එතකොට නිතිපති විසින් චෝදනා ඉල්ල අස්කරගන්නෙ?හරියට සාක්ශි එක්ක නඩුවකට කරුනු ඉදිරිපත් කරානම් නිදොස් කොට නිදහස් කරන්න බෑනේ. සර් නිදොස් කොට නිදහස් කරන්නෙ උසාවියෙන් වැරදිකාරයෝ කියල ඔප්පු වෙච්චි උන්ව. උසාවියෙදි වරද කරුවෙක් කියල ඔප්පු කරගන්න බැරි නම් ඒ නඩුවෙන් ඇති වැඩේ මොකක්ක්ද? මොන රාජ පක්ශලා ඉදියත් මේක තමයි නඩු දාන්න හොද මෙලාව බාර් එකම එකට ඉන්න වෙලාව.![]()
![]()
![]()