අනුර-රනිල් ගැටුමෙන් ඔබේ ජීවිතයට පාඩමක් ඉගෙන ගන්න
1. පහළම පන්තියේ සිට ඔබ අභිභවා ඉහළම පන්තියට යන මිතුරන් වෙතින් හැකි තරම් ඈත් වන්න. ඔවුන් ඊර්ෂ්‍යා කරන ලක්ෂණ ඔබ තුළ තිබේ නම්, විශේෂයෙන් ඈත් වන්න.
2. පහත් පුද්ගලයා හඳුනාගන්න. පහත්කම කිසි දිනෙක චරිතයෙන් ඉවත් වන්නේ නැති ලක්ෂණයකි.
3. ඔබට උපකාර කළ අයෙකුට කිසිදා එරෙහි නොවන්න. කළ උපකාරයට ප්‍රති උපකාර නොකළ ද කිසිදා අවමන් නොකරන්න.
මේවා මා නම් මගේ ජීවිතය තුළ රැකගත් ගුණධර්මයි. මා ඇසුරු කරන බොහෝ අය ද මෙවැනි බව මම අත්දැකීමෙන් දනිමි. ඔවුන්ගෙන් ඈත් වී ජීවත් වෙමි. ඇසුරට ඉතිරි වන්නේ සීමිත පිරිසකි. කරන්නට දෙයක් නැත. ජනප්‍රියත්වයට වඩා අරුත්බර දේ ජීවිතයේ ඇත.

Last edited: