban. U patta kapati. Umba dakala tiyenawada oka pissu balla wage kawadawath kisi dekata react karanawa kiyala. Shapey ekey awusala paththakata wela balan innawa uge chance eka enakan. Anith un uge lanuwa kaala watey duwanawa.

    Mata hitenne uta tama mey meme eka hariyanne kiyala :lol: :lol:


    මන් කියන්න ආපු එක මූ කියල පල්ලෙහාට එද්දි.

    උන් දෙන්න මෙහෙම විවාද කරද්දි මට තමා වැඩිම වාසිය බොලව්........
     
    • Dislike
    Reactions: luk3r

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,211
    1
    61,600
    113
    Mother Earth
    අරූ කඩුව වැනුව කියන්නෙ ලපකොටා නිකන්ම දණ ගහනවා. කැරි ලපකොටා සජිත්ගෙ පුටුව යට හැංගෙයි බල්ල වගේ කූං කූං ගාල.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,204
    34,820
    113
    විවාදයේදී අනුරට කඩුවෙන් කොටන්න සජිත් සැරසේ.. මුර්තජ කඩු තව මදියි..

    Anura-Kumara-Dissanayake-and-Sajith-Premadasa.jpeg


    විපක්ෂ නායක සමගි බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජනබලවේග නායක අනුර දිසානායක මහතා අතර විවාදයට මෙතෙක් දින නියම කර නැත.

    සජිත් ප්‍රේමදාස මහතා ඒ සඳහා ඕනෑම අවස්ථාවක සූදානම් බව දන්වා ඇතත් අනුර දිසානායක මහතාගේ පාර්ශවය ඒ සඳහා නිශ්චිත දිනයක් මෙතෙක් නම් කරන නැත.

    මාධ්‍ය ආයතන කිහිපයක්ම විවාදය සඳහා මෙය වන විට සූදානමින් සිටී.

    මේ අතර වාර්තා වන්නේ අදාළ විවාදය පැවැත්වෙන්නේ නම් සජිත් ප්‍රේමදාස මහතා ඒ සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සඳහා ඔවුන්ගේ වැඩසටහන, ඔවුන්ගේ ‍වාර්තා ආදිය ඉංග්‍රීසි භාෂාවෙන්ම ගෙන ඒමට සූදානම් බවයි.

    ඒ අනුව දිසානායක මහතා ඉංග්‍රීසි භාෂාවට දක්වන දුර්වලතාවයද සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවය වැඩි වශයෙන් උපයෝගී කර ගැනීමට සූදානම් වෙයි.

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වාර්තා ඇතුළු ජාත්‍යන්තර ආයතනද ප‍්‍රධාන වාර්තා ඉංග්‍රීසි භාෂාවෙන් පැවතීමද ඊට හේතු වී ඇත.


    පච අනුරයා බේරා ගන්න පෙරට වරෙවු වහලෙනි
    @hasithayad
    @topkollek
    @kasun_kbp
    @Sen-lu
    @Hyaenidae
    @vibhashana
    @nalin0001
    @Kumbhakarna22
    භාෂා පරිවර්ථකයෝ කියලා කට්ටියක් ඉන්නේ එකට තමා
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    භාෂා පරිවර්ථකයෝ කියලා කට්ටියක් ඉන්නේ එකට තමා
    ඒත් ලංකාවේ උන් ඉංග්‍රීසි බැරිකම මෝඩකමක් විදියට හිතනවනෙ 😉
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    අරූ කඩුව වැනුව කියන්නෙ ලපකොටා නිකන්ම දණ ගහනවා. කැරි ලපකොටා සජිත්ගෙ පුටුව යට හැංගෙයි බල්ල වගේ කූං කූං ගාල.
    සජිත් කඩුවෙන් කෙටුවා කියන්නේ මාහා බ්‍රිතාන්‍යයේ චාල්ස් රජතුමා උනත් Down තමා
     
    • Love
    Reactions: Candid-B

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    ඔය විවාදෙ තියෙයිද කියල සැකයි, අනුර ආවත් කලින්ම සිංහල පමණයි ඉංගිරීසි කතා නෑ කියල කොන්දේසි ඇතුව එයි.
    තිබ්බොත් හොඳ ආතල් එකක් ගන්න පුළුවන් බන් සතියකට විතර🤣🤣
     
    • Haha
    Reactions: kinkon

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    oya @Hyaenidae wa oya list eken galawapan yako... uu pawu, gotata kade giya ekek... uu tamai gota ge godak sindu elakiri ekata paste kare.... gotata kade gihillath dan balu katha ahanawa pohottuwen.... :rofl: :rofl: :dull:
    ඔව් නේ මහින්දගේ දශකය Thread එක ලිව්වෙත් මු නේ🤦
    Sorry පොඩි වැරදීමක් 🥴
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    🤣

    අපි මේ සුද්දෙක් නමලා නයක් ගත්තේ නැත්නම් හෙට ඉඳන් තෙල් කිරිපිටි ගෑස් නැහැ🤦🤦

    2005 idan ube amage puka palapu rajapakshala rata sanwardanaya karapau heti neda me kiyanne?
     
    • Haha
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    2005 idan ube amage puka palapu rajapakshala rata sanwardanaya karapau heti neda me kiyanne?
    මහින්ද හොරා ,මහින්ද හොරා ,මහින්ද හොරා ,මහින්ද හොරා

    මුළු රාජපක්ෂ පවුලම ඕකට නැග්ගහම අපිට බිම්ම තමා ඉන්න වෙන්නේ



    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D

    ඔකුන් අපි චන්දේ දුන්නේ රට දියුනු කරන්න කියලා.

    ලන්කාවත් තවත් එක බන්ගලාදෙශයක් කරන්න කියලා නෙවෙයි. මමත් හන්සයාට චන්දේ දුන්නේ මහින්දට වඩා යමක් රට කරයි කියලා. අන්තිමට මොකො උනේ. පුදුම කරුමයක් උනා.
     
    • Haha
    Reactions: SLK_sri

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    Goes to show that fluency in English doesn't mean better economic policy... I mean every president and prime minister since the independence has been more or less savvy with the language but see where we've ended up following their economic policies despite their linguistic skill
    Except the incumbent prez.

    තිබ්බොත් හොඳ ආතල් එකක් ගන්න පුළුවන් බන් සතියකට විතර🤣🤣
    Anura "Kaputas..." kathavak kivva gaman mulu Lankavama sinaha saagarayak. :ROFLMAO:
    ------ Post added on Apr 8, 2024 at 2:01 AM
     
    Last edited: