අනුර-රනිල් ගැටුමෙන් ඔබේ ජීවිතයට පාඩමක් ඉගෙන ගන්න.

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    leave hitapu un tikak ස්වකැමැත්තෙන් awith

    එදා අම්මා බලන්න නොගියා නම් IMF වාරිකය නොලැබෙන්න ඉඩ තිබුනා. IMF එකෙන් දාපු කොන්දේසියකට තමා අනුරාධපුර ගියේ 😅 ඔහොම එකක් ජෙප්පො කියයි
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    රනිල් වැරැද්දක් කරල තියෙනවනම් හිරේ යන්න ඕන.

    ඒත් මේ සිද්ධියෙන් එළියට ආවෙ කලින් පලෑන් කරල කරන්න හිටපු දෙයක් මෝඩ සුදාට ක්‍රෙඩිට් එක ගන්න ගිහින් ආණ්ඩුවෙ විශ්වාසනීයත්වය නැති වෙච්ච එක
    adikaranaya swadina nam theenduwa kalin enne ai lankawe adikaranaya swadina na palakayage sakkuwe thiyenne eka oppu una meken
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,196
    113
    ආශ්චර්යමත් රටක
    උප්පත්ති කුහක ගති නෑරේ..

    1662660899596-png.183707

    2. පහත් පුද්ගලයා හඳුනාගන්න. පහත්කම කිසි දිනෙක චරිතයෙන් ඉවත් වන්නේ නැති ලක්ෂණයකි.

    උබලට දැන් තේරෙනව නේද?

    ප්‍රභූ කියාගත්ත පවුල් වල ඉපදුනාට, පවුලෙ සල්ලි තිබුණට, රෝයල් ගිවාට, ඉංග්‍රීසි කතා කරාට පල් හොර ජාන වෙනස් වෙනස් වෙන්නෙ නෑ. හොරු හොරුමයි කියන එක.
    ------ Post added on Aug 23, 2025 at 9:43 AM
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    අනුර-රනිල් ගැටුමෙන් ඔබේ ජීවිතයට පාඩමක් ඉගෙන ගන්න

    1. පහළම පන්තියේ සිට ඔබ අභිභවා ඉහළම පන්තියට යන මිතුරන් වෙතින් හැකි තරම් ඈත් වන්න. ඔවුන් ඊර්ෂ්‍යා කරන ලක්ෂණ ඔබ තුළ තිබේ නම්, විශේෂයෙන් ඈත් වන්න.

    2. පහත් පුද්ගලයා හඳුනාගන්න. පහත්කම කිසි දිනෙක චරිතයෙන් ඉවත් වන්නේ නැති ලක්ෂණයකි.
    3. ඔබට උපකාර කළ අයෙකුට කිසිදා එරෙහි නොවන්න. කළ උපකාරයට ප්‍රති උපකාර නොකළ ද කිසිදා අවමන් නොකරන්න.

    මේවා මා නම් මගේ ජීවිතය තුළ රැකගත් ගුණධර්මයි. මා ඇසුරු කරන බොහෝ අය ද මෙවැනි බව මම අත්දැකීමෙන් දනිමි. ඔවුන්ගෙන් ඈත් වී ජීවත් වෙමි. ඇසුරට ඉතිරි වන්නේ සීමිත පිරිසකි. කරන්නට දෙයක් නැත. ජනප්‍රියත්වයට වඩා අරුත්බර දේ ජීවිතයේ ඇත.
    මසුරන් වටින කියමන්
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    කවදා හරි අම්මා බලන්න අනුරාධපුර හෙලිකොප්ටර් එකෙන් ගිය එකත් නිල රාජකාරියක් කියලා ඔප්පු කරන්න වෙනවා. නැත්නම් රනිල් වැටුන වලේම තමා ගොඩයත් වෑටෙන්නෙ 😅

    MOdayo foreign tours walata balapana wenama laws and regulations thiyenawa. OKa local tour ekak anika oka giye helicopter ekaka newei kiyala explain karalat tiyenne
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    MOdayo foreign tours walata balapana wenama laws and regulations thiyenawa. OKa local tour ekak anika oka giye helicopter ekaka newei kiyala explain karalat tiyenne

    දන්න පකක කතා කරපං මෝඩයෝ. තබුත්තේගම ගොඩයා සුද්ද කරන්න කලින් හෙලිකොප්ටර් එකෙ ගියත් වාහනේ ගියත් පෞද්ගලික සංචාරයක් නම් රජයේ මුදල් අවබාවිතා කිරිමක් තමා
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,481
    8,675
    113
    රූකඩ රාජ්ජේ
    කවදා හරි අම්මා බලන්න අනුරාධපුර හෙලිකොප්ටර් එකෙන් ගිය එකත් නිල රාජකාරියක් කියලා ඔප්පු කරන්න වෙනවා. නැත්නම් රනිල් වැටුන වලේම තමා ගොඩයත් වෑටෙන්නෙ 😅

    මූට පුංචි අම්මා බලන්න යන්න වෙන්නෙත් නෑ
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,762
    5,006
    113
    රනිල් මහත්තයා හිරේ ගියපු එකට මගේ හිත වාවන්නෙත් නෑ. උදේට කෑවද දන්නෑ 😭😭😭😭
     
    • Sad
    Reactions: Draco Malfoy

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    දන්න පකක කතා කරපං මෝඩයෝ. තබුත්තේගම ගොඩයා සුද්ද කරන්න කලින් හෙලිකොප්ටර් එකෙ ගියත් වාහනේ ගියත් පෞද්ගලික සංචාරයක් නම් රජයේ මුදල් අවබාවිතා කිරිමක් තමා
    Mama nam danna de thamai kiwwe, oya uda ekekta nam Adala acts quote karalama kiyala dunna. Ubat poddak hoyala balapam modaya
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    Mama nam danna de thamai kiwwe, oya uda ekekta nam Adala acts quote karalama kiyala dunna. Ubat poddak hoyala balapam modaya

    හා පල් මෝඩයෝ

    මූට පුංචි අම්මා බලන්න යන්න වෙන්නෙත් නෑ

    අනුරලා රාජ්‍යය දේපල රැක්ක විදිය

    ------ Post added on Aug 23, 2025 at 11:18 AM
     
    • Haha
    Reactions: KDH and Asmodeus

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,920
    113
    රනිල් වැරැද්දක් කරල තියෙනවනම් හිරේ යන්න ඕන.

    ඒත් මේ සිද්ධියෙන් එළියට ආවෙ කලින් පලෑන් කරල කරන්න හිටපු දෙයක් මෝඩ සුදාට ක්‍රෙඩිට් එක ගන්න ගිහින් ආණ්ඩුවෙ විශ්වාසනීයත්වය නැති වෙච්ච එක
    ඕකුං කවදත් හොදට පලැන් කරලා නාගත්ත උන් නෙ.
     
    • Like
    Reactions: Asmodeus and AKI-SL

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    හා පල් මෝඩයෝ

    අනුරලා රාජ්‍යය දේපල රැක්ක විදිය

    ------ Post added on Aug 23, 2025 at 11:18 AM

    Itim Anura rajya depala winasa kalanam ranilta thibbane daduwam denna nithiya kriyathmaka krala hriyata. Ai kale natte Dn anura karanwa wage ?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,984
    1
    9,807
    113
    Gampaha
    ඕකුං කවදත් හොදට පලැන් කරලා නාගත්ත උන් නෙ.
    රට සිවිල් යුද්දෙකට තල්ලුවෙයිද? අමාරුවෙන් හරිහම්බ කරපුව ඒ යුද්ධෙට මැදි වෙලා ගිනි තියල විනාස වෙලා යයිද. ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකෙ ඉන්න උගත්තු යමක්කමක් තියෙන හැම එකාම රට අතඇරල යන්න දැන්ම පාර හදාගෙන බැකප් එකක් විදියට තියාගනින් කියල කියන්නෙ.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,006
    28,919
    113
    රට සිවිල් යුද්දෙකට තල්ලුවෙයිද? අමාරුවෙන් හරිහම්බ කරපුව ඒ යුද්ධෙට මැදි වෙලා ගිනි තියල විනාස වෙලා යයිද. ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකෙ ඉන්න උගත්තු යමක්කමක් තියෙන හැම එකාම රට අතඇරල යන්න දැන්ම පාර හදාගෙන බැකප් එකක් විදියට තියාගනින් කියල කියන්නෙ.
    pissuda yako?
     
    • Like
    Reactions: Any.key