අනුර වැඩක් කරේ නෑ කියන උන්ට👇💪

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,289
    10,567
    113
    FB-IMG-1779861022795.jpg

    එක ටවුන් එකක, එක Hole එකකට, එක වැටක්, සංකල්පය යටතේ💪❤️❤️
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,998
    1
    61,101
    113
    Mother Earth
    සමහර විට ආයෙ ඇතුලෙ කාණු කොන්ක්‍රිට් කරන්න හදනව ඇති. ඔය කොන්ක්‍රිට් කම්බි කේජ් එක. එහෙම කියලවත් හිතන්න තිබ්බා. ඒත් ඉතින් කේජ් එක කම්බි තියල පාස්සන්නෙ නෑනේ. කම්බි වලින් ගැට ගහනව මිසක්. අනේ මන්දා හිතා ගන්නත් අමාරුයි මුන්ගෙ මොළ වල low capacity එක. ජෙප්පො කියන්නෙ පට්ටම මොළේ නැති කොට්ඨශයක්. හිතා ගන්නත් අමාරුයි. 🤷‍♂️
     
    • Haha
    Reactions: Inigo Montoya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,879
    11,333
    113
    රනිල් හිටියනං කාණුවට ඉංග්‍රීසියෙන් කතා කරල කියනවා හිර වෙන්න එපා කියල
    ගොටා හිටියා නම් කානුවට හීලෑ මොරෙක් දානවා කොල රොඩු කන්න
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,289
    10,567
    113
    සමහර විට ආයෙ ඇතුලෙ කාණු කොන්ක්‍රිට් කරන්න හදනව ඇති. ඔය කොන්ක්‍රිට් කම්බි කේජ් එක. එහෙම කියලවත් හිතන්න තිබ්බා. ඒත් ඉතින් කේජ් එක කම්බි තියල පාස්සන්නෙ නෑනේ. කම්බි වලින් ගැට ගහනව මිසක්. අනේ මන්දා හිතා ගන්නත් අමාරුයි මුන්ගෙ මොළ වල low capacity එක. ජෙප්පො කියන්නෙ පට්ටම මොළේ නැති කොට්ඨශයක්. හිතා ගන්නත් අමාරුයි. 🤷‍♂️
    බයික් එකකින් මහ රැ එද්දි වැදුනොත් එහෙම හැමිනිලිලාම යනවා හැබැයි🤭
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,091
    113

    ඕකුන්ට තාමත් කඩේ යන්නෙ අර ගෝඨට කඩේ ගිය මෝඩ බයියො ටික විතරයි..
    ගෝටට කඩේ ගිය උන්ට වඩා ඔතන ඉන්නවා වෙනම වහල්ලු සෙට් එකක්. ගෝටටත් චන්දේ දුන්නා වගේ තමයි උන් ඉන්නේ. හැබැයි දීලා තියෙන්නේ සජ්ජට හරි ජෙප්පට හරි. උන් හිතන්නේ උන් කියන දේ තමයි හරිම කියලා. මේ රටට උන් වගේ කැමති ආදරේ වෙන කවුරුත් නැහැ. පට්ට දාර්ශනිකයි. අනිත් ඔක්කොම හොරු. උන් චන්දෙ දෙන උන් පට්ට මල් පැල.
    මම දන්න උන් කීප දෙනෙක්ම ඔහොම හිටියා. 2015ත් උන් හොරා හොරා කියලා මයිත්‍රී ගෙන්න ගත්තා. උන්ම තමයි දැන් අනුරයව උඩ තියන් දුවන්නෙත්. හැබැයි ටික දවසක් යද්දී උන් මයිත්‍රීට චන්දෙ දීලත් නැහැ. අනුරට චන්දෙ දීලත් නැහැ.
     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    ඔතන හැම දාම හිර වෙනවා, එතකොට ලග කඩේක මුස්ලිම් අංකල් කෙනෙක් ඇවිත් ඕකේ බ්ලොක් එක අරිනවා, ඊට පස්සේ මුලු ටව්න් එකේම වතුර ටික බහිනවා, ඉස්සර ටිකයි යට වෙන්නෙ, ඒත් මේ පාලකයොන්ගේ මුන්ස්පේතු කමටයි, නගර සබාවේ එන්පිප්පී වේසිගේපුතාලා කුනු ටිකක් වත් දැන් ක්ළීන් කරන්නේ නැති නිසා මේ පර පොසි වෑස්සට හිකවෙන්නම යට උනා කඩවලුත් එක්ක,
    මීට කලින් අප්පට හැමනෙන්න වැහෑලත් එහෙම යට උනේනෑ, දෑන් මේ වේශිගේ පුතාලා ටව්න් එක ක්ලීන් කරන්න වෙන් කරන සල්ලිත් හොරා කනවා, ටවුන් එකම බ්ලොක්. බැරිම තමයි අර මුස්ලිම් අංකල් ඕක හැදුවෙ, එන්පීපී එකේ හිගන වේසිගේ පුතාලා කුනු ටික වත් අයින් කරන්නේ නෑඑ ටවුන් එකේ, ලංකාවේ ලස්සනම නගරය කියපු බන්ඩාර වෙලා දෑන් ගූ ගොඩක් මේ එන්පීපී ගූ හෑත්ත නිසා,
    පුකවත් හෝදන්නේ නෑති උන්ව නගර සභාවට යවලා බන්ඩරවෙල උන්ට ගූ ගොඩක ජීවත් වෙන්න වෙලා තියෙන්නේ දෑන්,
     
    • Wow
    Reactions: clumsyhulk

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,804
    16,704

    ටහිකේ
    ටවුන් එකටම වතුර බහින්න එක හිලයිද තියෙන්නේ
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    කොළඹ සමහර අතුරු පාරවල් හදලා තියෙන්නේ කාලයි..ඒකත් මහ පාරට පේන ටිකට විතරයි.😅😅

    අපිනම් ඔය වල් පචයට චන්දෙ දුන්නෙ නෑ..අපිට ඒ කාලේ උෟට චන්දේ දෙන්න කියලා කියපු උන්ම දැන් අපිට කථා කර කර බණිනකොට පට්ට අාතල්..😅