එදිරි සහෝදරයත් අනුර ගැන දන්නා කරම පෙනේ.......
අනුර යනු තනිකරම දේශපාලන අවස්ථාවාදියෙක් සහ දේශපාලනමය කාඩයෙකි.....


එදිරි සහෝදරයත් අනුර ගැන දන්නා කරම පෙනේ.......
අනුර යනු තනිකරම දේශපාලන අවස්ථාවාදියෙක් සහ දේශපාලනමය කාඩයෙකි.....


මහත්වරුණි, මේ පෝස්ට් එකේ අරමුණ අපිට අමතක වෙලා ගිය නිරහංකාර දේශපාලකයෙක් අනුර බණ්ඩාරනායක ගැන සැමරුමක් තියන්නයි . ඒකට ගොන් රිප්ල්යි දාලා මාතෘකාවෙන් පිට යන්න එපා. එළකිරියේ හැමදෙයක්ම දේශපාලනයෙන් කුණුහරුපයෙන් ඉවරවෙන්න කියලා නියමයක් නෑ (හැකියාවක් තියේනම් එළකිරි වල පරණ පොස්ට් කියවන්න. කොච්චර වැදගත් වටිනා අදහස් හුවමාරු උනාද කියලා)
අනුර බණ්ඩාරනායක??????
මේ ඒ දේශපාලන අපතයා/පිංගුත්තරයා/දේශපාලන නපුංසකයා ගැන වර්ණනයක් ද???
ලොල්..ලිව්ව එකීට දේශපාලනේ කියවල එන්න කියහං....
එදිරි සහෝදරයත් අනුර ගැන දන්නා කරම පෙනේ.......
අනුර යනු තනිකරම දේශපාලන අවස්ථාවාදියෙක් සහ දේශපාලනමය කාඩයෙකි.....
ඕක සාපේක්ෂයි බ්රෝ
උබ දාල තියෙන කමෙන්ට් එක උබේ මොලේ පරිමාව අනුව තමයි
අනුර බණ්ඩාරනායක වගේ දේශපාලන පිසාචයෙකුට තෙල් ගහමින් පල වුණු ලිපි මේකේ කොපි පේස්ට් කරන උඹේ මොලේ පරිමාව ගැන කිරියෙ උන්ටත් හිතා ගත්තෑකි සහෝ......උබලා වගේ එවුන්ගේ මොලේ තරමට කෘතහස්ත දේශපාලකයෝ කියන්නේ
චොකා මල්ලි,d .v උපුල් ,ගොටබය ,බැසිල් වගේ එවුන් තමයි
ඔව් එහෙනම් යුද්දේ ඉවරකරන්නේ උබේ අප්පච්චි.අනේ නිකන් පලයන් UNP අපතයෝ යන්න.කාලකන්නියා..මහින්දට වැරද්දක් කියන මොකක් හරි ආටිකල් එකක් දැක්කොත් දුවගෙන ඇවිත් මේකේ දානවා.තොපේ පක්ෂේ එක බල්ලෙක් ඉන්නවද අඩු ගානේ ජනාධිපතිවරනෙට දාන්නවත්.ඒකටත් එක එකා බිලි බාගන්නවා.අඩු ගානේ එහෙමවත් එකෙක් ඉන්නවනම් කමක් නැහැ අනිත් උන්ගේ වැරදි හෙව්වට.මහ පොන්නම පක්ෂයක් UNP කියන්නේ.
.





අනුර බණ්ඩාරනායක වගේ දේශපාලන පිසාචයෙකුට තෙල් ගහමින් පල වුණු ලිපි මේකේ කොපි පේස්ට් කරන උඹේ මොලේ පරිමාව ගැන කිරියෙ උන්ටත් හිතා ගත්තෑකි සහෝ......
ලොල්...නල්ලමලේ කෘතහස්ත........
ඔන්න තව රනිල් ගැන ඔහොම කිව්වනං කමක් නෑ.......
පෙන්නපං කෝ උඹ වගේ මම දේශපාලකයන් ගේ ඇට ලොවපු තැනක් මේකේ.....
මහින්දගේ පක්කිලි වැඩේ ගැන ලියල නොතිබ්බනම් උබ මේකට කමෙන්ට් එකක් දන්නේ න නේද ?


Mahinda gevila nothibunanam umba ooka methena daanneth ne ne..!!
Oya raththaran henda kate thiyan ipadechcha unge deshapaalane hinda thama jaathiyakata me tharam kelaune..!!





