මම තවම ඔයා වන්දි දෙන විදිය කියන වීඩියෝඑ එක දැක්කේ නෑ එඅත් උබලගේ අපේ අත්දැකීම අනුව ඔයා කතාවේ බලන්න ඔඑන ටික මට හිතෙන විදියට මෙහෙමයි.
01. කියල තියෙන වන්දි ය පට්ට. සුපිරි. ආයේ කතා දෙකක් නෑ.
2. මරණ වලට වන්දියක් තියේද?
3. ඔය වන්දි ගෙවල ඉවරයි කරනවා ටයිම් ෆ්‍රේම් එකක් කියල තියේද? ( ආණ්ඩුව පත්වෙලා ඉතා ඉක්මනින් විදුලි බීල 30% කින් අඩු කරනවා කතාව මතක් උනා. )
ටැයෝම් ෆ්‍රේම් එකක් දුන්නත් අනුරාව විශ්වාස කරන්න බැරි අයි? 2025 අප්‍රේල් 21 ට කලින් පාස්කු මොලකාරයෝ සෙට් එකක් එලි කරනවා කියල ස්ටේජ් එකක් උඩ කිව්වත් තාම එ දවස ආවේ නෑ.

4. ඔයා මුදල් වෙන්න කරනවා ක්‍රමවේදයක් සල්ලී හොයන ක්‍රම වේදයක් කියල thiyeda? (පලවෙනි අයවයෙන්ම බදූ කපන ලිස්ට් එක මතක් උනා. )
5. අයි එම් එෆ් එක ඔහොම වන්දි දෙන්න ඉඩක් තියෙයිද?
6. මෙ වන්දි කිඉදෙනෙක්ට කොච්චර දෙන්න තියේද කියල ගණනයක් කරලා තියේද? තවම මියගිය ගාන හරියට කියන්නෙත් නෑ.

මහපොළොවේ ඉදන් හිතුවොත් ඔයා කියන තරම් වන්දි දෙන්න රට දැන් තියෙන තත්ත්වෙත් එක්ක හිතාගන්න බෑ.
මොනා උනත් මමනම් කියන්නේ මොනා ප්‍රාතිහාරයක් වෙලා හරි ඔයා වන්දි ඔයිට වඩා ඔයා මිනිස්සුන්ට ලැබෙන්න කියල.

@CorD SaC දැන් මට ඇවිත් බැනපන්.
P. S
අනුරගේ සහනාදාර දෙන කතාව අහල මට මෙ සිද්දිය මතක් උනේ. මතකනේ එක පාරට witholding tax එක එක පාරට වැඩි කලේ. ආදායම් බදූ ගෙවන්න ඕන නැති අය බැංකුවලට ලියුමක් දීල එක අයින් කරගන්න කියල. ඕක වැඩි කරාම මගෙත් කපිල තිබුනා. මාත් ටිකක් හොයල බලලා බැංකුවට යද්දී මාසයක් වගේ පරක්කු වෙලා. එඅත් යන්න කලින් අනුර මහත්තයා පාර්ලිමේන්තු මෙන්තුවේ කරපු මෙ වගේම කතාවක කියනවා. මෙ tax එක අනවශ්‍ය අයගෙන් කැපිලානම් අර ලියුම ඉදිරිපත් කරාට පස්සේ කපාගත්තු එක නැවත ගිණුමට දානවා කියල. හරි පැහැදිලිව කියනවා. මොකද එ tAx එකෙන් පෙන්ෂන් අයගේ වැඩිහිටි අයගෙන් සෑහෙන ප්‍රමාණයක් අයවෙලා තිබුනා. මං බැංකුවට ගිහින් ඔක කියුවම උන් හිනා වෙලා කියපි එහෙම රිටර්න් කරන්න බෑ එහෙම කරන්නේ නෑ කියල. මං කිව්වා අනුර මහත්තයා පාර්ලිමේන්තුවේ මෙහෙම කිව්වා කියල උන් හිනා වෙනවා. පස්සේ මං වට්සාප්ප් එකෙන් වීඩියෝ එකේ ලින්ක් එකත් යැව්වා. අදටත් එ ගැන කවුරුවත් කතා කරලා නෑ. පෙන්ෂන් සහ වැඩිහිටි අයගෙන් ආදායම් බදූ විදියට සැර ගානක් එකතු උනා. එ මාස ටිකේ.

Last edited: