තනියම අනුරාධපුරේ ගිහින් තියෙන්නේ![]()
ආරක්ශාව ස්වකැමැත්තෙන් ද දීල තියෙන්නෙ බන් එපා කියනකොට?
තනියම අනුරාධපුරේ ගිහින් තියෙන්නේ![]()
leave hitapu un tikak ස්වකැමැත්තෙන් awithආරක්ශාව ස්වකැමැත්තෙන් ද දීල තියෙන්නෙ බන් එපා කියනකොට?![]()
leave hitapu un tikak ස්වකැමැත්තෙන් awith
adikaranaya swadina nam theenduwa kalin enne ai lankawe adikaranaya swadina na palakayage sakkuwe thiyenne eka oppu una mekenරනිල් වැරැද්දක් කරල තියෙනවනම් හිරේ යන්න ඕන.
ඒත් මේ සිද්ධියෙන් එළියට ආවෙ කලින් පලෑන් කරල කරන්න හිටපු දෙයක් මෝඩ සුදාට ක්‍රෙඩිට් එක ගන්න ගිහින් ආණ්ඩුවෙ විශ්වාසනීයත්වය නැති වෙච්ච එක
උප්පත්ති කුහක ගති නෑරේ..
2. පහත් පුද්ගලයා හඳුනාගන්න. පහත්කම කිසි දිනෙක චරිතයෙන් ඉවත් වන්නේ නැති ලක්ෂණයකි.
මසුරන් වටින කියමන්අනුර-රනිල් ගැටුමෙන් ඔබේ ජීවිතයට පාඩමක් ඉගෙන ගන්න
1. පහළම පන්තියේ සිට ඔබ අභිභවා ඉහළම පන්තියට යන මිතුරන් වෙතින් හැකි තරම් ඈත් වන්න. ඔවුන් ඊර්ෂ්‍යා කරන ලක්ෂණ ඔබ තුළ තිබේ නම්, විශේෂයෙන් ඈත් වන්න.
2. පහත් පුද්ගලයා හඳුනාගන්න. පහත්කම කිසි දිනෙක චරිතයෙන් ඉවත් වන්නේ නැති ලක්ෂණයකි.
3. ඔබට උපකාර කළ අයෙකුට කිසිදා එරෙහි නොවන්න. කළ උපකාරයට ප්‍රති උපකාර නොකළ ද කිසිදා අවමන් නොකරන්න.
මේවා මා නම් මගේ ජීවිතය තුළ රැකගත් ගුණධර්මයි. මා ඇසුරු කරන බොහෝ අය ද මෙවැනි බව මම අත්දැකීමෙන් දනිමි. ඔවුන්ගෙන් ඈත් වී ජීවත් වෙමි. ඇසුරට ඉතිරි වන්නේ සීමිත පිරිසකි. කරන්නට දෙයක් නැත. ජනප්‍රියත්වයට වඩා අරුත්බර දේ ජීවිතයේ ඇත.
කවදා හරි අම්මා බලන්න අනුරාධපුර හෙලිකොප්ටර් එකෙන් ගිය එකත් නිල රාජකාරියක් කියලා ඔප්පු කරන්න වෙනවා. නැත්නම් රනිල් වැටුන වලේම තමා ගොඩයත් වෑටෙන්නෙ
MOdayo foreign tours walata balapana wenama laws and regulations thiyenawa. OKa local tour ekak anika oka giye helicopter ekaka newei kiyala explain karalat tiyenne
කවදා හරි අම්මා බලන්න අනුරාධපුර හෙලිකොප්ටර් එකෙන් ගිය එකත් නිල රාජකාරියක් කියලා ඔප්පු කරන්න වෙනවා. නැත්නම් රනිල් වැටුන වලේම තමා ගොඩයත් වෑටෙන්නෙ
Mama nam danna de thamai kiwwe, oya uda ekekta nam Adala acts quote karalama kiyala dunna. Ubat poddak hoyala balapam modayaදන්න පකක කතා කරපං මෝඩයෝ. තබුත්තේගම ගොඩයා සුද්ද කරන්න කලින් හෙලිකොප්ටර් එකෙ ගියත් වාහනේ ගියත් පෞද්ගලික සංචාරයක් නම් රජයේ මුදල් අවබාවිතා කිරිමක් තමා
Mama nam danna de thamai kiwwe, oya uda ekekta nam Adala acts quote karalama kiyala dunna. Ubat poddak hoyala balapam modaya
මූට පුංචි අම්මා බලන්න යන්න වෙන්නෙත් නෑ
ඕකුං කවදත් හොදට පලැන් කරලා නාගත්ත උන් නෙ.රනිල් වැරැද්දක් කරල තියෙනවනම් හිරේ යන්න ඕන.
ඒත් මේ සිද්ධියෙන් එළියට ආවෙ කලින් පලෑන් කරල කරන්න හිටපු දෙයක් මෝඩ සුදාට ක්‍රෙඩිට් එක ගන්න ගිහින් ආණ්ඩුවෙ විශ්වාසනීයත්වය නැති වෙච්ච එක
හා පල් මෝඩයෝ
අනුරලා රාජ්‍යය දේපල රැක්ක විදිය
------ Post added on Aug 23, 2025 at 11:18 AM
රට සිවිල් යුද්දෙකට තල්ලුවෙයිද? අමාරුවෙන් හරිහම්බ කරපුව ඒ යුද්ධෙට මැදි වෙලා ගිනි තියල විනාස වෙලා යයිද. ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකෙ ඉන්න උගත්තු යමක්කමක් තියෙන හැම එකාම රට අතඇරල යන්න දැන්ම පාර හදාගෙන බැකප් එකක් විදියට තියාගනින් කියල කියන්නෙ.ඕකුං කවදත් හොදට පලැන් කරලා නාගත්ත උන් නෙ.
pissuda yako?රට සිවිල් යුද්දෙකට තල්ලුවෙයිද? අමාරුවෙන් හරිහම්බ කරපුව ඒ යුද්ධෙට මැදි වෙලා ගිනි තියල විනාස වෙලා යයිද. ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකෙ ඉන්න උගත්තු යමක්කමක් තියෙන හැම එකාම රට අතඇරල යන්න දැන්ම පාර හදාගෙන බැකප් එකක් විදියට තියාගනින් කියල කියන්නෙ.