අනුර බණ්ඩාරගමට🔴LIVE

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,565
    124,810
    113
    දෙහිවල
    නියත ජනපති 🧭

    War Attack GIF by Warner Bros. Pictures
     
    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    ටවුන් එක මැද්දෙම ස්ටේජ් එකක් ගහගෙන පිස්සුද මන්ද මුන්ට. හෙනට ඉඩ තියෙන තැන් 200m ඇතුලෙ විතර තියාගෙන ඔක්කොම පාරවල් බ්ලොක් වෙන විදියට නටනව. දෙන්න හිතන් ඉන්න චන්දෙත් දෙන්න හිතෙන්නෙ නෑ දැන්.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara

    මමත් දැක්කා ඊයෙ අටෝනවා හැමදාම රැලි තියද්දි ස්ටේජ් එක ගහන්නෙ කලුතර පාර සයිඩ් එකේ ඉදන්. මහ ලොකු සෙනගක් නම් නෑ. මයිත්‍රිගෙ 2015 එකේ නම් සූ ගාලා සෙනග හිටියා colour light eke මැද වෙනකන්ම
     
    • Like
    Reactions: Jack London

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    ටවුන් එක මැද්දෙම ස්ටේජ් එකක් ගහගෙන පිස්සුද මන්ද මුන්ට. හෙනට ඉඩ තියෙන තැන් 200m ඇතුලෙ විතර තියාගෙන ඔක්කොම පාරවල් බ්ලොක් වෙන විදියට නටනව. දෙන්න හිතන් ඉන්න චන්දෙත් දෙන්න හිතෙන්නෙ නෑ දැන්.
    ඇතුලේ ලොකු GROUND එක දෙන්න බැ කියලා. ඔක තමයි දිලා තියෙන්නේ.
     
    • Haha
    Reactions: pazzy12

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    ඇතුලේ ලොකු GROUND එක දෙන්න බැ කියලා. ඔක තමයි දිලා තියෙන්නේ.
    ඒක මහජන ක්‍රීඩාන්ගනේ පගෝ එකේ රැලි වත් මියුසික ශෝවත් ගහන්න දෙන්නෙ නෑ හැදුවට පස්සෙ
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    ටවුන් එක මැද්දෙම ස්ටේජ් එකක් ගහගෙන පිස්සුද මන්ද මුන්ට. හෙනට ඉඩ තියෙන තැන් 200m ඇතුලෙ විතර තියාගෙන ඔක්කොම පාරවල් බ්ලොක් වෙන විදියට නටනව. දෙන්න හිතන් ඉන්න චන්දෙත් දෙන්න හිතෙන්නෙ නෑ දැන්.
    ඉඩ තියෙන හැම තැනම ඕනේ ඕනේ විදියට stage ගහන්න බෑ. ප්‍රාදේශීය සබාවෙන් අවසර දෙන්න ඕනේ.

    ඕනේ තරම් මීටින් පුද්ගලික ඉඩම් වල තියෙල තියෙනවා කොහෙවත් ඉඩ තියෙන තැනකට අවසර දෙන්නේ නැති හින්දා.
     
    • Like
    Reactions: yapa100

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,630
    1
    51,350
    113
    ප*යාගල
    sorry.com
    ටවුන් එක මැද්දෙම ස්ටේජ් එකක් ගහගෙන පිස්සුද මන්ද මුන්ට. හෙනට ඉඩ තියෙන තැන් 200m ඇතුලෙ විතර තියාගෙන ඔක්කොම පාරවල් බ්ලොක් වෙන විදියට නටනව. දෙන්න හිතන් ඉන්න චන්දෙත් දෙන්න හිතෙන්නෙ නෑ දැන්.
    unta dena than neda e???? ground illuwata denne nalu me wage hibutu pot lu denne
     
    • Like
    Reactions: yapa100

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    ටවුමට ආපු උනුත් එතකොට සෙනග වෙනවනේ

    unta dena than neda e???? ground illuwata denne nalu me wage hibutu pot lu denne
    එහෙනම් ගාල්ලේ ග්‍රවුන්ඩ් දුන්නේ... බොරු කියන එකෙත් සිමාවත් තියෙනවා බන්
    ------ Post added on Aug 22, 2024 at 4:08 PM
     
    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    ඇතුලේ ලොකු GROUND එක දෙන්න බැ කියලා. ඔක තමයි දිලා තියෙන්නේ.
    අර සතොස ලග තියෙනෙ බස් ස්ටෑන්ඩ් එකේ මේක ගැහුවනම් ඉවරනෙ. කාටවත් කරදරයක් නෑ, සෙනගට ඕන තරම් ඉන්න පුලුවන්. දැන් ගහල තියෙන තැන වැඩිපුර එන්නෙ එදිනෙදා ටවුන් එකට එන මිනිස්සු. මන් දැන් පැය බාගෙකට කලින් ඔතනින් ආව, මහ ලොකු සෙනගක් නෑ බැලුවම.
     
    • Like
    Reactions: Jack London

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    අර සතොස ලග තියෙනෙ බස් ස්ටෑන්ඩ් එකේ මේක ගැහුවනම් ඉවරනෙ. කාටවත් කරදරයක් නෑ, සෙනගට ඕන තරම් ඉන්න පුලුවන්. දැන් ගහල තියෙන තැන වැඩිපුර එන්නෙ එදිනෙදා ටවුන් එකට එන මිනිස්සු. මන් දැන් පැය බාගෙකට කලින් ඔතනින් ආව, මහ ලොකු සෙනගක් නෑ බැලුවම.
    ඔන්න ඉතින් උබත් ගුපියෙක් වෙන්න යන්නේ...
     
    • Haha
    Reactions: Tikiril

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    ඒක මහජන ක්‍රීඩාන්ගනේ පගෝ එකේ රැලි වත් මියුසික ශෝවත් ගහන්න දෙන්නෙ නෑ හැදුවට පස්සෙ
    අපි අවුරුදු උත්සවේකුත් තිබ්බ අප්‍රියෙල් මාසෙ මහජන ක්‍රීඩාංගනේ, ප්‍රාදෙශීය සබාවෙන් අවසර අරන්. අපිට අවසර ගන්න පුලුවන්, මුන්ට බෑ. අනේ පල