අනුර බණ්ඩාරනායක.... මහපොළොව උරාගත් ඉහිරුණු 

marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    එදිරි සහෝදරයත් අනුර ගැන දන්නා කරම පෙනේ.......:dull::dull::dull:
    අනුර යනු තනිකරම දේශපාලන අවස්ථාවාදියෙක් සහ දේශපාලනමය කාඩයෙකි.....

    :yes::yes:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,675
    13,424
    113
    මහත්වරුණි, මේ පෝස්ට් එකේ අරමුණ අපිට අමතක වෙලා ගිය නිරහංකාර දේශපාලකයෙක් අනුර බණ්ඩාරනායක ගැන සැමරුමක් තියන්නයි . ඒකට ගොන් රිප්ල්යි දාලා මාතෘකාවෙන් පිට යන්න එපා. එළකිරියේ හැමදෙයක්ම දේශපාලනයෙන් කුණුහරුපයෙන් ඉවරවෙන්න කියලා නියමයක් නෑ (හැකියාවක් තියේනම් එළකිරි වල පරණ පොස්ට් කියවන්න. කොච්චර වැදගත් වටිනා අදහස් හුවමාරු උනාද කියලා)

    ඔව් බන් මේකේ මොකක් දැම්මත් වහල්ලු ටික ඇවිත් උන්ගේ ලොක්කගේ පස්ස හෝදලා යනවා
     
    • Like
    Reactions: Oli_Vili

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,675
    13,424
    113
    අනුර බණ්ඩාරනායක??????
    මේ ඒ දේශපාලන අපතයා/පිංගුත්තරයා/දේශපාලන නපුංසකයා ගැන වර්ණනයක් ද???
    ලොල්..ලිව්ව එකීට දේශපාලනේ කියවල එන්න කියහං....

    ඕක සාපේක්ෂයි බ්‍රෝ
    උබ දාල තියෙන කමෙන්ට් එක උබේ මොලේ පරිමාව අනුව තමයි
     
    • Like
    Reactions: hi.dushan

    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    අනුර හැමදාම හිටියේ පරදින පැත්තේ.මිනිහටත් සමහර වෙලාවට පැටලෙනවා ඇති මිනිහගේ පක්ෂේ මොකක්ද කියල.මරෙනකන්ම පක්ෂ දෙකට මාරු වේවි හිටිය.රටට කරපු කෙන්ගෙඩියක් නං නෑ
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,675
    13,424
    113
    එදිරි සහෝදරයත් අනුර ගැන දන්නා කරම පෙනේ.......:dull::dull::dull:
    අනුර යනු තනිකරම දේශපාලන අවස්ථාවාදියෙක් සහ දේශපාලනමය කාඩයෙකි.....

    උබලා වගේ එවුන්ගේ මොලේ තරමට කෘතහස්ත දේශපාලකයෝ කියන්නේ
    චොකා මල්ලි,d .v උපුල් ,ගොටබය ,බැසිල් වගේ එවුන් තමයි
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕක සාපේක්ෂයි බ්‍රෝ
    උබ දාල තියෙන කමෙන්ට් එක උබේ මොලේ පරිමාව අනුව තමයි

    උබලා වගේ එවුන්ගේ මොලේ තරමට කෘතහස්ත දේශපාලකයෝ කියන්නේ
    චොකා මල්ලි,d .v උපුල් ,ගොටබය ,බැසිල් වගේ එවුන් තමයි
    අනුර බණ්ඩාරනායක වගේ දේශපාලන පිසාචයෙකුට තෙල් ගහමින් පල වුණු ලිපි මේකේ කොපි පේස්ට් කරන උඹේ මොලේ පරිමාව ගැන කිරියෙ උන්ටත් හිතා ගත්තෑකි සහෝ......
    ලොල්...නල්ලමලේ කෘතහස්ත........
    ඔන්න තව රනිල් ගැන ඔහොම කිව්වනං කමක් නෑ.......
    පෙන්නපං කෝ උඹ වගේ මම දේශපාලකයන් ගේ ඇට ලොවපු තැනක් මේකේ.....
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,961
    1
    12,291
    113
    අදාළ නෑ නේ
    ඔව් එහෙනම් යුද්දේ ඉවරකරන්නේ උබේ අප්පච්චි.අනේ නිකන් පලයන් UNP අපතයෝ යන්න.කාලකන්නියා..මහින්දට වැරද්දක් කියන මොකක් හරි ආටිකල් එකක් දැක්කොත් දුවගෙන ඇවිත් මේකේ දානවා.:lol:තොපේ පක්ෂේ එක බල්ලෙක් ඉන්නවද අඩු ගානේ ජනාධිපතිවරනෙට දාන්නවත්.ඒකටත් එක එකා බිලි බාගන්නවා.අඩු ගානේ එහෙමවත් එකෙක් ඉන්නවනම් කමක් නැහැ අනිත් උන්ගේ වැරදි හෙව්වට.මහ පොන්නම පක්ෂයක් UNP කියන්නේ.:rofl:.

    :lol::lol::lol::lol::lol:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,675
    13,424
    113
    අනුර බණ්ඩාරනායක වගේ දේශපාලන පිසාචයෙකුට තෙල් ගහමින් පල වුණු ලිපි මේකේ කොපි පේස්ට් කරන උඹේ මොලේ පරිමාව ගැන කිරියෙ උන්ටත් හිතා ගත්තෑකි සහෝ......
    ලොල්...නල්ලමලේ කෘතහස්ත........
    ඔන්න තව රනිල් ගැන ඔහොම කිව්වනං කමක් නෑ.......
    පෙන්නපං කෝ උඹ වගේ මම දේශපාලකයන් ගේ ඇට ලොවපු තැනක් මේකේ.....

    මහින්දගේ පක්කිලි වැඩේ ගැන ලියල නොතිබ්බනම් උබ මේකට කමෙන්ට් එකක් දන්නේ න නේද ?
     
    • Like
    Reactions: skymicro

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මහින්දගේ පක්කිලි වැඩේ ගැන ලියල නොතිබ්බනම් උබ මේකට කමෙන්ට් එකක් දන්නේ න නේද ?


    Mahinda gevila nothibunanam umba ooka methena daanneth ne ne..!!:P:P
    Oya raththaran henda kate thiyan ipadechcha unge deshapaalane hinda thama jaathiyakata me tharam kelaune..!!
     
    Last edited:

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    People have short memories. In 2005 SLFP went before the people stating that if MR is appointed as President PM will be Anura. MR got 50.3% of votes and got elected as Executive President and then did not keep the promise of the party. No one raised the mandate MR and SLFP got . So he appointed Ratnasiri Wickremanayake as PM for one year and then his term was extended! What about the breaking of promise and mandate of the people by MR. Anura was undoubtedly the one of the best speakers of the Parliament and as speaker he had written a land mark decision upholding the independence integrety of the parliament.
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    අනුර බණ්ඩාරනායක කියන්නේ රට ගොඩ දාන්න නිහඬ අරගලයක යෙදුණු මොල කාරයෙක්. එතුමාගේ සද්ද නෑ වැඩ විතරයි. ඒ නිසා ජනතාව අතර ජනප්‍රිය වෙන්න බැරි වුණා.